09/02/2013
Representation of the “Business Image” is vital for any company, small or large. It should reflect from small details such as Colour choices, image choices, and transitions to greater lengths in presenting your contents, your articles, and the Logo. Customise your web site according to your requirements, to increase the impact on your customers. We believe that Simple and Sophisticated designs will have more impact to the audience. “Good design is key for modern a business, that’s why companies like Apple, Microsoft, Google and Facebook invest billions in their designing department.”
ලොකු කුඩා ඕනෑම ව්‍යාපාරයකටම තම ව්‍යාපාරය හා එය සබැදි ව්‍යාපාර කටයුතු සුදුසු හා උසස් තත්වයෙන් ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය ක්‍රියාවකි. එය ඔබ ලබාදෙන වර්ණවල, තෝරාගන්නා Fontවල, මාධ්‍ය භාවිතය, සිට හදුන්වා දීම සඳහා යොදාගන්නා අන්තර්ගතය තෙක් ඔබේ ව්‍යාපාරය හා එහිස්වභාවය විහිදුවා දැක්විය යුතුය. ඔබේ අවශ්‍යතාවයන්ට සරිලනසේද, ඔබේ ප්‍රේක්ෂකයන්ගෙන් උපරිය ප්‍රතිපල ලබා ගැනීමටද ඔබේ වෙබ්අඩවිය සකසාගන්න. අප “සරල, නවීන හා විචිත්‍ර නිර්මාණයන් ප්‍රේක්ෂකයන්ගෙන් වැඩි ප්‍රතිචාර ලබා දේ” යන්න විශ්වාස කරන්නෙමු. “ හොද නිර්මාණයන් වත්මන් ව්‍යාපාර ලෝකයතුල ඉතා වැදගත් ස්ථානයක් ගනී, එය කාරණය කොටගෙන ලොව විශාලම ආයතනවන ඇපල් (Apple), මයික්‍රෝසොෆ්ට්(Microsoft), ගූගල්(Google) සහ ෆේස්බුක්(Facebook) ආදී ආයතන ඩොලර් බිලියන ගණන් ආයෝජනය කරයි.”
சிறிய பெரிய எந்த நிருவந்தத்க்கும் தன்னுடைய தொழிலும் அதில் சார்ந்த காரியங்கள் உகந்த முறையில் தெரிவிப்பது மிகமுக்கியமானது. இதற்காக நீங்கள் தெரிவு செய்யும் வர்ணங்கள், பாவிக்கும் Fonts, பாவிக்கும் ஊடகங்களினால் உங்கள் நிறுவனத்தை எடுத்து காட்டவேண்டும். உங்கள் தேவைகளை பூர்த்தி செய்யும், உங்கள் பார்வையாளர்களை கவர்ந்து உயர்ந்த மதிப்பெண்களை பெருவதக்கு உங்கள் இணையதளத்தை நிறுவிக்கொள்ளுங்கள். “நல்ல வடிவமைப்புகளுக்கு தற்பொழுது உலக வியாபார சந்தையில் உயர் பங்கு `பெரும். அப்பிள் (Apple), மைக்ரோசாப்ட் (Microsoft), கூகிள் (Google), பேஸ்புக் (Facebook) ஆகிய நிறுவனக்கள் பல்லாயிரக்கணக்கான டொலர்கள் வடிவமைப்புவதக்காக முதலிடு செய்கிறார்கள்.”
Snappikz Media,
It all starts with an Idea