SICTA Computer Technology Training Center

SICTA Computer Technology Training Center 🎓Sands Information & Communication Technology Academy
Computer Technology Training Center - Divulapitiya

දිවුලපිටිය SICTA පරිගණක තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන මෙම සුවිශේෂී පරිගණක පාඨමාලාව මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍ය...
17/08/2025

දිවුලපිටිය SICTA පරිගණක තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන මෙම සුවිශේෂී පරිගණක පාඨමාලාව මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් ආදරණීය දුවලා පුතාලා වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනමනු ලැබේ.

⭐ ඇතුළත්වීමේ ගාස්තු, මාසික ගාස්තු ආදී කිසිඳු ගාස්තුවක් අය නොකෙරේ!

6 ශ්‍රේණියේ සිට දරුවන්ට ඉගෙන ගැනීමට ඇති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Information and Communication Technology – ICT) විෂය සඳහා දරුවන් පෙරහුරු කරවීමත්, පරිගණකය නිසි ලෙස භාවිතා කිරීමට හුරු කරවීමත් සහ පරිගණක තාක්ෂණය පිළිබඳව මූලික අවබෝධය ලබා දීමත් මෙම පාඨමාලාවේ අරමුණ වේ.

මෙම පාඨමාලාව මඟින් දරුවන්ට,

🖥️ පරිගණක උපාංග හඳුනාගැනීම.
🖥️ පරිගණක මෘදුකාංග භාවිතය.
🖥️ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතය.
🖥️ පරිගණක ආචාර ධර්ම.
🖥️ ඉංග්‍රීසි සහ සිංහල ටයිපින් පුහුණුව.
🖥️ නිවැරදිව අන්තර්ජාලය භාවිතය.

ආදී බොහෝමයක් දැනුම ලබා දේ.

📆 පාඨමාලාව අගෝස්තු 23 සෙනසුරාදා ආරම්භ වේ.

❤️ දෙසැම්බර් මාසය දක්වා පුරා මාස 4ක් සම්පූර්ණයෙන්ම නොමිලේ!!! ❤️

⚠️පාඨමාලාව සඳහා එක් කණ්ඩායමකට දරුවන් 25 බැඟින් කණ්ඩායම් 4 කට දරුවන් 100 දෙනෙකු පමණක් බඳවා ගන්නා බැවින් ඔබගේ දරුවා ඉක්මනින් ලියාපදිංචි කරවා ගන්න. ⚠️

👉 ලියාපදිංචි වීම සඳහා දරුවාගේ නම, පාසල සහ ශිෂ්‍යත්ව විභාග අංකය +94786410256 අංකයට WhatsApp ඔස්සේ එවන්න.

2025 සුබ නව වසරක් වේවා!
31/12/2024

2025 සුබ නව වසරක් වේවා!

11/12/2024

ඔන්න සමීර සර්ගේ Smart ICT Class එකට 2025 අළුත් අවුරුද්දට අළුතින් දුවලා පුතාලා ඇතුළත් කර ගන්න පටන් ගත්තා…

2025 වර්ෂයේ දිවුලපිටිය SICTA පරිගණක තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ Physical පංති සහ මුළු ලංකාවම ආවරණය කරන Zoom Online පංති කාලසටහන පහළින් තියෙනවා.

🖥️ 6 ශ්‍රේණිය - සඳුදා සවස 5.00 සිට 7.00 දක්වා
🖥️ 7 ශ්‍රේණිය - ඉරිදා සවස 4.00 සිට 6.00 දක්වා
🖥️ 8 ශ්‍රේණිය - අඟහරුවාදා සවස 4.00 සිට 6.00 දක්වා
🖥️ 9 ශ්‍රේණිය - බදාදා සවස 4.00 සිට 6.00 දක්වා
🖥️ 10 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා සවස 4.00 සිට 6.00 දක්වා

👉 පංතියට පැමිණ (Physical), මාර්ගගතව (Online) හෝ වීඩියෝ පාඩම් (Video Lessons) යන තුන් ආකාරයකින් පංතියට සහභාගී වීමට අවස්ථාව.

👉 දිවුලපිටිය SICTA පරිගණක තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයට පැමිණෙන දරුවන් සඳහා ස්මාර්ට් පංති කාමරයක් තුළඳී Multimedia තාක්ෂණයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සහ SICTA ආයතනයේ පරිගණක විද්‍යාගාරය තුළ දරුවන් සඳහා ප්‍රායෝගික පරිගණක පුහුණුව ලබා දීම.

👉 Online සහභාගී වන දරුවන් සඳහා Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම සහ විධිමත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් (Learning Management System – LMS) ඔස්සේ ඕනෑම මොහොතක දරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාව.

👉 සජීවී පංතියට (Live Zoom Class) සහභාගී වීමට නොහැකි දරුවන් සඳහා LMS එක ඔස්සේ ඕනෑම මොහොතක පාඩම් නැරඹීමට අවස්ථාව.

👉 ජාතික පාසල් විෂය නිර්දේශය ආවරණය කරමින් උසස් පරිගණක තාක්ෂණ දැනුමින් දරුවන් සන්නද්ධ කිරීම.
👉 Microsoft Office Package, Graphic Designing, Audio Editing, Video Editing ආදි නිර්මාණ කිරීම සඳහා මෘදුකාංග (Software) පුහුණුව.

👉 Web Designing and Development, Computer Programming, Arduino Programing and Robotics ආදි බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් පංතිය තුළදීම සිදු කිරීම.

👉 සියළුම පාඩම් සඳහා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය මුද්‍රිත නිබන්ධන, ප්‍රශ්න පත්‍ර සහ වැඩ පොත් ලබා දීම. Online සහභාගී වන දරුවන් සඳහා මුද්‍රිත නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසට ම තැපැල් කරනු ලැබේ.

⭐ වැඩි විස්තර සහ දරුවන් ලියාපදිංචි කිරීම සඳහා දරුවාගේ නම, 2025 වර්ෂයට සමත් වන ශ්‍රේණිය සහ පංතියට සහභාගී වන ආකාරය (Physical, Online) සඳහන් කර WhatsApp පණිවුඩයක් යොමු කරන්න.
078 641 0256

🔥 Smart Subject එකක් Smart Sir කෙනෙක්ගෙන්ම Smart Class Room එකක් ඇතුලේ Smart විදියට ඉගෙන ගන්න එන්න සමීර සර්ගේ Smart ICT පංතියට…

ඔන්න සමීර සර්ගේ Smart ICT Class එකට 2025 අළුත් අවුරුද්දට අළුතින් දුවලා පුතාලා ඇතුළත් කර ගන්න පටන් ගත්තා…2025 වර්ෂයේ දිවු...
23/11/2024

ඔන්න සමීර සර්ගේ Smart ICT Class එකට 2025 අළුත් අවුරුද්දට අළුතින් දුවලා පුතාලා ඇතුළත් කර ගන්න පටන් ගත්තා…

2025 වර්ෂයේ දිවුලපිටිය SICTA පරිගණක තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ Physical පංති සහ මුළු ලංකාවම ආවරණය කරන Zoom Online පංති කාලසටහන පහළින් තියෙනවා.

🖥️ 6 ශ්‍රේණිය - සඳුදා සවස 4.00 සිට 6.00 දක්වා
🖥️ 7 ශ්‍රේණිය - ඉරිදා සවස 4.00 සිට 6.00 දක්වා
🖥️ 8 ශ්‍රේණිය - අඟහරුවාදා සවස 4.00 සිට 6.00 දක්වා
🖥️ 9 ශ්‍රේණිය - බදාදා සවස 4.00 සිට 6.00 දක්වා
🖥️ 10 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා සවස 4.00 සිට 6.00 දක්වා

👉 පංතියට පැමිණ (Physical), මාර්ගගතව (Online) හෝ වීඩියෝ පාඩම් (Video Lessons) යන තුන් ආකාරයකින් පංතියට සහභාගී වීමට අවස්ථාව.

👉 දිවුලපිටිය SICTA පරිගණක තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයට පැමිණෙන දරුවන් සඳහා ස්මාර්ට් පංති කාමරයක් තුළඳී Multimedia තාක්ෂණයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සහ SICTA ආයතනයේ පරිගණක විද්‍යාගාරය තුළ දරුවන් සඳහා ප්‍රායෝගික පරිගණක පුහුණුව ලබා දීම.

👉 Online සහභාගී වන දරුවන් සඳහා Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම සහ විධිමත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් (Learning Management System – LMS) ඔස්සේ ඕනෑම මොහොතක දරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාව.

👉 සජීවී පංතියට (Live Zoom Class) සහභාගී වීමට නොහැකි දරුවන් සඳහා LMS එක ඔස්සේ ඕනෑම මොහොතක පාඩම් නැරඹීමට අවස්ථාව.

👉 ජාතික පාසල් විෂය නිර්දේශය ආවරණය කරමින් උසස් පරිගණක තාක්ෂණ දැනුමින් දරුවන් සන්නද්ධ කිරීම.

👉 Microsoft Office Package, Graphic Designing, Audio Editing, Video Editing ආදි නිර්මාණ කිරීම සඳහා මෘදුකාංග (Software) පුහුණුව.

👉 Web Designing and Development, Computer Programming, Arduino Programing and Robotics ආදි බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් පංතිය තුළදීම සිදු කිරීම.

👉 සියළුම පාඩම් සඳහා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය මුද්‍රිත නිබන්ධන, ප්‍රශ්න පත්‍ර සහ වැඩ පොත් ලබා දීම. Online සහභාගී වන දරුවන් සඳහා මුද්‍රිත නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසට ම තැපැල් කරනු ලැබේ.

⭐ වැඩි විස්තර සහ දරුවන් ලියාපදිංචි කිරීම සඳහා දරුවාගේ නම, 2025 වර්ෂයට සමත් වන ශ්‍රේණිය සහ පංතියට සහභාගී වන ආකාරය (Physical, Online) සඳහන් කර WhatsApp පණිවුඩයක් යොමු කරන්න.

078 641 0256

🔥 Smart Subject එකක් Smart Sir කෙනෙක්ගෙන්ම Smart Class Room එකක් ඇතුලේ Smart විදියට ඉගෙන ගන්න එන්න සමීර සර්ගේ Smart ICT පංතියට…

O/L Exam එකෙන් පස්සේ ගෙදරට වෙලා කාලේ නාස්ති කරන්නේ නැතුව 🔥IT Advanced Certificate Course🔥 එකක් කරමුද?සාමාන්‍ය Certificat...
11/05/2024

O/L Exam එකෙන් පස්සේ ගෙදරට වෙලා කාලේ නාස්ති කරන්නේ නැතුව 🔥IT Advanced Certificate Course🔥 එකක් කරමුද?

සාමාන්‍ය Certificate Course එකකට වඩා වැඩි පුළුල් විෂය නිර්දේශයක් යටතේ පරිගණක තාක්ෂණයේ ගොඩක් දේවල් ඉගෙන ගන්න මේ පාඨමාලාවෙන් පුළුවන්.

💻 Basics of Computer
💻 Internet and Email
💻 Microsoft Windows 10 and 11 OS
💻 Computer Hardware and Software
💻 Word Processing (Microsoft Word 2021)
💻 Presentations (Microsoft PowerPoint 2021)
💻 Spreadsheets (Microsoft Excel 2021)
💻 Database (Microsoft Access 2021)
💻 Graphic Designing (Adobe Photoshop, Adobe Illustrator)
💻 Video Editing (Adobe Premier Pro, CapCut)
💻 Audio Editing (Adobe Audition, Virtual DJ)
💻 Web Design (HTML, CSS, JavaScript)
💻 Animations (Adobe Animate)
💻 Programming
💻 Arduino Robotics
💻 Artificial Intelligence (AI)

මේ වගේ ඩිප්ලෝමා කෝස් එකක තියෙන තරන් ලොකු විෂය පරාසයක් ආවරණය කරනවා.

ඒ විතරක් නෙමේ... මේ පාඨමාලාවෙන් ඔයා ඉගෙනගන්න දැනුම භාවිතා කරලා අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම සම්බන්ධවත් උගන්වනවා.

💵 eCommerce Online Stores (WordPress, Elementor, WooCommerce)
💵 Content Creation (YouTube, TikTok, Facebook)
💵 Social Media Marketing (Facebook, Instagram, TikTok)
💵 Freelancing (Fiverr, Upwork, Freelancer)

පාඨමාලාව හදාරන්න අවශ්‍ය වන සියළුම දේ පාඨමාලාව තුළදිම හැම කෙනෙක්ටම ලබා දෙනවා.

📑 ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම මුද්‍රිත නිබන්ධන
💿 මෘදුකාංග කට්ටල
💾 මෘදුකාංග මඟින් කරන නිර්මාණ දැමීමට Pen Drive
🛜 අන්තර්ජාලය භාවිතා කිරීමට Wi-Fi Dongle
👕 නිළ ඇඳුම් සහ පළඳනා
⌚ ස්මාර්ට් විදියට ඉන්න Smart Watch, Bluetooth Earbuds සහ Headphones

💖 ආයතනයේ පරිගණක විද්‍යාගාරයක් තියෙන නිසා එවෙලෙම ප්‍රැක්ටිකල් කරන්නත් පුළුවන්.
පාඨමාලා ගාස්තු මාසික වාරික විදියට ගෙවන්න පුළුවන්.

💖 ඉතින් මේ පාඨමාලාව ගැන සියළුම විස්තර ගැන දැනුවත් කරන ආරම්භක සම්මන්ත්‍රණය මැයි 18 සෙනසුරාදා උදේ 9.00 ට දිවුලපිටිය SICTA පරිගණක තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වෙනවා.

එදාට ඔයාගේ යාළුවොත් එක්කගෙන එන්න...

වැඩි විස්තර දැනගන්න ඕනේ නම් WhatsApp මැසේජ් එකක් දාන්න.
078 641 0256

13/04/2024
29/12/2023

SICTA End of Year Party - 2023

29/12/2023

🎁SICTA Gifts Festival 2024🎁

❤️ 2024 නව වසර සඳහා ලියාපදිංචි වන සිසු දරුවන් වෙනුවෙන් පිදෙන තිළිණ රැසක්…

🎁SICTA Gifts Festival 2024🎁❤️ 2024 නව වසර සඳහා ලියාපදිංචි වන සිසු දරුවන් වෙනුවෙන් පිදෙන තිළිණ රැසක්…පහත ලින්ක් එක ඔස්සේ ...
29/12/2023

🎁SICTA Gifts Festival 2024🎁

❤️ 2024 නව වසර සඳහා ලියාපදිංචි වන සිසු දරුවන් වෙනුවෙන් පිදෙන තිළිණ රැසක්…

පහත ලින්ක් එක ඔස්සේ ගොස් SICTA Lucky Spin Wheel එක කරකවා ඔබ දිනාගත් ත්‍යාගයේ Screenshot එකක් සහ ලියාපදිංචි වීමේදී ඔබට ලැබුණු ශිෂ්‍ය අංකය 078 549 549 1 අංකයට WhatsApp ඔස්සේ යොමු කරන්න.

https://wheelofnames.com/dkv-57k

⚠️ජනවාරි 14 දක්වා පමණි!

Certificate in ICT 2023 Batch | Certificates Giving
06/12/2023

Certificate in ICT 2023 Batch | Certificates Giving

Address

46/E, Circular Road, Kurunegala Road
Divulapitiya
11250

Alerts

Be the first to know and let us send you an email when SICTA Computer Technology Training Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SICTA Computer Technology Training Center:

Share