03/09/2026
දීර්ඝ කාලයක් අපිත් එක්ක ඉන්න අපේ Customersලට එයාගේ Order එකත් එක්ක දන්නෙම නැතුව මේ වගේ Surprise Gift එකක් ලැබුනම කියවෙන වචනය...
Oh my God....☺🤭
හැමදාම අපිව අමතක නොකර අපිටම Orders දෙන අපේ Customersලව අපිත් කවදාවත්ම අමතක කරන්නේ නම් නෑ...❤️