PC Protect Computers

PC Protect Computers comiunication center

New Released (2025) blockbuster movie.....HQ 720p ඔබේ පිටපත දැන්ම ලබා ගන්න.
24/09/2025

New Released (2025) blockbuster movie.....
HQ 720p
ඔබේ පිටපත දැන්ම ලබා ගන්න.

Today work.....logo design 💪ඔයාටත්, මේ වගේ ✔️design කීපයකින් ඔයාගේ හිතේ තියන logo එක හදා ගන්න✔️ඔයා කැමතිම design එක තෝර ...
23/09/2025

Today work.....logo design 💪
ඔයාටත්, මේ වගේ
✔️design කීපයකින් ඔයාගේ හිතේ තියන logo එක හදා ගන්න

✔️ඔයා කැමතිම design එක තෝර ගන්න

✔️ඔයාගේ වැඩේ පහසු මිළට කරගන්න

🚶🚶🚶ඔයා එන්න ........PC Protect Computers.....👉 අපි ගාවට.
📱 070 20 29 100

හොලිවුඩ් සුපිරි ක්‍රියාදාම නළු Tom Cruise සමගින් Hayley Atwell රංගනයෙන් දායක වන 2025 වසරේ නිකුත් වූ නවත ම සිනමා පටය.Miss...
22/08/2025

හොලිවුඩ් සුපිරි ක්‍රියාදාම නළු Tom Cruise සමගින් Hayley Atwell රංගනයෙන් දායක වන 2025 වසරේ නිකුත් වූ නවත ම සිනමා පටය.
Mission Impossible -The Final Reckoning 2025
HD පිටපත් දැන් ලබා ගත හැක.
☎️ 070 20 29 100.

අයදුම්පත් දැන් ලබා ගත හැක.
05/07/2025

අයදුම්පත් දැන් ලබා ගත හැක.

Hi... 2025 අලුත්ම films ඔයත් බලනවද?                  එහෙනම් මේ ඔයාට.........අමීර් ඛාන්ගේ  2025 සිනමාපටය ..දනූෂ් & රශ්මික...
27/06/2025

Hi... 2025 අලුත්ම films ඔයත් බලනවද?
එහෙනම් මේ ඔයාට.........අමීර් ඛාන්ගේ 2025 සිනමාපටය ..දනූෂ් & රශ්මිකා මන්දනා නවතම 2025 සිනමාපටය HD පිටපත් දැන් ලබා ගත හැක.

12/03/2025

Hi....කොහොමද ඔයාට.
ඔයාටත් ring tone එකක් හදාගන්න ඕනිද?
නැත්න්ම් mp3 එකක කොටසක් කපල දාන්න, අලුත් කොටසක් එකතු කර ගන්න වගේ දෙයක් 🤔....... එහෙමත් නැත්න්ම් ඔයාගේ පොඩි බිස්නස් එකට voice recoding එකක්....
මේ ඕනීම දෙයක් පොඩි මුදලකට ඉක්මනින් කරල දෙන්න අපිට පුලුවන්.......
මේ අංකෙට call එකක් අරන් තව විස්තර දැනගන්න ඔයාට පුලුවන් .
070 20 29 100.......

04/03/2025
තාක්ෂණයේ නවමු මංපෙත් විවර වන්නා වූ සුභ නව වසරක් වේවා!... 2  0  2  5....
02/01/2025

තාක්ෂණයේ නවමු මංපෙත් විවර වන්නා වූ සුභ නව වසරක් වේවා!... 2 0 2 5....

Hi,.......සුභ දවසක් ඔයාට....ඔයත් 2025 අලුත් අවුරුද්දට තව දුරටත් ඉගනීම් කරන කෙනෙක්ද? නැත්නම් ඔයාගෙ දුව,පුතා,සහෝදරයෙක්, හි...
24/12/2024

Hi,.......සුභ දවසක් ඔයාට....
ඔයත් 2025 අලුත් අවුරුද්දට තව දුරටත් ඉගනීම් කරන කෙනෙක්ද? නැත්නම් ඔයාගෙ දුව,පුතා,සහෝදරයෙක්, හිත්වතෙක් ඉගනීම් කරනවද?....
එහෙනම් මේක ඔයාට වැදගත් වේවි.......... ඉස්සර වගේ නෙවෙයි. දැන් වෙද්දි,
පෙර පාසලේ ඉදලා උසස් පෙළ පංතියේ දරුවා දක්වාම.... සතියකට pdf නිබන්ධන එකක්වත් අවමය ගන්න වෙනවා....
ඉතින් ඒ වැඩේ හරියටම ඔයාට කරල දෙන්න අපිට පුලුවන්.
Toner dust + low quality paper වලින් print අරන් අපි ඔයාට දෙන්නේ නෑ.
ප්‍රමිතිගත (GSM 75) JK Pepar එකින් වගේම නවීන මුද්‍රණ යන්ත්‍ර භාවිත කරල තමයි අපි මේ වැඩේ කරන්නේ....
ඔයාගේ pdf නිබන්ධනේ තියන පුංචි ඩොට් එක උනත් අපි print කරල දෙන්නම්.... සාධාරණ මුදලකට........
ඉතින් ඔයත් ඇවිත් බලන්න...
ඔයා කදුරුගස්ආර හංදියෙ ඉදලා,පොඩි දුරක් (200m) විතර තුංකම පැත්තට එන්න.Crown පෙර පාසල ලගම අපි ඉන්නවා.
Whatsapp නැත්නම් ඔයාට bluetooth හරහා හරි print එක අරන් දෙන්නම් අනේ...අපි....😁
අපි...PC PROTECT COMPUTERS......
මෙන්න ඔයාට මතක හිටින අපේ අංකෙ........070 20 29 100........

Address

Embilipitiya
70200

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when PC Protect Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share