17/06/2026
පරලෝසැපත්, නිම්මිකා විජේසිංහ මහත්මියට පිං පිණිස දෙවන වරටත් පවත්වනු ලබන
මාළු පාන් සමග ප්ලේන්ටී දන්සල ✨
▫️ජුනි 28 (පොසොන් පොහෝ දිනට පෙර දින)
▫️පස්වරු 6.00 සිට
▫️ගාල්ල මිලිද්දුව ක්‍රීඩාංගනය ඉදිරිපිටදී පැවැත්වේ
ඔබ සැමට ආරාධනා!
බැතිබර දායකත්වය
පන්සිළු ක්‍රියේෂන්ස්