Flico Showroom - Galle

Flico Showroom - Galle Our mission is to offer top - tier consumer electronics & appliances that integrate the latest technological innovations with robust reliability .

ආහාර පිසීම පිළිබඳ ඔබේ දැඩි ඇල්ම සැබෑ අවස්ථාවක් බවට පත් කරගන්න! 👩‍🍳👨‍🍳2026 ලෝක ව්‍යවසායකයින්ගේ දිනය (World Entrepreneurs'...
18/08/2026

ආහාර පිසීම පිළිබඳ ඔබේ දැඩි ඇල්ම සැබෑ අවස්ථාවක් බවට පත් කරගන්න! 👩‍🍳👨‍🍳

2026 ලෝක ව්‍යවසායකයින්ගේ දිනය (World Entrepreneurs' Day) සැමරීම වෙනුවෙන්, නැගී එන ව්‍යවසායකයින් සඳහා ප්‍රායෝගික ආහාර පිසීමේ වැඩමුළුවකට (Culinary Workshop) එක්වන ලෙස FLiCo ඔබට ආරාධනා කරයි. ඔබේ මෙම හැකියාව සහ ඇල්ම ඉහළ මට්ටමකට ගෙන යාමට අවශ්‍ය ප්‍රායෝගික කුසලතා ලබා දීම, ඔබව දිරිගැන්වීම සහ සවිබල ගැන්වීම මෙම වැඩමුළුවේ අරමුණයි.

📍 අගෝස්තු 19 – ගාල්ල FLiCo ප්‍රදර්ශනාගාරය
📍 අගෝස්තු 20 – වැලිගම FLiCo ප්‍රදර්ශනාගාරය

ආහාර පිසීමේ කලාව තුළින් ව්‍යවසායකත්වය සමරන මෙම අවස්ථාවට එක්වී, නව දේ ඉගෙන ගැනීමටත්, නිර්මාණය කිරීමටත් සහ නව ආශ්වාදයක් ලබා ගැනීමටත් සූදානම්ව පැමිණෙන්න. ✨

🔥 Turn Your Culinary Passion Into Possibility! 👩‍🍳👨‍🍳

In celebration of World Entrepreneurs’ Day 2026, FLiCo invites aspiring entrepreneurs to a hands-on Culinary Workshop designed to inspire, empower, and equip you with practical skills to take your passion to the next level.

📍 19 August – Galle FLiCo Showroom
📍 20 August – Weligama FLiCo Showroom

Come ready to learn, create, and get inspired as we celebrate entrepreneurship through the art of cooking. ✨

ක්‍රෙඩිට් කාඩ් , ඇපකරුවන් නැතුව රූපවාහිනියක් , ශීතකරණයක් ,රෙදි සෝදන යන්ත්‍රයක් , ජංගම දුරකථන , ලැප්ටොප් අතුලු නිවසට හා ම...
14/08/2026

ක්‍රෙඩිට් කාඩ් , ඇපකරුවන් නැතුව

රූපවාහිනියක් , ශීතකරණයක් ,රෙදි සෝදන යන්ත්‍රයක් , ජංගම දුරකථන , ලැප්ටොප් අතුලු නිවසට හා මුළුතැන්ගෙට අවශ්‍ය ඕනම විදුලි උපකරන ගෙවන්න ගන්න යන්න ඕන නියම තැන ගාල්ලෙ ඩික්සන් පාරේ Flico Showroom - Galle .

විමසීම් 070 476 6006

24/07/2026

Vibe එක Up කරලා Fun එක Double කරන්න, ඕනම vibe එකකට set වෙන FLiCo Audio Speakers ! 🔊🎤💃

💳Easy payment plans
🚚Island-wide delivery

🎶 ගාල්ල FLiCo Showroom එකෙන් 32,500 සිට මිලදීගන්න දැන් පුලුවන්.

Flico Showroom - Galle 070 4766006 / 077 3157576

අලුත් Phone එකක් ගෙවන්න ගන්න තැනක් හොයනවද ?එන්න Flico Showroom - Galle අපි ලගට.අපි ඔයාට ඕනම phone එකක් ගෙවන්න දෙනව මාස 1...
22/07/2026

අලුත් Phone එකක් ගෙවන්න ගන්න තැනක් හොයනවද ?

එන්න Flico Showroom - Galle අපි ලගට.අපි ඔයාට ඕනම phone එකක් ගෙවන්න දෙනව මාස 12 ක් වෙනකම්.

ඇපකාරයෝ ඕන නෑ.
Credit card ඕන නෑ.

මෙහෙම දෙන්නෙ Flico විතරයි.වෙන කවුරුවත් දෙන්නෙ නෑ.

Flico Showroom , Dickson Road , Galle

විමසීම් 070 4766006 / 077 3157576

Experience entertainment on a whole new level. 🖥️✨Watch every unforgettable moment on the FLiCo 75" QLED TV, designed to...
17/07/2026

Experience entertainment on a whole new level. 🖥️✨

Watch every unforgettable moment on the FLiCo 75" QLED TV, designed to make every match feel bigger than ever. 🍾🖥️

🎁 FREE Soundbar with every purchase
🚚 Island-wide Delivery
💳 Easy Instalment Plans
🛡️ 3-Year Warranty

More Details - 070 476 6006

18/05/2026

Experience the all new FLICO 32” webOS Smart TV with seamless voice control, endless entertainment, and smarter living, all in one screen ✨🎙️📺

Now available at FLICO showrooms in:

📍Pelawatta |📍Piliyandala |📍Kaduwela |📍Kadawatha |📍Rawatawatta |📍Aluthgama |📍Maharagama |📍Matara |📍Weligama |📍Galle |📍Anuradhapura |📍Hingurakgoda

Upgrade your entertainment with FLICO💙

The future of home entertainment is here!✨ Introducing the all-new FLiCo 32” Smart TV with Magic Remote, designed to bri...
08/05/2026

The future of home entertainment is here!✨

Introducing the all-new FLiCo 32” Smart TV with Magic Remote, designed to bring you a smoother, smarter, and more immersive viewing experience. From your favourite movies and series to endless streaming apps, everything is just one click away. 🎬📺

We transform your living room into a world of entertainment. Sit back, relax, and enjoy the magic. 💙

05/05/2026

Blackview සහ Boat Products දැන් දිවයින පුරා පිහිටි Flico ප්‍රදර්ශනාගාර වලින් ගන්න පුළුවන්!

070 476 6006

සාමය සතුට පිරි නැවුම් බවෙන් පිරී යන සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏🏻☀️🌾✨
14/04/2026

සාමය සතුට පිරි නැවුම් බවෙන් පිරී යන සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏🏻☀️🌾✨

Address

No 7 Dickson Road
Galle
80000

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00
Sunday 08:30 - 15:30

Telephone

+94773157576

Alerts

Be the first to know and let us send you an email when Flico Showroom - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Flico Showroom - Galle:

Shortcuts

Share

Category