Ceylon Computer Solution

Ceylon Computer Solution Computer, Computer Parts & Games Soft Copy Retail & Whole Sale

06/12/2021

Royal Q Bot ගනන්ද?
Contact us

06/12/2021
23/07/2021

We are Sri Lankan No.1 Gossip & News Hub.

06/06/2021

2008 මම Singapore වල ඉගෙන ගන්න කාලේ photo එකක් තමයි before photo එකේ තියෙන්නේ. ඒ කාලේ තිබුණූ වටිනාම දේ තමයි තාත්තා අරන් දුන්නු synthesizer එක. එදා තිබුණු setup ඒකෙන් හරියට සින්දුවක් ඇහෙන්නෙවත් නැහැ. 2009 Music Oven එක පටන් අරගෙන 2021 වෙනකොට තියෙන විදිහ තමයි After photo එකේ පේන්නේ. ඒ photo එකේ තියෙන equipments වල වටිනාකම හැමෝටම තේරෙන්නේ නැති උනාට සමහර musicians ලට තේරෙනවා ඇති. සින්දුවක් හරියට ඇහෙන්නේ නැති Studio එකක ඉඳන් international සද්දයක් එක්ක හැප්පෙන්න උනත් පුළුවන් studio එකක් වෙනකන් ආපු ගමන Magic එකක් නෙමෙයි. ඒ තමන්ගේ vision එක ගැන උපරිම විශ්වාසයෙන් අවංකව උපරිම උත්සාහයක යෙදීමයි.

The before picture was taken in 2008, while I was studying in Singapore. The most valuable thing I had at the time was that synthesiser my father bought for me, in which the set-up couldn't even play a track properly. I started Music Oven in 2009 and the Now picture was taken in 2021. Not everyone would know the value of the equipment that's there in the studio at present but if you're associated with the field, I'm sure would. The journey from a studio where a song couldn't properly be heard to now, where we match International sound quality, wasn't magic. It's is all on trusting the process, working on what I believed in, my vision and doing things to my maximum capacity and also being closer to the right people who want to see you succeed.

පිටරට කියලද හිතුවේ?නෑ මේ ලංකාවෙ workstation ටිකක්.....ලංකාවෙ මෙහෙම වර්ක්ස්ටේශන් තියෙනවද කියලත් හිතෙනවා මේවා දැක්කම..... ...
24/05/2021

පිටරට කියලද හිතුවේ?
නෑ මේ ලංකාවෙ workstation ටිකක්.....ලංකාවෙ මෙහෙම වර්ක්ස්ටේශන් තියෙනවද කියලත් හිතෙනවා මේවා දැක්කම..... ඔයාලත් බලන්නකො

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Ceylon Computer Solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Computer Solution:

Share

Category