The Mobile Hub Galle

The Mobile Hub Galle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Mobile Hub Galle, Computer Company, 48 2/1, Colombo Road, Kaluwella, Galle.

හදිස්සියට විකුණන ෆෝන්, ලැප්ටොප් අපි ගන්නවා!එසැණින් අතට සල්ලි!වසර 15ක අසමසම විශ්වාසය | ඉහළම සාධාරණ මිලද මොබයිල් හබ් (THE ...
09/08/2026

හදිස්සියට විකුණන ෆෝන්, ලැප්ටොප් අපි ගන්නවා!
එසැණින් අතට සල්ලි!
වසර 15ක අසමසම විශ්වාසය | ඉහළම සාධාරණ මිල

ද මොබයිල් හබ් (THE MOBILE HUB)
නො. 48 2/1, කොළඹ පාර, කලුවැල්ල, ගාල්ල.
(කීල්ස් සුපර් ආයතනය අසල ගොඩනැගිල්ලේ දෙවන මහල)

Hotline/ WhatsApp: 0777 910 932

(සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ: ව: 9.00 සිට ප: ව: 6.30 දක්වා විවෘතයි.)

හදිස්සියට විකුණන ෆෝන්, ලැප්ටොප් අපි ගන්නවා!එසැණින් අතට සල්ලි!වසර 12ක අසමසම විශ්වාසය | ඉහළම සාධාරණ මිලද මොබයිල් හබ් (THE ...
20/06/2026

හදිස්සියට විකුණන ෆෝන්, ලැප්ටොප් අපි ගන්නවා!
එසැණින් අතට සල්ලි!
වසර 12ක අසමසම විශ්වාසය | ඉහළම සාධාරණ මිල

ද මොබයිල් හබ් (THE MOBILE HUB)
නො. 48 2/1, කොළඹ පාර, කලුවැල්ල, ගාල්ල.
(කීල්ස් සුපර් ආයතනය අසල ගොඩනැගිල්ලේ දෙවන මහල)

Hotline/ WhatsApp: 0777 910 932

(සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ: ව: 9.00 සිට ප: ව: 7.00 දක්වා විවෘතයි.)

ජංගම දුරකථන සහ ලැප්ටොප් මිලදීගැනීමේ ආයතනයක සේවය සඳහා දක්ෂ පිරිමි ළමයින් අවශ්‍යයි .මූලික සුදුසුකම්:- වයස අවු. 23-27 අතර අ...
19/05/2026

ජංගම දුරකථන සහ ලැප්ටොප් මිලදීගැනීමේ ආයතනයක සේවය සඳහා දක්ෂ පිරිමි ළමයින් අවශ්‍යයි .

මූලික සුදුසුකම්:
- වයස අවු. 23-27 අතර අවිවාහක පිරිමි අයෙකු විය යුතුය.
- ගාල්ල නගරයට ආසන්න ස්ථීර පදිංචිකරුවෙකු විය යුතුය.
- අ. පො. ස. (සා/පෙළ) උසස් ප්‍රතිඵලයක් සහිත අයෙකු විය යුතුය.
- ජංගම දුරකථන සහ ලැප්ටොප් සම්බන්ධ ඉහළ දැනුමක් තිබිය යුතුය.
- අන්තර්ජාල භාවිතය සම්බන්ධ හසළ දැනුමක් තිබිය යුතුය.
- පාරිභෝගිකයන් සමග ඉතා සුහදව ගණුදෙනු කළ හැකි, ප්‍රසන්න පෙනුමක් ඇති අයෙකු විය යුතුය.

සේවා කාලය: සතියට දින 6ක් පෙ: ව: 9.00 සිට ප: ව: 6.30 දක්වා.
වැටුප: රු.60,000/=

මෙම පුරප්පාඩුව සඳහා අයදුම් කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම්, මෑතකදි ලබාගත් ඡායාරූපයක් සමඟින් CV එක පහත සඳහන් WhatsApp අංකය වෙත යොමු කරන්න.

Hotline / WhatsApp: 0771229360

THE MOBILE HUB,
48 2/1, Colombo Road,
Kaluwella,
Galle.

Address

48 2/1, Colombo Road, Kaluwella
Galle
80000

Telephone

+94777910932

Website

Alerts

Be the first to know and let us send you an email when The Mobile Hub Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share