Urumaya

Urumaya Photo Copy
Print out
Graphic Design
Typing
Scanning

Happy Birthday Haritha! Wishing you a fantastic year ahead filled with health, happiness, and success. May all your futu...
19/08/2026

Happy Birthday Haritha! Wishing you a fantastic year ahead filled with health, happiness, and success. May all your future dreams and goals come true!

From :

HAPPY BIRTHDAY OUR OWNER🎉Wishing you a fantastic birthday filled with joy, success, and all the happiness you deserve! Y...
03/08/2026

HAPPY BIRTHDAY OUR OWNER🎉

Wishing you a fantastic birthday filled with joy, success, and all the happiness you deserve! Your leadership, guidance, and support inspire us every day May this year bring you even more achievements, good health, and prosperity

-from your staff -
Urumaya

Wishing you a very Happy Birthday Indusara! May this year bring you endless success, happiness, and great health. Keep s...
26/07/2026

Wishing you a very Happy Birthday Indusara! May this year bring you endless success, happiness, and great health. Keep shining and reaching greater heights! 🎂✨
​— Urumaya Printers Team ⎯⎯⎯⎯⎯⎯

05/07/2026

🚨 Alert! WhatsApp Spam පණිවිඩ ගැන සැලකිලිමත් වන්න! 🚨
​මේ දවස්වල නාඳුනන අංකවලින් එන ස්පෑම් පණිවිඩ හරහා ඔබව නොමඟ යැවීමට උත්සාහ කළ හැකියි.
​⚠️ මතක තබා ගන්න:
❌ ලින්ක් ක්ලික් කරන්න එපා.
❌ ව්‍යාජ දිනුම් හෝ තෑගි ගැන විශ්වාස කරන්න එපා.
❌ වහාම Report & Block කරන්න.

උරුමය ප්‍රින්ටර්ස් කුරුඳුවත්ත  හා කරාපිටිය ආයතන දෙකෙන්ම ලබා ගත හැක.. ☎️0912231160
22/06/2026

උරුමය ප්‍රින්ටර්ස් කුරුඳුවත්ත හා කරාපිටිය ආයතන දෙකෙන්ම ලබා ගත හැක..
☎️0912231160

"​ඔබේ නිර්මාණශීලීත්වයට නියම වටිනාකමක්! 🎨✨Urumaya Printers සමඟ අත්වැල් බැඳගනිමින් ඔබේ වෘත්තීය ගමන සාර්ථක කරගැනීමට කදිම අව...
17/06/2026

"​ඔබේ නිර්මාණශීලීත්වයට නියම වටිනාකමක්! 🎨✨

Urumaya Printers සමඟ අත්වැල් බැඳගනිමින් ඔබේ වෘත්තීය ගමන සාර්ථක කරගැනීමට කදිම අවස්ථාවක්.
අප ආයතනයේ පවතින Graphic Designer සහ Type setting පුරප්පාඩුව සඳහා වහාම බඳවා ගැනීම් සිදු කෙරේ.
​සුදුසුකම් සපුරාලූ ඔබට ඉහළ වටිනාකමක්!
​වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න:
☎️ 077 290 59 59 / 071 377 69 59 / 091 22 31 160

ඔබට පිංබර, සාමකාමී වෙසක් මංගල්‍යයක් වේවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම දේශනා ඔබගේ ජීවිතයට සතුට, ප්‍රඥාව සහ සිතේ සැනසීම...
30/05/2026

ඔබට පිංබර, සාමකාමී වෙසක් මංගල්‍යයක් වේවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම දේශනා ඔබගේ ජීවිතයට සතුට, ප්‍රඥාව සහ සිතේ සැනසීම උදා කර දෙත්වා. 🙏

🌕 Wishing you a blessed and peaceful Vesak Festival. May the teachings of the Buddha bring happiness, wisdom, and serenity to your life. 🙏

🛑ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශ අත් පොත අප ආයතනයෙන් ලබා ගත හැක..අධ්‍යයන වර්ෂය 2025/2026අ.ප...
02/05/2026

🛑ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශ අත් පොත අප ආයතනයෙන් ලබා ගත හැක..

අධ්‍යයන වර්ෂය 2025/2026
අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2025

☎️දැන්ම කතාකරන්න : 091 2231160
📞 0772905959
🏠 Urumaya printers,Kuruduwaththa junction ,Galle

ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි ප්‍රාර්ථනා ඉටුවන සුබම සුබ අලුත් අවුර...
14/04/2026

ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි ප්‍රාර්ථනා ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! ❤️


#

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞🎊
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌺
Happy Sinhala & Tamil New Year! ✨🌞

As the sun rises to mark a new beginning, we warmly welcome the Sinhala and Tamil New Year with hearts full of hope, joy, and gratitude. 🌼💛

This beautiful season reminds us of the importance of togetherness, tradition, and new beginnings. It is a time to let go of the past, cherish the present, and step into the future with renewed strength and positivity. 🌿

&TamilNewYear

~~MUG print~~ 🎁Birthday එකට 🎁 Anniversary එකට,🎁Retirement එකට,🎁farewell එකට තෑග්ගක් දෙන්න ඕනද....නැතිනම් ඔබ සංවිධානය කරන...
07/03/2026

~~MUG print~~

🎁Birthday එකට
🎁 Anniversary එකට,
🎁Retirement එකට,
🎁farewell එකට
තෑග්ගක් දෙන්න ඕනද....

නැතිනම් ඔබ සංවිධානය කරන උත්සව සඳහා සමරු තිළිණයක් ඕනද..

💟මග් ප්‍රින්ටින්...
අඩුම මිලට අපෙන්...

🛑🛑Bulk printing special price

☎️දැන්ම කතාකරන්න : 091 2231160
📞 0772905959
🏠 Urumaya printers,Kuruduwaththa junction ,Galle

Address

Udugama Road
Galle
094

Opening Hours

Monday 09:00 - 20:30
Tuesday 09:00 - 20:30
Wednesday 09:00 - 20:30
Thursday 09:00 - 20:30
Friday 09:00 - 20:30
Saturday 09:00 - 20:30
Sunday 09:00 - 20:30

Telephone

94772905959

Website

Alerts

Be the first to know and let us send you an email when Urumaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share