Sell X Computers

Sell X Computers Sell-X Computers / Galle Laptop House / Sellx.lk online store

🏆⚽ FOOTBALL FINAL – WINNER GUESS ජයග්‍රාහකයින් මෙන්න! 🎉Sell-X Computers විසින් සංවිධානය කළ Football Final Winner Guess ත...
08/08/2026

🏆⚽ FOOTBALL FINAL – WINNER GUESS ජයග්‍රාහකයින් මෙන්න! 🎉

Sell-X Computers විසින් සංවිධානය කළ Football Final Winner Guess තරගයට සහභාගී වූ ඔබ සැමට බොහොම ස්තූතියි! ❤️

🥇 GRAND PRIZE WINNER
🎊 S. Benadic Ben
🎁 Lenovo G24-20 – 23.8” FHD Gaming Monitor
💰 Value Rs. 50,000/-

🎁 OTHER PRIZE WINNERS
🏅 Kaushalya Pathirana
🏅 Riththu Rahulan
🏅 Anhar Carder
🏅 Chulani Damayanthi
🏅 Vishwa S Samarakoon

🎉 සියලුම ජයග්‍රාහකයින්ට Sell-X Computers අපගේ උණුසුම් සුබපැතුම්! ❤️

📩 ත්‍යාග ලබාගැනීම සඳහා ජයග්‍රාහකයින් අපගේ Official page එකට Inbox Message එකක් එවන්න.

මෙවර ජයග්‍රහණය නොලැබුණත් අවුලක් නැහැ! 😉
🔥 තවත් Giveaways, Special Offers සහ Surprises ඉදිරියේදී එනවා.

👉 Sell-X Computers page එක Follow කරන්න
👉 TikTok –
👉 අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න!

Congratulations Winners! 🏆🎉

08/08/2026

🚗📦 What’s inside the box?
Let’s find out! 👀
Unboxing the Hikvision Dash Camera — built to capture the moments that matter on every journey. 🎥🛣️
Watch till the end and tell us 👇
Would you add a dash cam to your car?

Security solutions built for the sea.From commercial vessels to offshore facilities, Hikvision Corro Shield Cameras are ...
08/08/2026

Security solutions built for the sea.
From commercial vessels to offshore facilities, Hikvision Corro Shield Cameras are designed to withstand harsh marine environments while delivering reliable, high-performance video surveillance.
Because challenging environments demand uncompromising protection.

Security solutions built for the sea.

From commercial vessels to offshore facilities, Hikvision Corro Shield Cameras are designed to withstand harsh marine environments while delivering reliable, high-performance video surveillance.

Because challenging environments demand uncompromising protection.

🔥 CUSTOM PC BUILD එකක් ගන්න හිතාගෙන හිටියා නම් — මේ PRICE DROP එක MISS කරගන්න එපා! 🔥Sell-X වෙතින් Budget Build එකේ සිට G...
08/08/2026

🔥 CUSTOM PC BUILD එකක් ගන්න හිතාගෙන හිටියා නම් — මේ PRICE DROP එක MISS කරගන්න එපා! 🔥

Sell-X වෙතින් Budget Build එකේ සිට Gaming Build එක දක්වා දැන් සුපිරි මිලකට! 💻⚡

🟠 RYZEN 5 CUSTOM BUDGET BUILD
✅ AMD Ryzen 5 3500 Processor
✅ ASUS Prime A520M-K Motherboard
✅ T-Force Vulcan 8GB DDR4 3200MHz RAM
✅ Crucial 240GB SATA SSD
✅ GT 630 2GB Graphic Card
✅ Antec Atom V450GB PSU
✅ Raudnax Vector V100 Case

💥 NOW PRICE – Rs. 105,000/-
❌ Actual Price – Rs. 142,000/-
🔥 YOU SAVE Rs. 37,000/-

━━━━━━━━━━━━━━

🔵 INTEL i5 CUSTOM GAMING BUILD 🎮
✅ Intel Core i5-12400F Processor
✅ MSI PRO H610M-E DDR4 Motherboard
✅ 16GB DDR4 3200MHz RAM
✅ Samsung OEM 512GB NVMe SSD
✅ MSI RTX 3050 Ventus 2X E 6G OC
✅ Antec CSK450GB Power Supply
✅ Redragon CC1014 CPU Air Cooler
✅ Antec VCX 300 ARGB Gaming Case

💥 NOW PRICE – Rs. 215,500/-
❌ Actual Price – Rs. 295,000/-
🔥 YOU SAVE Rs. 79,500/-

💻 Office | Study | Designing | Gaming — ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන PC එක දැන් budget එකටම build කරගන්න.

🌎 𝑽𝒊𝒔𝒊𝒕 𝒘𝒘𝒘.𝒈𝒂𝒍𝒍𝒆𝒍𝒂𝒑𝒕𝒐𝒑.𝒍𝒌 𝒇𝒐𝒓 𝒎𝒐𝒓𝒆 𝒊𝒏𝒇𝒐𝒓𝒎𝒂𝒕𝒊𝒐𝒏!
🌿 Galle - 0714576576 ( Head office) | 0703250250 (SellX Electronics) | 0707555222 (Lenovo Exclusive Showroom)
🌿 Matara - 0718800400
🌿 Maharagama - 0706760460
🌿 UnityPlaza - 0707222666

⚡ Limited Offer — Stock තියෙනකම් විතරයි!

07/08/2026

Sell-X Computers වෙතින් ගෙන ආ FIFA World Cup 2026 අවසන් තරගයේ ජයග්‍රාහකයා (Spain 🇪🇸) නිවැරදිව අනුමාන කළ වාසනාවන්තයා තෝරාගැනීම දැන් සජීවීව! ⚽🔥

නිවැරදිව පිළිතුරු ලබාදුන් වලංගු කමෙන්ට් අතරින් එම සුවිශේෂී Lenovo Gaming Monitor එක දිනාගන්නා වාසනාවන්තයා කවුරුන් වේවිද?

ඔබත් ඒ වාසනාවන්තයා වෙන්න පුළුවන්, දිගටම රැඳී සිටින්න Sell-X Computers අප සමගින්! 💻✨

❤️🎉𝗛𝗼𝗽𝗶𝗻𝗴 𝗬𝗼𝘂𝗿 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝗕𝗿𝗶𝗻𝗴𝘀 𝗬𝗼𝘂 𝗠𝗮𝗻𝘆 𝗛𝗮𝗽𝗽𝘆 𝗥𝗲𝗮𝘀𝗼𝗻𝘀 𝗧𝗼 𝗖𝗲𝗹𝗲𝗯𝗿𝗮𝘁𝗲!🎉❤️
06/08/2026

❤️🎉𝗛𝗼𝗽𝗶𝗻𝗴 𝗬𝗼𝘂𝗿 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝗕𝗿𝗶𝗻𝗴𝘀 𝗬𝗼𝘂 𝗠𝗮𝗻𝘆 𝗛𝗮𝗽𝗽𝘆 𝗥𝗲𝗮𝘀𝗼𝗻𝘀 𝗧𝗼 𝗖𝗲𝗹𝗲𝗯𝗿𝗮𝘁𝗲!🎉❤️

🏆 LENOVO GAMING MONITOR WINNER GUESS - PREDICTION RESULTS! ⚽Football උණුසුමත් එක්ක Sell X Computers වෙතින් ගෙන ආ FIFA Wo...
05/08/2026

🏆 LENOVO GAMING MONITOR WINNER GUESS - PREDICTION RESULTS! ⚽

Football උණුසුමත් එක්ක Sell X Computers වෙතින් ගෙන ආ FIFA World Cup 2026 අවසන් තරගයේ ජයග්‍රාහකයා අනුමාන කිරීමේ තරඟයට සම්බන්ධ වූ ඔබ සැමට ස්තූතියි!

මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රාහකයා බවට පත් වූයේ SPAIN 🇪🇸 කණ්ඩායමයි.

අපගේ පෝස්ට් එක සඳහා මුළු කමෙන්ට් 811ක් ලැබී තිබුණි. තරඟයේ නීතිරීති වලට අනුව එක් අයෙකුට එක් අවස්ථාවක් පමණක් හිමිවන බැවින් නැවත නැවතත් දමා තිබූ (Duplicates) කමෙන්ට් ඉවත් කර, වලංගු කමෙන්ට් 730කගේ අවසන් ලැයිස්තුවක් අප විසින් සකස් කර ඇත. එම සියලුම කමෙන්ට් අප විසින් පරීක්ෂා කර ඇත.

ඔබගේ නම සහ ඔබ ලබාදුන් පිළිතුර නිවැරදිද යන්න පහත ඇති Link එකෙන් පරීක්ෂා කරගත හැක

👉[https://drive.google.com/file/d/14JpbxMEFxdvOShEI6Rq3E8JPCiyobhuZ/view?usp=sharing]

මෙහිදී "✅ Correct" ලෙස සටහන් වී ඇති (Spain කණ්ඩායම ජයග්‍රහණය කරන බවට නිවැරදිව අනුමාන කළ) සියලුම දෙනා Random Draw එක සඳහා සුදුසුකම් ලබයි. ("❌ Incorrect" ලෙස ඇත්තේ වැරදි අනුමාන සහ තරඟයට අදාල නොවන කමෙන්ට් වේ.)

අ‌ගෝස්තු 07 සිකුරාදා Random Draw එක හරහා තෝරාගන්නා වාසනාවන්ත ජයග්‍රාහකයා අප විසින් ප්‍රකාශයට පත් කරන අතර එය Sell X Computer Official page එකෙහි සජීවි විකාශයක් මගින් සිදුකෙරේ.

එතෙක් රැඳී සිටින්න Sell X Computers සමගින්. 🎮✨

04/08/2026

🚀 Level Up Your Career with Sell-X! 🚀

ශ්‍රී ලංකාවේ විශාලතම Laptop සහ Computer Store එක වන Sell-X Computers හි පවතින පහත පුරප්පාඩු සඳහා දැන් අයදුම් කළ හැක. ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු සමඟින් ඔබේ වෘත්තීය ගමන සාර්ථක කරගන්න අදම අපගේ කණ්ඩායමට එක්වන්න! 💻✨

📌 අපගේ පුරප්පාඩු (We are Hiring):

Accounts Assistant (Male) - 📍 Galle

Hardware Technicians (Male) - 📍 Galle | Maharagama

Digital Content Creators (Male / Female) - 📍 Galle

ඔබත් අලුත් දේවල් ඉගෙන ගනිමින්, කැපවීමෙන් වැඩ කළ හැකි දක්ෂයෙක් නම් මේ වටිනා අවස්ථාව ඔබටයි!

📩 අයදුම් කළ යුතු ආකාරය (How to Apply):
https://forms.gle/YucyyLTMS1GhQgx97
(ඉහත ලින්ක් එක මගින් සම්බන්ධ වන්න.)

📞 071 850 0700 (WhatsApp)

🌐 වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න: www.sellx.lk

🔥 ICONIC THINKPAD – Built for Serious Performance! 🔥නවතම Lenovo ThinkPad E16 Gen 3 සමඟ ඔබේ ව්‍යාපාරික හා වෘත්තීය වැඩකටයු...
04/08/2026

🔥 ICONIC THINKPAD – Built for Serious Performance! 🔥

නවතම Lenovo ThinkPad E16 Gen 3 සමඟ ඔබේ ව්‍යාපාරික හා වෘත්තීය වැඩකටයුතු තවත් වේගවත් කරගන්න. ප්‍රබල Intel® Core™ Ultra 7 255H Processor, 16GB DDR5 RAM සහ 512GB NVMe SSD සමඟ දිනපතා වැඩ, multitasking සහ professional applications සඳහා විශ්වාසදායක performance එකක් ලබාගන්න.

✅ Intel® Core™ Ultra 7 255H Processor
✅ 16GB DDR5-5600 RAM
✅ 512GB PCIe NVMe SSD
✅ 16” WUXGA IPS Anti-Glare Display
✅ Intel® Arc™ Graphics
✅ Fingerprint Reader
✅ Wi-Fi 6E + Bluetooth 5.3
✅ Premium ThinkPad Build Quality
✅ 3 Years Comprehensive Warranty
✅ 5 Years Service Warranty from Sell-X Group

💰 Price: Rs. 488,900.00

📞 Order Now / වැඩි විස්තර සඳහා:
+94 714 576 576 | +94 718 800 400
+94 715 678 678 | +94 703 250 250

🌎 𝑽𝒊𝒔𝒊𝒕 𝒘𝒘𝒘.𝒈𝒂𝒍𝒍𝒆𝒍𝒂𝒑𝒕𝒐𝒑.𝒍𝒌 𝒇𝒐𝒓 𝒎𝒐𝒓𝒆 𝒊𝒏𝒇𝒐𝒓𝒎𝒂𝒕𝒊𝒐𝒏!

🌿 Galle - 0714576576 ( Head office) | 0703250250 (SellX Electronics) | 0707555222 (Lenovo Exclusive Showroom)
🌿 Matara - 0718800400
🌿 Maharagama - 0706760460
🌿 UnityPlaza - 0707222666

🛒 Visit Sell-X Computers and experience true gaming power!

Address

87/6 Hettigewatta, Kithulampitiya
Galle
80000

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 06:30
Wednesday 09:30 - 06:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Saturday 08:30 - 18:30
Sunday 08:30 - 18:00

Telephone

+94714576576

Alerts

Be the first to know and let us send you an email when Sell X Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sell X Computers:

Shortcuts

Share