TEXAS Electronic Engineering

TEXAS Electronic Engineering All kind of Laptop Repairs.
* No Power
* Water Damages
* Software Issues
* Blank Screen
*GPU Replacement
*PCH Replacement

MSI පොඩි මල්ලී....ඔන්න ඉතිං පොඩි මල්ලී ආයෙත් Battle එකට වෙනද වගේම ලෑස්තියි.. 😄
11/08/2026

MSI පොඩි මල්ලී....
ඔන්න ඉතිං පොඩි මල්ලී ආයෙත් Battle එකට වෙනද වගේම ලෑස්තියි.. 😄

MSi පොඩි මල්ලී......🙃 එයා නලා පිරිසිදු වෙලා දැන් ඉන්නේ. ඒත් එයා මැ/රි /ල/නේ. ආයේ පන දෙන්න වෙනව... මිනිස්සු වගේ මැ/රු/නා/...
11/08/2026

MSi පොඩි මල්ලී......🙃

එයා නලා පිරිසිදු වෙලා දැන් ඉන්නේ. ඒත් එයා මැ/රි /ල/නේ. ආයේ පන දෙන්න වෙනව...
මිනිස්සු වගේ මැ/රු/නා/ම මොලේ ස්නායු මැරෙන්නේ නෑ එයාලගේ..🤣🤣. ඒක නිසා මැරිලා මාස ගානක් ගියත් හරි දොස්තර කෙනෙක්ට පන දෙන්න පුලුවන්..

11/08/2026

MSI පොඩි මල්ලී...
මෙයා දූවිලි එක්ක ඉදලා POWER ON වෙන්නේ නැතුව ගිහින්..
හදන්න පුලුවන්ද බැරිද බලන්නවත් මේ තියෙන තත්වේ අනුව බෑ....

නාවන්නම වෙනව...🙃

01/08/2026

හරිම සෝක්......😁

කොහොමද ඔයාලට.... ගොඩාක් කාලෙකට පස්සේ පෝස්ට් එකක් දාන්නේ..මේ MSI ලැප්ටොප් එක අපේ ශොප් එකට කස්ටමර් අරන් අවේ Screen එක damg...
29/07/2026

කොහොමද ඔයාලට.... ගොඩාක් කාලෙකට පස්සේ පෝස්ට් එකක් දාන්නේ..

මේ MSI ලැප්ටොප් එක අපේ ශොප් එකට කස්ටමර් අරන් අවේ Screen එක damge වගේ Screen එකක් දාන්න කීයක් යනවද කියලා දැන ගන්න සහ අලුත්වැඩියාව කර ගන්නත් එක්කමයි.@

ඉතිං බාහිරින් බැලුවාම කස්ටමර් හරි.... මොකද ලැප්ටොප් එක on වෙනව....
එයා HDMI පෝර්ට් එක හරලා අමතර මොනිටර් එකක් Plug කලාම සාමන්‍ය විදියට වැඩ කරන්න පුලුවන්. නමුත් ලැප්ටොල් එකේ screen එක full black තියෙන්නේ..
ඉතිං මේක බොහෝ Msi ලැප්ටොප් පොදුවේ එන දෝශයක්... වෙනත් වර්ගවල අයත් ලැප්ටොප් වලත් මේ දෝශයම එනව..
නමුත් MSI වල කතාව ටිකක් වෙනස්... ප්‍රශ්නය තියෙන්නේ SCREEN එකේ නෙමේ, Main board එකේ..

ඉතිං අපි එම දෝශය නිවැරදිව diagnostic කලරා සාර්තකව repair කරලා ලැප්ටොප් එකත් full service එකකුත් කලා.. ඉතිං මේ පහලින් තියෙන්නේ ඒ අදාල ලැප්ටොප් එකේ photos....

Address

No. 261, Wackwella Road
Galle
80000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+94773437746

Website

Alerts

Be the first to know and let us send you an email when TEXAS Electronic Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TEXAS Electronic Engineering:

Shortcuts

Share