Apple Center

Apple Center Apple iPhone / Accessories/ Battery / Display and all parts wholesale and retail... lowest price in

20/04/2026

📱 Google Pixel Series – Stock Available
🔥 Pixel 6 Pro | Pixel 7 Pro | Pixel 8 Pro | Pixel 8 | Pixel 9 Pro
📸 උසස් තත්ත්වයේ කැමරා
⚡ වේගවත් ක්‍රියාකාරීත්වය
🤖 නවතම Android අත්දැකීම
🔋 දිගු බැටරි ආයු කාලය
💾 ස්ථාවර හා smooth performance
💯 හොඳම මිලට
📦 සූදානම් stock තිබේ
👉 දැන්ම එන්න… ඔයාට කැමති Pixel එක අරගෙන යන්න! 📲✨



🔥 අපි බඳවා ගන්නවා – Digital Marketing Assistant (Special Female) ඔයාට Social Media manage කරන්න,Creative Content create ...
20/04/2026

🔥 අපි බඳවා ගන්නවා – Digital Marketing Assistant (Special Female)
ඔයාට Social Media manage කරන්න,
Creative Content create කරන්න,
Website maintain කරන්න පුළුවන් නම්…
👉 ඔයාට තමයි මේ අවස්ථාව!
✨Team එකක් සමඟ වැඩ කරමින්
ඔයාගේ skills next level එකට ගන්න chance එකක්!
📩 දැන්ම Apply කරන්න!
ඔයාගේ CV එක WhatsApp හෝ Email මඟින් එවන්න

🔥 We are recruiting – Digital Marketing Assistant (Special Female)
You can manage social media,
Create Creative Content,
If we can maintain the website...
👉 This is your chance!
✨Working with a team
A chance to take your skills to the next level!
📩 Apply now!
Send your CV through WhatsApp or Email





19/04/2026

🔥📱 අයිෆෝන් 14 Pro – නව තොගය පැමිණියා! 📱🔥

😎 ඉක්මන් කරන්න… මේ තොගයේ තියෙන සුපිරි දුරකථනයක් ඔබේ කරගන්න!

📱 iPhone 14 Pro – ප්‍රිමියම් අත්දැකීමක්!
📸 උසස් කැමරා පද්ධතිය
⚡ ඉතාමත් මෘදු හා වේගවත් ක්‍රියාකාරිත්වය

14 ප්‍රෝ එකක් භාවිතා කරලා බැලුවොත්… මේ දුරකථනයේ අගය ඇත්තටම තේරෙයි!

👉 ඔබේ ස්ටයිල් එකට ගැළපෙන, විශ්වාසය එක්කරන හොඳම තේරීම 💎

⚠️ සීමිත තොග – සීමිත අවස්ථා!
🚀 ඉක්මන් කරන්න…

👉 අදම එන්න… ඔබේ සිහිනයේ දුරකථනය අරගෙන යන්න!

සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!

පාලා සිනාවේ Apple Center ශොප් එකේ…යන්නට යනවා නේ අපේ සෙට් එක ශොප් එකේ…ආයෙත් එනවා නේ 18 අපි ශොප් එකේ…ආයෙත් දෙනවා නේ සුපිරි...
12/04/2026

පාලා සිනාවේ Apple Center ශොප් එකේ…
යන්නට යනවා නේ අපේ සෙට් එක ශොප් එකේ…
ආයෙත් එනවා නේ 18 අපි ශොප් එකේ…
ආයෙත් දෙනවා නේ සුපිරි phones ඒ වගේ!

✨අලුත් deals… අලුත් vibes!
👉April 18 උදේ 9ට… ආයෙත් හමුවෙමු! ⏰
🎉සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸

අදයි හෙටයි විතරයි හොඳේ! ⏳🔥අවුරුදු Discount එක හෙටින් පස්සේ ඉවරයි!ඒක නිසා දැන්ම එන්න…ඔයාගේ උනන්දුව තමයි  ඕනේ 💯අපි දෙන්නම්...
11/04/2026

අදයි හෙටයි විතරයි හොඳේ! ⏳🔥
අවුරුදු Discount එක හෙටින් පස්සේ ඉවරයි!
ඒක නිසා දැන්ම එන්න…
ඔයාගේ උනන්දුව තමයි ඕනේ 💯
අපි දෙන්නම් Quality බඩු
මේ වගේ ලාභයක් ආයෙත් එන්නෙ නැහැ 😍
දැන්ම ඇවිත් ඔයා කැමති device එක
අඩුම මිලටම ගන්න අවස්ථාව අතපසු කරගන්න එපා! 🚀🔥
මේ වගේ අඩු මිලට හොඳ phone එකක් ගන්න පුළුවන්! 📱🔥
Apple Center අපෙන්ම විතරයි 💥



11/04/2026

ආවොත් ගොඩ 🔥
නාවොත් උඩ යයි මිල ⏳
12 පස්සේ නෑ මේ සැප
අද හෙට ආවොත් ගන්න පුළුවන් ඔයාගේ iPhone එක 📱
ඉතින් එන්න… ඔයත් ඔයාගේ iPhone එක තෝරන්න 😍
කිරිබත්ගොඩත් තියෙනවා මේ වැඩකීඩ 💥
මහරගමත් එකටම මෙහෙ වැඩ 🔥
ටික දෙනෙක්ට තේරෙනවා මේක ගොඩක් special😏🔥
සමහරෙක්ට තාමත් නෑනේ Apple Center එක ගැන signal😏
ඒත් දන්න අය දන්නවා…
අඩු මිලට Quality iPhone එකක් ගන්න තියෙන හොඳම තැන මේක තමයි location😍
ඔයාලා ඉක්මන් කරොත් අපිත් ඉක්මන් කරලා දෙන්නම්
අපේ මේ discount එක්ක එළකිරි iPhone එකක් 💯📱🔥



07/03/2026

🔋🍎 Original iPhone Batteries Available Now! 🍎🔋

ඔබගේ iPhone එකේ Battery Drain, Sudden Shutdown, Low Battery Health වගේ ප්‍රශ්න තියෙනවාද? 😩
ඔබගේ iPhone එකට Original Battery Replacement එකක් සොයනවාද? 😍

මෙන්න ඔබට Perfect Solution එක! 👇

🔋 Original iPhone Batteries
⚡ Long Battery Backup – දිගු කාලයක් භාවිතා කළ හැක
📱 Stable & Smooth Performance
🔋 High Battery Health Support
🛡️ Safe & Reliable – Overcharge & Overheat Protection
🔧 iPhone Battery Replacement සඳහා Perfect Solution

📊 Wholesale & Retail Available

📍 අපගේ ශාඛාවන් පහසුවෙන් සොයාගැනීමට 👇

🚦 Kiribathgoda Branch
(කිරිබත්ගොඩ ශාඛාව)
📌 https://maps.app.goo.gl/xS1RaSuMDLogoBii9

📞 0777 001 958
📞 0777 033 058

🚦 Maharagama Branch
(මහරගම ශාඛාව)
📌 https://maps.app.goo.gl/px5skxgybgecDwHC6?g_st=iw

📞 0777 365 494

📲 අදම අපව සම්බන්ධ කරගෙන ඔබගේ iPhone Battery Replacement professional ලෙස සම්පූර්ණ කරගන්න!










Address

No 46, Kandy Road, Kiribathgoda
Gampaha
11600

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94777001858

Website

Alerts

Be the first to know and let us send you an email when Apple Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Apple Center:

Share