GENEX Software Solutions

GENEX Software Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GENEX Software Solutions, Information Technology Company, Gampaha.

"සුඛෝ බුද්ධානං උප්පාදෝ"සැපයකි, ලොව බුදුවරුණ්ගේ ඉපදීමලංකාවාසී ජනීජනයාගේ සිත් සතන් සම්බුදු සිසිලෙන් නහවමින් අනුබුදු මිහිදු...
19/06/2024

"සුඛෝ බුද්ධානං උප්පාදෝ"
සැපයකි, ලොව බුදුවරුණ්ගේ ඉපදීම

ලංකාවාසී ජනීජනයාගේ සිත් සතන් සම්බුදු සිසිලෙන් නහවමින් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ බුදු දහම ලංකාද්වීපයට රැගෙන ඒම නිමිත්තෙන් සමරන පොසොන් පොහොය නිමිති කොට ගෙන

Java Institute For Advanced Technology - Gampaha Branch විසින් මෙවරත් සංවිධානය කරනු ලබන "මහා අයිස් ක්‍රීම් දන්සැල" පොසොන් පොහොය දින පස්වරු 2.00 සිට Java institute Saketha පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මේ සදහා ඔබ සැමට සැදැහැ සිතින් යුතුව ආරාධනා කර සිටිමු...!

සංවිධානය : Java Institute - Gampaha සිසුන්

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when GENEX Software Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GENEX Software Solutions:

Share