WST System

WST System WST සමග දැන්ම Update වෙන්න
(1)

📢 **අපගේ පන්තියේ සිසුන්ගේ දෙමාපියන් වෙත විශේෂ දැනුම්දීමක්!** 👨‍👩‍👧‍👦📱🎓 **ඔබේ දරුවාගේ අධ්‍යාපනික තොරතුරු දැන් ඔබේ ජංගම දු...
14/10/2026

📢 **අපගේ පන්තියේ සිසුන්ගේ දෙමාපියන් වෙත විශේෂ දැනුම්දීමක්!** 👨‍👩‍👧‍👦📱

🎓 **ඔබේ දරුවාගේ අධ්‍යාපනික තොරතුරු දැන් ඔබේ ජංගම දුරකථනයෙන්ම!**

අපගේ පන්තියේ **WST Smart Attendance System** සේවාව ක්‍රියාත්මක වන බැවින්, දෙමාපියන්ට තම දරුවන්ගේ පන්ති පැමිණීම, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් වැදගත් තොරතුරු **WST Parent Portal** හරහා ඕනෑම වේලාවක පහසුවෙන් පරීක්ෂා කළ හැකිය.

📱 **දෙමාපියන්ට ලැබෙන පහසුකම්**

✅ **Attendance** – දරුවා පන්තියට පැමිණි දින සහ නොපැමිණි දින පරීක්ෂා කිරීම.

✅ **Classes / Courses** – දරුවා ලියාපදිංචි වී ඇති පන්ති සහ පාඨමාලා බැලීම.

✅ **Class Fee & Payment History** – පන්ති ගාස්තු ගෙවූ දිනයන් සහ ගෙවීම් විස්තර පරීක්ෂා කිරීම.

✅ **Payment Balance** – ගෙවීමට ඉතිරිව ඇති පන්ති ගාස්තු දැනගැනීම.

✅ **Student Information** – දරුවාගේ ලියාපදිංචි තොරතුරු බැලීම.

🎁 **විශේෂ දීමනාවක්!**
🟢 **පළමු මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ!**

❤️ **ඉන්පසු සේවා ගාස්තුව පවුලටම මසකට රු. 49/= පමණයි!**

👨‍👩‍👧‍👦 එකම පවුලේ දරුවන්ගේ තොරතුරු එකම Parent Portal එක හරහා පහසුවෙන් පරීක්ෂා කළ හැකිය.

📌 **දැන් පන්තියට නිතර Call හෝ Message කරමින් දරුවාගේ පැමිණීම හෝ ගාස්තු ගෙවීම් විස්තර විමසීමට අවශ්‍ය නැහැ!**

ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක ඔබගේ ජංගම දුරකථනයෙන්ම එම තොරතුරු දැනගන්න.

🌐 **WST Parent Portal:**
https://parent.wst.lk/

👉 **අදම ලියාපදිංචි වී මාසයක නොමිලේ සේවාව අත්විඳින්න!**

📢 මෙම පහසුකම පිළිබඳ අනෙකුත් දෙමාපියන් දැනුවත් කිරීමට මෙම පණිවිඩය ඔබගේ WhatsApp Groups තුළ Share කරන්න.

🎓 **WST – Smart Education, Brighter Tomorrow.**

*Powered by WST System | Superb Business Solutions (Pvt) Ltd*

05/10/2026

🙏🏻 Customer Feedback | WST System

අපගේ පාරිභෝගිකයින්ගේ සතුට අපගේ සාර්ථකත්වයයි! 🌟

අපගේ සේවාව පිළිබඳ මෙවැනි වටිනා අදහසක් අප සමඟ බෙදාගැනීම වෙනුවෙන් මීගමුව Buddhist Centre (බෞද්ධ මන්දිරය) ආයතනයට අපගේ හදපිරි ස්තූතිය පුද කරමු. 🙏🏻❤️

💬 ඔබ වෙනුවෙන් විශ්වාසනීය හා ගුණාත්මක සේවාවක් ලබා දීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙමු.

WST System කෙරෙහි තැබූ විශ්වාසයට බොහොම ස්තූතියි! ❤️

WST System – Smart Education, Brighter Tomorrow. 🎓📱

📢 WST Parent Portal – දැන් දෙමාපියන්ට තවත් පහසුයි!ඔබේ දරුවා යන School, Tuition Class හෝ Educational Institute එකේ WST Sy...
14/09/2026

📢 WST Parent Portal – දැන් දෙමාපියන්ට තවත් පහසුයි!

ඔබේ දරුවා යන School, Tuition Class හෝ Educational Institute එකේ WST System භාවිතා කරනවා නම්, දැන් parent.wst.lk හරහා දරුවාගේ තොරතුරු ඔබේ Mobile Phone එකෙන්ම බලන්න පුළුවන්. 📱

✅ Attendance විස්තර
✅ Registered Classes / Courses
✅ Class Fee & Payment History
✅ Payment Balance
✅ Student Information

💳 විශේෂයෙන්ම — Online Payment පහසුකම!

ඔබේ දරුවා WST හරහා Registered වී ඇති ඕනෑම Class එකකට Class Fee එක Online ගෙවන්න පුළුවන්.

⚡ Payment එක සාර්ථක වූ සැණින් WST System එක Automatically Update වෙනවා. ඒ නිසා Class එකට වෙනම Payment එක confirm කරන්න හෝ Receipt එක යවන්න අවශ්‍ය නැහැ.

🌐 parent.wst.lk

WST – Smart Education, Brighter Tomorrow

23/08/2026

Customer feedback. 🙏🏻 WST WST System

අපගේ පාරිභෝගිකයින්ගේ සතුට අපගේ සාර්ථකත්වයයි! 🌟
​අප වෙත මෙවැනි වටිනා අදහසක් ලබා දීම පිළිබඳව නුවන් යාපා සර් (Nuwan Senarath Yapa) යනු ගම්පහ පිහිටි EPIC Engineers ආයතනයේ ප්‍රධානියා වේ. අපගේ හදපිරි ස්තූතිය!

​💬
​ඔබ වෙනුවෙන් හොඳම සේවාව ලබා දීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. අප කෙරෙහි තැබූ විශ්වාසයට ගොඩක් ස්තූතියි! ❤️

ඔබගේ WST පද්ධතියේ පැමිණීම (Attendance) සහ ගෙවීම් (Payment) කටයුතු වඩාත් කාර්යක්ෂම කරගැනීමට අවශ්‍යද? නවීන පහසුකම් සහිත අප...
14/07/2026

ඔබගේ WST පද්ධතියේ පැමිණීම (Attendance) සහ ගෙවීම් (Payment) කටයුතු වඩාත් කාර්යක්ෂම කරගැනීමට අවශ්‍යද? නවීන පහසුකම් සහිත අපගේ නව 8" Smart POS ඒකකය දැන් ලබාගත හැක.
​ප්‍රධාන විශේෂාංග:
✅ විශාල තිරය: අඟල් 8ක (8" Inches) ස්පර්ශක තිරය මගින් වඩාත් පැහැදිලි භාවිතයක්.
✅ බහුකාර්ය මුද්‍රණය: අඟල් 2 හෝ 3ක කඩදාසි ප්‍රමාණ භාවිත කළ හැකි දියුණු මුද්‍රණ යන්ත්‍රයක්.
✅ පහසු ඒකාබද්ධතාවය: WST පද්ධතිය සමඟ ඉතා පහසුවෙන් සම්බන්ධ කළ හැක.
​💰 මිල: 89,000/=
​ඔබේ ව්‍යාපාරයේ දියුණුවට අදම මෙම නවීන තාක්ෂණය තෝරාගන්න! වැඩි විස්තර සඳහා අපව අමතන්න.

🪔 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔
30/05/2026

🪔 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔

14/05/2026

පන්ති කාමර කළමනාකරණය පහසු කරවන දශකයක විශ්වාසය!ඔබත් ඔබේ පන්ති සඳහා සිසුන්ගේ පැමිණීම (Attendance) සහ පන්ති ගාස්තු (Class Fees) කළම...

🚀 සම්ප්‍රදායික පන්ති ක්‍රමයට තිත තබමු - ඔබේ පන්තියටත් WST System!'Offers' වලට රැවටී අසාර්ථක Software වල සිරවෙන්න එපා. ඔබ...
02/04/2026

🚀 සම්ප්‍රදායික පන්ති ක්‍රමයට තිත තබමු - ඔබේ පන්තියටත් WST System!
'Offers' වලට රැවටී අසාර්ථක Software වල සිරවෙන්න එපා. ඔබේ පන්තියට අවශ්‍ය කරන්නේ නිකන් දෙන Card එකක් නොව, ඔබේ කාලය ඉතිරි කර දෙන විශ්වාසනීය සහ දියුණු තාක්ෂණයකි! 💡

​ඔබ තනිව පන්ති කළත්, විශාල ආයතනයක් කළත්, පන්තියේ කළමනාකරණ කටයුතු (Management) නිසා ඔබ තවමත් පීඩාවෙන්ද?

​❌ Register වල පැමිණීම සටහන් කිරීමේ කරදරය.
❌ මාස අන්තිමට ගාස්තු (Fees) සහ වැටුප් (Salary) ගණනය කිරීමේ අවුල්.
❌ දෙමාපියන්ට තොරතුරු ලබාදීමේ අපහසුව.
​මේ හැමදේටම සාර්ථකම විසඳුම WST System! ලංකාවේ ප්‍රමුඛ පෙළේ ටියුෂන් ගුරුවරුන් රැසකගේ විශ්වාසය දිනූ එකම පද්ධතිය.

​🌟 WST System තෝරාගත යුත්තේ ඇයි?

​✅ Ultra-Fast Scanning: සිසුන්ගේ Smart Card එක Scan කළ සැනින් තත්පරයකටත් අඩු කාලයකදී පැමිණීම සටහන් වේ.
✅ Automated SMS Alerts: දරුවා පන්තියට ආ විගස දෙමාපියන්ගේ දුරකථනයට පණිවිඩයක්! (දෙමාපිය විශ්වාසය උපරිමයයි).
✅ Comprehensive Finance Management: එකම තැනකින් Fees, Salary සහ වියදම් වාර්තා (Reports) නිවැරදිව කළමනාකරණය.
✅ High Security & Reliability: දත්ත නැතිවීමේ බියක් නැත; 100% ආරක්ෂිතයි.
​අපේ පද්ධතියේ ඇති වෘත්තීය මට්ටම (Professionalism) ඔබේ පන්තියේ ගෞරවය තවත් වැඩිකරනු ඇත. 🎓🏆

​🔥 අදම ඔබේ Demo එකක් වෙන්කරවා ගන්න!
📞 0777 300 257

🚚🔥 Fuel නැත්තත් WST නවත්තන්න බෑ! 🔥🚚Fuel shortage තිබුණත්, අපිට එකක් clear 👇👉 Classes / Institutes වල service එක නවත්තන්න...
17/03/2026

🚚🔥 Fuel නැත්තත් WST නවත්තන්න බෑ! 🔥🚚
Fuel shortage තිබුණත්, අපිට එකක් clear 👇
👉 Classes / Institutes වල service එක නවත්තන්නේ නෑ!
📦 අදත් WST Smart Cards orders ready!
Sri Lanka පුරා classes / institutes බලාගෙන ඉන්න නිසා…
👉 Courier dispatch START කරලා තියෙන්නේ දැන්!
💡 WST කියන්නේ system එකක් විතරක් නෙවෙයි — commitment එකක්!
✔️ Attendance
✔️ Payments
✔️ SMS Alerts
✔️ Smart Card system
👉 මේ හැමදේම delay නැතුව deliver කරන එකයි අපේ responsibility එක
❤️ Thank you for trusting WST
🚀 අපි continue කරනවා… any situation එකකදීත්!

Address

Gampaha

Telephone

+94777300257

Alerts

Be the first to know and let us send you an email when WST System posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WST System:

Shortcuts

Share

Nearby computer & electronics services