E-Defender

E-Defender ඔබට අවශ්‍ය සියලුම පරිගණක අවශ්‍යතාවන්

OL Results Released 👏
19/06/2026

OL Results Released 👏

ගම්පහ හා අවට ප්‍රදේශවල නිවසටම පැමිණ Computer & Laptop Repair සේවා සපයන අප ආයතනය සඳහා උද්යෝගිමත් සහ දක්ෂ පරිගණක තාක්ෂණ ශි...
19/06/2026

ගම්පහ හා අවට ප්‍රදේශවල නිවසටම පැමිණ Computer & Laptop Repair සේවා සපයන අප ආයතනය සඳහා උද්යෝගිමත් සහ දක්ෂ පරිගණක තාක්ෂණ ශිල්පියෙකු (Computer Technician) බඳවා ගනු ලැබේ.

✅ Computer Hardware & Software Troubleshooting දැනුම
✅ Networking දැනුමක් තිබේ නම් අමතර සුදුසුකමක්
✅ හොඳ සන්නිවේදන හා පාරිභෝගික සම්බන්ධතා කුසලතා
✅ යතුරුපැදියක් සහ වලංගු රියදුරු බලපත්‍රයක් අත්‍යවශ්‍යයි

💰 ආකර්ෂණීය වැටුප + කොමිස්
📍 සේවා ප්‍රදේශය: ගම්පහ හා අවට

📲 ඔබගේ CV එක WhatsApp මඟින් යොමු කරන්න:
071 880 800 3

ඔබේ වෘත්තීය ගමනේ ඊළඟ පියවර අදම තබන්න!

Address

Gampaha

Telephone

+94703800060

Website

Alerts

Be the first to know and let us send you an email when E-Defender posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to E-Defender:

Shortcuts

Share