27/05/2026
🎮 New Arrival – AAA Studio Release
Size: 53 GB
User Reviews / Metascore: 88%
📃 Games List: http://goo.gl/XZRiHF
Softcopy Only
------------------------------------------------
✅ Accepted Devices
Internal Hard Disk / SSD | USB 3.0 External Hard Disk / Portable SSD | Mobile Phones | Laptops | Tablets
🌍 Google Location: https://maps.app.goo.gl/577EmKVMqS4QoMWD8
------------------------------------------------
Busy life එකත් එක්ක release වෙන හැම game එකක්ම, update එකක්ම track කරගෙන ඉන්න එක ලේසි වැඩක් නෙවෙයි. අපිත් අත්දැකීමෙන් දන්නවා — සමහර වෙලාවට ඒක කරන්න බැරි තරම් අමාරුයි.
ඒත් දැන් Spam වගේ release වෙන games ගොඩක් අතරේ ඇත්තටම play-worthy, quality games හඳුනාගන්න එක තවත් අමාරු වෙලා. Spam වගේ games release වෙන නිසා, හොඳ game එකක් ආවත් miss වෙන්න තියෙන chance එක වැඩියි.
ඒකට solution එකක් විදියට මේ page එක Follow / Favorite කරලා තියාගන්න ඔයාටත් පුළුවන්. මොකද අපි මෙතන post කරන්නේ තෝරාගත්, play-worthy, quality games විතරයි.
ඒ වගේම Virus / Malware / Ransomware නැති, updated games හොඳ collection එකකින් ගන්න නම්, ඉහත list කරලා තියෙන device එකක් අරගෙන අදම එන්න. ලංකාවේ updated ම games තියෙන හොඳම collection එකෙන්, ඔයාගේ budget එකට ගැලපෙන විදියට එකපාර lot එකක්ම ලබාගන්න පුළුවන්.
------------------------------------------------
🔥 Game එක play කරලා බලලා හොඳයි කියලා හිතෙනවා නම්, හැකියාව තියෙන හැමෝම Seasonal Sale එකකින් හරි Genuine Key එකක් purchase කරලා Developer ට support එක දෙන්න අමතක කරන්න එපා.