SS Mobile

SS Mobile Mobile, Tabs, Mobile accessories such as Tempered glass, Back covers, headphones Apple , Samsung , Huwawei , OPPO, Redmi
(1)

11/08/2026
10/08/2026
යාළුකමට වඩා වටිනා සහයෝගයක් ❤️පාසලේ එක වසර සිටයාළුකමක් විතරක් නොවී,මගේ හීනවලටත්පුංචි ශක්තියක් වුණාටස්තුතියි…මගේ බිස්නස් එ...
09/08/2026

යාළුකමට වඩා වටිනා සහයෝගයක් ❤️

පාසලේ එක වසර සිට
යාළුකමක් විතරක් නොවී,
මගේ හීනවලටත්
පුංචි ශක්තියක් වුණාට
ස්තුතියි…

මගේ බිස්නස් එකට
සපෝට් එකක් දෙන්න හිතලා,
මගෙන් පෝන් එකක් ගත්ත ඒ ආදරණීය තීරණය
මට විකුණුමක් විතරක් නොවෙයි…
මගේ උත්සාහය අගය කළ
ලස්සන මතකයක්…

ඔයා වගේ යාළුවන්ගේ
පුංචි පුංචි සහයෝගයන් තමයි
මගේ ගමන තවත් ලස්සන කරන්නේ.

මගේ බිස්නස් එක විශ්වාස කරලා,
මාවත් මගේ හීනයත් සපෝට් කළාට
හදවතින්ම ස්තුතියි! ❤️🙏

Brand new and pre owned iPhones at reasonable price at
08/08/2026

Brand new and pre owned iPhones at reasonable price at

Address

Gampola
20500

Website

Alerts

Be the first to know and let us send you an email when SS Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share