09/04/2026
ඔයාලටත් මේ වගේ වීඩියෝ එකක් නොමිලේ හදා ගන්න ඕනිද? අපි කරල දෙන්නම්.ඔයාලට කරන්න තියෙන්නෙ අපේ පේජ් එක follow කරල share කරල comment එකක් දාන්න ඔයාලගෙ පැහැදිලි ෆොටෝ එකකුයි. වීඩියෝ එක ඕනි කොහොමද කියල
උදා -මේ දෙන්න ඉන්න තැනට මකරෙක් එනව ඒ මකර එක්ක යාලු වෙලා මකරට මේ අය කෑම කවනව තව කන්න කන්න කියනව හදල ඕනි
මෙන්න මේ උදාහරනය විදිහට දාන්න.හැකි ඉක්මනින් හදල දෙන්නම්.