Xperience Technologies

Xperience Technologies Sri Lankan lowest price for
�Computer Accessories - Mouse, Keyboards, Mouse pads, power supplies,

09/10/2020

ඔරිජිනල් Kapersky Antivirus cloud version එක නොමිලේම පහත link එකෙන් ඔබට download කරගත හැකිය. (Kaspersky සමාගමේ සීමිත දීමනාවක් විය හැකියි ඉක්මනටම download කරගන්න)

Support : Windows | Android | IOS

https://www.kaspersky.com/free-cloud-antivirus

https://www.kaspersky.com/downloads/thank-you/free-antivirus-download

මේ වටිනා තොරතුර මිතුරන් අතරේ බෙදා හරින්න

-Display.LK Team-

✅🎉️Apple  iphone6️⃣⃣💯✅✅සිංගප්පූරුවෙන් ආනයනය කල🤩😍iphone 6😍🤩තොග ලැබී ඇත 📱📞0️077-3191929📱📞070-625-625-564 😍With 3 month war...
12/01/2020

✅🎉️Apple iphone6️⃣⃣💯✅✅
සිංගප්පූරුවෙන් ආනයනය කල🤩😍iphone 6😍🤩තොග ලැබී ඇත

📱📞0️077-3191929
📱📞070-625-625-564
😍With 3 month warrenty😍
phone only warrenty 3 month 23990💯✅😍
64 phone charger warrenty 3 month 24490✅💯😍
64 fullset warrenty 3 month 25990✅💯😍
🔜🔜
Without warranty❌
64 phone only no warrenty❌ 21990😍😍
64 phone charger no warrenty 22490😍😍
64 fullset no warrenty 23990

😍With 3 month warrenty😍 (warrenty💯💯®️ for apple phone only)〰️🤩
Iphone 6 16 GB(japan - unlocked) phone charger - 20900🤗🤩🤩
Iphone 6 16 GB(japan - unlocked) fullest with box- 22700🤩😘🤩
Iphone 6 16 GB(international) phone charger - 22400🤩🤩
Iphone 6 16 GB(international) fullest with box- 23850💯💯

Without warranty❎
Iphone 6 16 GB(japan - unlocked) phone charger - 19990😍😍
Iphone 6 16 GB(japan - unlocked) fullest with box- 21500😍😊😍
Iphone 6 16 GB(international) phone charger - 20990😍😍
Iphone 6 16 GB(international) fullest with box- 22500🤩🤩

රු.1000/- වටිනා ටෙම්පර්ඩ් glass එකක් නොමිලේ💯✅🆓🆒🆕

කොලඹ හා ගම්පහ දිස්ත්‍රික්ක තුල නිවසට ගෙන්වාගත හැක. පරීක්ශාකර බලා මුදල් ගෙවිය හැක.

වගකීමක්ද සහිතයි.✅💯👍
🎉️🎉️❌✅✅💯✔️❌✅
අමතරව අපෙන් මිලදී ගන්නා phone සදහා (ඔබේ වරදින් ඩිස්ප්ලේ බිදුනත්) අවුරුද්දක් දක්වා ඩිස්ප්ලේ දැමීමේදී 60% මිල අඩුකිරීමක් - 🤳උදා: iphone 6 lcd display LKR.1490.00)

Nokia 6120 original factory refurbished phone————————Full set with box————————LKR 3500.00 (Checking warrenty)LKR 4250.00...
23/07/2019

Nokia 6120 original factory refurbished phone
————————
Full set with box
————————
LKR 3500.00 (Checking warrenty)
LKR 4250.00 (3 month warrenty)

Nokia 5130 xpress music edition (factory refurbished)
————————
Full set with box
————————

LKR 3200.00 (Checking warrenty)
LKR 3850.00 (3 month warrenty)

Mobile HUB (Hanwella-Pugoda Road)
Please send a text if not answered

Items can be send via courier service
Call Us : 070 4296919...............——————...................—————........

අඩුම මිලට උපරිම තත්වයෙන් යුත් ෆෝන් හා අමතර උපාංග

Xperience Technology - Lahiru Mobile
Habarakada
Homagama
071 3511 857

Experience Mobile HUB
Kapugoda
Hanwella (Road)
070 4296919

https://goo.gl/maps/vxx2TUt8x6Ha7teq5

සැම්සුන්ග් ෆෝන් වල රහස් කේත_____ Like us.. https://m.facebook.com/xperience.technologiesAll Samsung Hard Reset Codes1.)*...
18/06/2019

සැම්සුන්ග් ෆෝන් වල රහස් කේත_____

Like us.. https://m.facebook.com/xperience.technologies

All Samsung Hard Reset Codes

1.)*2767*3855 #
2.)*7465625*638*00000000*00000000 #
3.) #7465625*638*00000000

is the list of code for SIM issue:

*7465625*746*code # Enables SIM lock
#7465625*746*code # disables SIM lock
*7465625*28746 # Auto SIM lock On
#7465625*28746 # Auto SIM lock Off
* #0778 # Sim Serv, Table.
* #0638 # SIM Network ID.
* #0746 # SIM info.
* #2576 # SIM error.
* #0778 # To see what your SIM supports.
* #0746 # Your sim type.
* #9998* NET # SIM NEtwork ID
* #9998*778 # SIM Serv. Table.
* #9998*2576 # Forces SIM Error.

To remove sim locks:
#0111*0000000 #
*2767*66335 #
*2767*3700 #
*2767*7100 #
*2767*8200 #
*2767*7300 #
*2767*2877368 #
*2767*33927 #
*2767*85927 #
*2767*48927 #
*2767*37927 #
*2767*28927 #
*2767*65927 #
*2767*29927 #
*2767*78927 #
*2767*79928 #
*2767*79928 #
*2767*82927 #
*2767*787927 #
*2767*73738927 #
*2767*33667 #
*2767*85667 #

PROGRAMMER CODES!

* #06 #=Displays IMEI NO.
* #9999 #=SW Version.
* #8888 #=HW Version.
* #0842 #=Vibrator.
* #0289 #=Buzzer.
* #0228 #=Battery Stat.
* #0782 #=RTC Display
* #0523 #= LCD Contrast.
* #0377 #=NVM error log
* #5646 #=GSM Logo Set.
* #0076 #=Production No.
* #3323 #=Forced Crash
* #9324 #=Netmon press the hungup key to exit.
* #32439483 =Digital Audio Interferenceoff.
* #32436837 #=Digital Audio Interferenceon.
* #9998*JAVA # =Edit GPRS/CSD settings
* #9998*Help # =Screen / List of codes.
* #9998*=RTC # =RTC Display.
* #9998*bat #=Battery Status.
* #9998*buz #=Turns Buzzer On.
* #9998*vub # =Turns Vibator On.* #9998*LCD #=LCD Contrast.
* #9998*9999 #=Sotfware Version.
* #9998*8888 #=Hardware Version.
* #9998*377 #=Non Volatile Merory Error Log
* #9998*968 #=Remider Tune.
* #9998*NVM #=Displays Non-VolitileMermory Status.
* #9999*C #=Netmon.
* #9998* DEAD # =Forces Phone Crash.
* #9998*533 # =(LED).
* #999* =Show date and alarm clock.
* #8999*638 # =show network information.
* #9998*5646 # =change operator logoatstartup.
* #9998*968 # =View melody alarm.
*2767*MEDIA # =Resets the media on phone
*2767*FULL # =Resets the EEPRON
**2767*CUST # =Resets the sustom EEPRON.
*2767*JAVA #= Resets JAV downloads
*2767*STACKREST # =RESETS STACK
*2767*225RESET # * =VERY Dangerous.
*2767*688 # = Unlocking code
* #8999*8378 # = All in one code
* #4777*8665 # = GPSR Tool
* #8999*3825583 # = External Display
* #8999*377 # = Errors
* #2255 # = call list
#*5737425 # = JAVA Something choose 2andit crashed.
#*536961 # = Java Status Code
#*536962 # = Java Status Code
#*536963 # = Java Status Code
#*53696 # = Java Status Code
#*1200 # = AFC DAC Val
#*1300 # =IMEI
#*2562 # = white for 15 sec than restarts.
#*2565 # =Check Blocking
#*3353 # =check code
#*3837 # = White for 15 secs than restarts.
#*3849 # = white for 15 secs than restarts.
#*7222 # = Operation Type
#*7224 # = I got ERROR !
#*7252 # = Operation Type
#*7271 # =Multi Slot
#*7271 # =Multi Slot
#*7337 # = EPROM Reset ( unlock and resets Wap settings)
#*2787 # =CRTP ON/OFF
#*3737 #= L1 Dbg Data
#*5133 # =L1 Dbg Data
#*7288 # =GPRS Attached
#*7287 # =GPRS Detached
#*7666 # =SrCell Data
#*7693 # =Sleep Act/Deact
#*7284 # =Class B/C
#*2256 # =Calibration Info
#*2286 # =Battery Data
#*2679 # =Copycat Feature
#*3940 # =External loop 9600 bps
#*8462 # =sleep time
#*5176 # =L1 Sleep
#*5187 #= L1C2G Trace
#*3877 #= Dump Of spy trace
* #8999*8376263 # =HW Ver SW Ver and build date
* #746565 # =Checks the locks
*7465625*638*Code # =Enables Network lock
#7465625*638*Code #= Disables Network lock
#7465625*782*code # =Disables Subset lock
*7465625*782*code # =Enables subset lock

*Known Unlock CODES* S500/ P400/ E500/ E700/ X100/ X600/E100/Enter

*2767*3855 # with and accepted SIMcard If this codes fails,For accepted sim card insert below code:Enter
*2767*688 # or #*7337 / A400 / A800*2767*637 / S300 / V200 / V205 / E710 / E715/ D410 / X426/*2767*7822573738 #

Phone shop එකක් සදහා රැකියා අවස්තාවක් ඇත. ආකර්ශනීය වැටුප්. වැටුපට අමතරව ෆෝන් රෙපෙයාර් වලින් 20%කට අධික කමිශන්. ෆෝන් රෙපෙ...
14/06/2019

Phone shop එකක් සදහා රැකියා අවස්තාවක් ඇත. ආකර්ශනීය වැටුප්. වැටුපට අමතරව ෆෝන් රෙපෙයාර් වලින් 20%කට අධික කමිශන්. ෆෝන් රෙපෙයාර් පිලිබද දැනුම අත්‍යාවශ්‍ය නොවේ. (පුහුනුව ලබා දිය හැක)
අමතන්න 0777128190 / 0715615358

Experience Technologies Dealz - Sri Lankan lowest price+++++++++++++++++++++++++++Call us : +94 715 615 358 / +94 (71) 3...
02/03/2019

Experience Technologies Dealz - Sri Lankan lowest price

+++++++++++++++++++++++++++
Call us : +94 715 615 358 / +94 (71) 351 1857
+++++++++++++++++++++++++++

Xperience Technologies (Lahiru mobile)
Habarakada Junction
Habarakada
Homagama

ඇපල් ෆෝන් - iPhone——————————Like Us—————————https://m.facebook.com/xperience.technologiesලෝකයේ වැඩිපුරම විකිණෙන ස්මාට්ෆො...
26/02/2019

ඇපල් ෆෝන් - iPhone

——————————Like Us—————————
https://m.facebook.com/xperience.technologies

ලෝකයේ වැඩිපුරම විකිණෙන ස්මාට්ෆොන් අතර කලක පටන් ඇපල් අයිෆෝන් එක ඉදිරියෙන්ම සිටී. ස්මාට්ෆෝන් අතරින් වැඩිම නිෂ්පාදනයක් සහිත සමාගම සැම්සුන් වුවත් එකම මාදිලියකින් ස්මාට්ෆෝන් වැඩිම ප්‍රමාණයක් භාවිතා වන්නේ ඇපල් අයිෆෝන් හිදීය. අප රටදි පමණක් නොව ලොව බොහෝ රටවලදී අයිෆෝන් මාදිලි අනෙක් සාමාන්‍ය ස්මාට්ෆෝන් වලට වඩා මිලෙන් අධිකය. එහෙත් අයිෆෝන් වෙත රොද බදින ජනයා දිනෙන් දින වැඩිවනු මිස අඩුවන ආකාරයක් නම් නොපෙනේ. අයිෆෝන් මෙතරම් ජනප්‍රිය ඇයි ? අපි මදක් සලකා බලමු.

ඉහළ මට්ටමේ හාඩ්වෙයාර් භාවිතය__________

අයි ෆෝන් එකක් අලුතින් නිකුත් කිරීම මුළු ලොවටම වර්තමානයේදී උත්සවයකි. අයිෆෝන් නිෂ්පාදනය කරන්නේ මූලික වශයෙන් චීනයේ වුවද එහි සැකැස්ම තීරණය වන්නේ මාස ගණනාවක් පුරාවට කරනු ලබන පර්යේෂණ ආධාරයෙනි. ඔවුන් එසේ සිදුකරනු ලබන පර්යේෂණ අවසානයේ වඩාත් සාර්ථක වූ ෆෝන් දෙක තුනක් පමණක් වෙළඳ පොලට නිකුත් කරති.

අයිෆෝන් නිෂ්පාදනයේදී යොදාගන්නේද තරමක් ඉහල මට්ටමේ උපාංග වේ. ඒ නිසා කලක් යන විට අයිෆෝන් වල වේගය අඩුවීම. දෝෂ සහිත වීම , බිදවැටීම් සිදුවීම වැනි හදිසි කරදර වලට පාරිභෝගිකයාට මුහුණ දීමට සිදුවන අවස්ථා අඩුය. මේ නිසාම අයිෆෝනයක් මිලදි ගත් විට එය භාවිතා කල හැකි කාලයද සාපේක්ෂව වැඩිය. කල්පැවැත්ම සෙවීමේදී ජලයට ඔරොත්තු දීම, කුඩා ගැස්සිම් වලට ඔරොත්තු දීම ආදී සාධක අතින්ද අයිෆෝන් ඉදිරියෙන් සිටී.

iCloud_____

ඇපල් අයිෆෝන් එකට සිංදුවක් වත් දාගන්න බෑනේ.. යැයි ඇපල් භාවිතා නොකරන අය මැසිවිලි නගති. එය සත්‍යයකි. කෙලින්ම පරිගණකයට සම්බන්ධ කොට ඇපල් අයිෆෝන් හි ගොනු ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ඇතුලත මෙන් සරලව වෙනස්කල හෝ හැසිරවිය හැකි නොවේ. එහෙත් ඒ නිසාම ඇපල් සමාගමේ අයි ක්ලවුඩ් භාවිතා කිරීමට අයි ටියුන් හරහා ගීත ඇසීමට, ඔන්ලයින් වීඩියෝ බැලීමට ඇපල් භාවිතා කරන අය පෙලඹෙති. මෙලෙස අයි ක්ලවුඩ් බාවිතාව නිසා සිය වීඩියෝ, ඡායාරූප, ඔෆිස් ගොනු ආදිය ඕනෑම ඇපල් උපාංගයකින් ලොග් වී බැලිය හැකි අවකාශයකට යොමු කළ හැකිය.

මෙලෙස අයි ක්ලවුඩ් වලට සිය පුද්ගලික ඡායාරූප ඇතුලත් කිරීමත් පසුව ඒවායේ දුර්වල පාස්වර්ඩ් නිසා ඒ ගොනු වෙනත් අය විවෘත කොට පුද්ගලික දේ විවෘත කිරීමේ සිද්ධිද ඇති විය . නමුත් ඉන් පසුව මෙම අයි ක්ලවුඩ් සදහා ලොග් වීමට ඇති මුරපද යෙදිම් ආදිය වඩාත් දියුණු කරන ලදී. කෙසේ වුවද ඇපල් භාවිතා කරන අයට අයි ක්ලවුඩ් යනු තවත් උපකාරී සේවාවකි.

ඇපල් ලෝලින්ගේ බලපෑම________

ඇතැම් වෙළඳ භාණ්ඩ වටා එහි භාවිතා කරන්නන් රොද බැඳ සිටිති. ඔවුන් එම භාණ්ඩ හෝ සේවා කෙරෙහි අචල විශ්වාසයක් තබාගෙන එය අනෙක් අයටද මිලදී ගන්නට නිර්දේශ කරති. ඇපල් පාරිභෝගිකයින්ද එසේය. ඔවුන් සිය දුරකථනය සහ එහි මෘදුකාංග කෙරෙහි යම් කිසි ඇල්මකින් බැල්මකින් නිරන්තරෙයෙන්ම සිටිති. ඇපල් භාවිතා කරන අයෙකු බොහෝවිට සිය හිතවතුන්ට යෝජනා කරන්නේ ඇපල්ම මිලදී ගන්නා ලෙසයි. මෙය ඇතැම්විට වෛරසයක් මෙන් කුඩා කණ්ඩායම් අතර පැතිරේ. යම් යම් කුඩා භාවිත කිරීමේ ගැටලු පැණනැගියත් ඇපල් ලෝලීන් ඒවා තකන්නේ ඒ ෆෝනයට අදාල ආවේණික ලක්ෂණයක් ලෙස විනා එය වරදක් ලෙස නොවේ.

ඇපල් යනු ලොව ජනප්‍රියම වෙළඳ නාමයකි. ඒ කීර්තිනාමය දිගටම රැකගැනීමට ඇපල් සමත් වී තිබේ. දේශීය පලතුරු කෙතෙක් තිබුණත් ඇපල් මිදි කෙරේ අප රටවල ජනයා නැඹුරු වන්නේ යම්සේද? ඇපල් වලට වඩා අඩුමිලට සුලබ ලෙස වෙනත් ජංගම දුරකථන තිබුණත් ඇපල්ම සොයායන පිරිසද එන්න එන්නම වැඩිවේ.

ඔබේ ජංගම දුරකතනය වතුරට වැටුනොත්..?———————-like us——————————https://m.facebook.com/xperience.technologies————————————————...
24/02/2019

ඔබේ ජංගම දුරකතනය වතුරට වැටුනොත්..?
———————-like us——————————
https://m.facebook.com/xperience.technologies
————————————————————-
ජංගම දුරකතන භාවිතයේදි,එය වතුරට වැටුනු විට ඔබට ප්‍රශ්න රාශියක් මතු වෙයි... එවැනි අවස්ථාවක මුලින්ම කරන්න ඕන පිහදාන එක නෙවෙයි බැටරිය ගලවල ඉවත් කරන එකයි.කවදාවත් වතුරට වැටුන ගමන් on වෙනවද බලන්න එපා.එසේ කිරීමෙන් වෙන්නේ පරිපථය ෂෝට් වෙන එක එහෙම උනොත් එහි අලුත්වැඩියාව සඳහා විශාල මුදලක් යොදවන්න වෙනවා.එම නිසා හැකි ඉක්මණින් phone අලුත්වැඩියා කරන කෙනෙක් ගාවට ගෙනියන එක නුවණට හුරුයි.
දුරකතනයේ ඇති usb සම්බන්ධ කෝඩ් එක, හෑන්ඩ් ෆ්‍රී එක සම්බන්ධ සිදුරු, චාර්ජ් එක සම්බන්ධ සිදුර, සමහර phone වල ආවරණය කර ඇත. ඇතැමුන් එය ඉවත් කරයි. එය ඔබේ phone එකට අහිතකරය. මක් නිසාද යත්, එම ආවරණ යොදා තිබෙන්නේ වැස්සෙන් හෝ ජල වාෂ්ප වලින් හෝ එහි ඇති සිදුරු වලින් phone එක ඇතුළට ජලය යාමෙන් phone එකට වන හානිය අවම කර ගැනීමටය. එම නිසා එම ආවරණ ගැලවීමට ප්‍රථම දෙවරක් සිතන්න.
ඔබේ ජංගම දුරකථනය ලුණු වතුරට, එනම් මුහුදු වතුරට වැටුණොත් එය යථා තත්වයට පත්කර ගැනීමට නම් බොහෝ විට අසීරූය. එවැනි අවස්ථාවක හැකි තරම් ඉකමණින් අලුත් වැඩියා කරන්න දෙන්න.
යම් කිසි දියරයක් මත වැටීම නිසා ජංගම දුරකතනයක පරිපථයකට මෙන්ම, Speaker, Sim Card, Display, Key Pad, Light, වැනි උපකරණ වලට ද හානි සිදු විය හැක. එම නිසා phone එක පරිස්සමින් පාවිච්චි කරන්න. කිසි විටික ඉහත අවස්ථා වලදි ඔබේ ජංගම දුරකතනය On කිරීමෙන් වලකින්න.

කෙසේ නමුත් දැන් වෙළදපලේ තියෙන සමහරක් ස්මාර්ට් ෆෝන් වලට වතුර යන්නේ නැත්තේ නෑ. ඒවාට පුළුවන් යම් ගැඹුරක් තියෙනවා ඒ ප්‍රමණායෙදී ඒවා සුරක්ෂිතයි

Information source : Internet

1080P Sports Camera / Action Camera (With complete mounting kit)ශ්‍රී ලංකාවේ අඩුම මිල ගණන් අපෙන්.....Price : Rs.1900/= (...
17/02/2019

1080P Sports Camera / Action Camera (With complete mounting kit)

ශ්‍රී ලංකාවේ අඩුම මිල ගණන් අපෙන්.....
Price : Rs.1900/= (With Warranty)
Sri Lankan lowest price

+++++++++++++++++++++++++++
Call us : +94 (71) 351 1857
+++++++++++++++++++++++++++

• Built-in Wi-Fi for live wireless video streaming to a smart device
• 120⁰ fixed angle
• Built-in microphone
• Supports up to 32 GB MicroSDHC memory cards
• Built-in rechargeable lithium battery
• Complete mounting accessory kit included
• Waterproof up to 50 m
• Mini HDMI® output for connecting to TV (to watch recordings) - Optional
• Free app for iOS and Android

Xperience Technologies (Lahiru mobile)
Habarakada Junction
Habarakada
Homagama

Nova Rechargeable Electric Shaver / Trimmerශ්‍රී ලංකාවේ අඩුම මිල ගණන් අපෙන්.....Price : Rs.950/= (With Warranty)Sri Lank...
17/02/2019

Nova Rechargeable Electric Shaver / Trimmer

ශ්‍රී ලංකාවේ අඩුම මිල ගණන් අපෙන්.....
Price : Rs.950/= (With Warranty)
Sri Lankan lowest price

+++++++++++++++++++++++++++
Call us : +94 (71) 351 1857
+++++++++++++++++++++++++++

-> Blade Material: Stainless Steel
-> Trimming Range: 0.5 - 10 mm
-> 30/45 min battery run time
-> Ideal For: Men / Women
-> For Body Grooming, Beard

Usage Information____
- The product should be charged for uninterrupted 8 hours before initial use
- Insert the battery in the slot and charge it accordingly .This product is not suitable for direct plug and use
- Removable Rechargeable Battery and the product can be charged only with Charging Cable
- Skin-friendly rounded tips for smooth trimming
- High grade stainless steel blades rechargeable cordless trimmer
- Upto 30 minutes of cordless use
- Washable attachments with charging cable

Xperience Technologies (Lahiru mobile)
Habarakada Junction
Habarakada
Homagama

Address

Habarakada Junction
Habarakada
10666

Telephone

+94715615358

Website

Alerts

Be the first to know and let us send you an email when Xperience Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category