Amith Technology

Amith Technology The best qualified Technician in Electronic.....

23/09/2026

Blutooth Mp3 Decorder Board + Class D Amplifier

Channel: 2.1
Outputs: 50w+50w+100w(Subwoofer)
Max Power: 200w
Input Voltage: 12v-24v
Input Current: Minimum 2A
Speaker Size: 3"- 10"
Impedance: 4 Ohms

දිවයිනේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් ඇත.

Price Rs 5300/-

゚viralシ

21/09/2026

I got over 700 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

21/09/2026

👉🏽 මෙය 2.1 Subwoofer සම්බන්ධ තාවයක් ඇති, 200w ක High Quality ඈම්ප් එකකි.
👉🏽 අඩුම 12V ඇම්පියර් 2 කින් ක්‍රියාත්මක වේ.
👉🏽 Impedance ඕම්ස් 4 ස්පීකර්, අගල් 3 සිට අගල් 12 දක්වා මෙම ඈම්ප් එක සදහා යොදා ගත හැක.
👉🏽 මයික් එකක් සම්බන්ධ කිරීමට හැකි අතර, එය වෙන වෙනම හඩ පාලනය කිරීමට ද හැකිය.
👉🏽 FM රේඩියෝව සදහා ඉතා පැහැදිලිවම සවන්දිය හැක.

තිරයේ ඇති නම්බරයට දුරකථන ඇමතුමක් හෝ වට්ස්ඇප් පණිවිඩයක් යොමුකරන්න..

゚viralシ

17/09/2026

ලෙහෙසියෙන්ම Party Box එකක් සාදා ගැනීමට අවශ්‍යම ඈම්ප් එක.

Bluetooth
USB
FM
MicroSD
Mic (Volume/ Echo)
AUX

3.7v බැටරියෙන් වැඩ කරන අතර චාර්ජ් කිරීම සදහා 5v Type-C Charger එකක් යොදා ගත හැක.

ඩිලිවරි පහසුකම් සැපයිය හැක.

゚viralシ

12V-24V 80W + 80W Microphone Board Mp3 Player Wireless BT Amplifier.👉🏽 මෙය Channel 2.0 160w ක High Quality ඈම්ප් එකකි.👉🏽...
12/09/2026

12V-24V 80W + 80W Microphone Board Mp3 Player Wireless BT Amplifier.

👉🏽 මෙය Channel 2.0 160w ක High Quality ඈම්ප් එකකි.
👉🏽 අඩුම 12V ඇම්පියර් 2 කින් ක්‍රියාත්මක වේ.
👉🏽 Impedance ඕම්ස් 4 ස්පීකර්, අගල් 3 සිට අගල් 8 දක්වා මෙම ඈම්ප් එක සදහා යොදා ගත හැක.
👉🏽 මයික් එකක් සම්බන්ධ කිරීමට හැකි අතර, එය වෙන වෙනම හඩ පාලනය කිරීමට ද හැකිය.
👉🏽 FM රේඩියෝව සදහා ඉතා පැහැදිලිවම සවන්දිය හැක.
👉🏽 Bluetooth සම්බන්ධ තාවය සදහා, ජංගම දුරකථනය සහ මෙම Decoder එක අතර පරතරය, වෙනත් Decoder එකක පරතරයට වඩා වැඩි ය.
👉🏽 විශේෂයෙන් සදහන් කළ යුතු කාරණයක් නම්, MODE එක වෙනස් කරන විට, වෙනත් Decoder වල මෙන් ඇසෙන අමතර කියවන ශබ්ද මෙහි අඩංගු නැත.

මිල දී ගැනීමට අවශ්‍යයි නම් හෝ වැඩි විස්තර දැන ගැනීම සඳහා 077236877 යන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.

ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් සැපයීමට හැකියාව ඇත.

11/09/2026

සුපිරිම ඈම්ප් එකක්...

08/09/2026

කොලටි නම් ඉතින් Live අහලම බලන්න ඕන.
එන්න බදුල්ලෙ, හාලිඇලට.
ඩිලිවරි පහසුකම් දෙන්නත් පුළුවන්...

゚viralシ

Thanks Friends for Your Support...
06/09/2026

Thanks Friends for Your Support...

05/09/2026

Channel 2.0
Output: 80w + 80w
Max Power: 160w
Input Voltage: 12v-24v
Input Current: Minimum 2A
Impedance: 4 Ohms
Speaker Size: 3"-8"
Price Rs 3300/-

゚viralシ

Shout out to my newest followers! Excited to have you onboard! Chaminda Laxman Priyadarshana, Sameera Gihan, Jaya Chaman...
05/09/2026

Shout out to my newest followers! Excited to have you onboard! Chaminda Laxman Priyadarshana, Sameera Gihan, Jaya Chaman, Luiz Carlos Cruz, Meelas Mohamed, Vimala Vimala, Sk Sunil, Chandana Nimal Sepala, Ruwan Chaminda, Fai Roos, Lucky Lakshman, Samuhti Pala Pala, Sonik Sonik, Mb Ha, Rasi Chamara, Jane Zheng

Address

No94, Badulla Road
Hali Ela
90060

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 17:00

Telephone

+94703332555

Alerts

Be the first to know and let us send you an email when Amith Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amith Technology:

Shortcuts

Share