SS LANKA

SS LANKA We do Professional laptop & desktop repairs, CCTV installation and repairs, Computer network installation

We are specialist in CCTV System design and installing, Electronic security solution, Laptop and Personal computer repairing, House wiring

🔧 SS Lanka නැවතත් – පෙරටත් වඩා ශක්තිමත්ව 🔧SS Lanka is BACK – Stronger Than Everවසර ගණනාවක් පුරා SS Lanka ඔබට විශ්වාසයෙන්...
01/01/2026

🔧 SS Lanka නැවතත් – පෙරටත් වඩා ශක්තිමත්ව 🔧
SS Lanka is BACK – Stronger Than Ever

වසර ගණනාවක් පුරා SS Lanka ඔබට විශ්වාසයෙන් යුත්
Computer Repair හා CCTV Camera Installation සේවාවන් ලබාදුන්නා.

ගැටලු කිහිපයක් නිසා අපගේ සේවාව කාලයක් නවතා තිබුණා. නමුත් නව වසරේ නුදුරේම පුද්ගලික නිරීක්ෂණය යටතේ SS Lanka නැවත ආරම්භ කර වේ

For years, SS Lanka served customers with honest computer repair and CCTV installation services.
After some internal issues, we are now restarting with a fresh system, better control, and full personal supervision.

✅ Computer & Laptop Repair
✅ CCTV Camera Installation & Maintenance
✅ Genuine Parts (නියමිත අමතර කොටස්)
✅ Fair Pricing (සාධාරණ මිල ගණන්)
✅ Trusted Service r

ඔබගේ විශ්වාසය අපට වඩාත්ම වැදගත්ය.
SS Lanka විශ්වාස කරන සියලුම පාරිභෝගිකයින්ට ස්තුතියි.

Your trust matters more than anything.
Thank you to everyone who still believes in SS Lanka.

📞 Call / WhatsApp: 070 122 2671

🛑🛑පුහුණු සීසීටීවී කාර්මිකයන් සදහා රැකියා ඇබෑර්තු🛑🛑සීසීටීවි ක්‍රේෂත්‍රයේ වසර 10 ක අත්දැකීම් ඇති  දක්ෂ කාර්මිකයන් හා ව්‍යා...
25/11/2025

🛑🛑පුහුණු සීසීටීවී කාර්මිකයන් සදහා රැකියා ඇබෑර්තු🛑🛑

සීසීටීවි ක්‍රේෂත්‍රයේ වසර 10 ක අත්දැකීම් ඇති දක්ෂ කාර්මිකයන් හා ව්‍යාපාර බිහිකර ඇති අප ආයතනය සදහා පුහුණු වන සීසීටීවී කාර්මිකයන් බඳවා ගනු ලැබේ.

✅පළපුරුද්ද අවශ්‍ය නොවේ.
✅ඉංගිරිය, හොරණ, පාදුක්ක අවට පදිංචි අය සදහා වේ.
✅මාස 02 ක පුහුණු කාල සීමාව.
✅පුහුණු කාලසීමාව තුලදී දීමනාවක්.
✅පුහුණුවෙන් පසු රැකියාව
✅අවම වැටුප රු. 30,000.00
✅පැමිණීමේ දීමනා ඇතුලු වෙනත් දීමනා
✅පාසල් අවසන් කර ඇති කාර්යශුර, උනන්දුව ඇති ඔබ සදහා

පහත වට්ස්ඇප් අංකය මගින් අයදුම් කරන්න 070 122 2671

🚨 We're Hiring: Computer Hardware Technician! 🚨Are you passionate about technology and problem-solving? Join our team as...
08/12/2024

🚨 We're Hiring: Computer Hardware Technician! 🚨

Are you passionate about technology and problem-solving? Join our team as a Computer Hardware Technician and take your career to the next level!

👨‍💻 What You'll Do:
✅ Repair and maintain laptops, desktops, and peripherals.
✅ Install and upgrade hardware and software.
✅ Troubleshoot issues and provide top-notch IT support.
✅ Work with a trusted company serving clients since 2009.

💡 Who We're Looking For:
✔️ Experienced professionals OR motivated trainees.
✔️ Strong technical and problem-solving skills.
✔️ Eager to learn and grow in the IT field.

📢 Why Join Us?
✨ Competitive salary + benefits
✨ Opportunities for professional growth
✨ A supportive and collaborative work environment

📩 Apply Now!
Send your CV and cover letter to info@sesolanka or DM us for more details.

🔗 Don’t miss out on this opportunity to be part of a trusted IT solutions team!

📍 Location: Ingiriya, Handapangoda
⏳ Deadline: 2024.12.20

💻 Start Your IT Career Today!

පාසල් අධ්‍යාපනය නිමාකර සිටින හෝ ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ මෙය අවසන් වන තෙක් කියවා බලන්න.  සී...
02/08/2024

පාසල් අධ්‍යාපනය නිමාකර සිටින හෝ ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ මෙය අවසන් වන තෙක් කියවා බලන්න. සීඝ්‍රයෙන් වර්ධනය වන තරගකාරී වෙළදපොලක් ඇති සීසීටීවී කැමරා පද්ධති සවිකිරීමේ ව්‍යාපාරයක් ඇරඹීම සදහා සියළු දැනුම් අප ආයතනයේ සීසීටීවී පද්ධති සවිකිරීම හා නඩත්තු කීරමේ පාඨමාලව හදාරා ඔබට ලබා ගත හැක. මෙම පාඨමාලාව හැදැරීම මගින් ඔබට

🛑තනිවම සීසීටීවී පද්ධතියක් ස්ථාපිත කිරීමේ න්‍යාත්මක හා ප්‍රායෝගික දැනුම.
🛑මූලික සීසීටීවී පද්ධති හා විශාල ප්‍රමාණයේ සීසීටීවී පද්ධති සම්බන්ධ දැනුම.
🛑සීසීටීවී සදහා අවශ්‍ය කරනු ලබන මූූලික ජාලකරන දැනුම.
🛑සීසීටීවී කැමරා සහ උපාංග මිලදී ගැනීම සදහා ආයතන හදුනා ගැනීම.
🛑මෙම ව්‍යාපාරය ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය දැනුම.
🛑ආයතනය මගින් ලබා දෙන පුහුණුව.
🛑පාඨමාලාව අවසානයේ පිරිනමන සහතික පත්‍රය.
🛑රැකියා අවස්ථා ලබා ගැනීමට ඇති හැකියාව.

ලබා ගැනීමට හැක.

දින 04 ක් ඔන්ලයින් ලෙස පාඨමාලාවේ ඉගැන්වීම් සිදුකරන ලබන අතර ඉතිරි දින 03 ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව පාඨමාලව පැවැත්වේ.

වසර 10 කට අධික පළපුරුද්ද සහිත දේශකයෙකු විසින් පාඨමාලාවේ ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලැබේ.

සාර්ථකත්වය සදහා කෙටි ක්‍රම නොමැත. එබැවින් දින 0‍7 ක මෙම පාඨමාලාව ක්‍රමානුකූලව හදාරා දැනුමින් පිරිපුන් සීසීටීවී කාර්මිකයෙකු වී මාසිකව විශාල අදායමක් ලබා ගැනීම අපගේ බලාපොරොත්තුවයි.

පාඨමාලා ගාස්තුව රු 7000/= වන අතර රු 3500/= බැගින් වාර දෙකකදී ගෙවීම් කල හැකිය.

ඔබ මෙම ක්‍රේෂත්‍රෙය් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් හෝ පාසල් අධ්‍යාපනය නිමාකර සිටීනම් ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීමට හැදෑරීමට සුදුසුම පාඨමාලව මෙයයි.

🛑පාඨමාලාව සදහා වැඩි විස්තර ලබා ගැනීම සදහා 070 122 2671 අකයට වටස්ඇප් පණිවුඩයක් හෝ අපගේ facebook/sesolanka පිටුවට පණිවුඩයක් යොමු කරන්න

14/04/2024
Call - SS LANKA for inquiries
29/03/2024

Call - SS LANKA for inquiries

18/03/2024

අතේ ඇති මුදලට රාත්‍රී කාලයේ සුපැහැදිලි වර්ණ දසුන් ලබාදෙන Hikvision ColorVU Silver Line කැමරා දැන් රු 7499/= ක මුදලකට SS LANKA අප වෙතින් ලබා ගැනීමට හැක. මේ දීමනාව 2024.03.24 දක්වා පමණි අදම ඇනවුම් කරන්න- 070 122 2671

SS LANKA ආයතනය දැන් Hikvision සමාගමේ  Authenticated Member කෙනෙක් කියලා  අපි ඔයාලට සතුටින් දැනුම් දෙනවා මේ සමගම අපිට සිය...
18/03/2024

SS LANKA ආයතනය දැන් Hikvision සමාගමේ Authenticated Member කෙනෙක් කියලා අපි ඔයාලට සතුටින් දැනුම් දෙනවා මේ සමගම අපිට සියළු Hikvision නිශ්පාදන වල ඇතිවන ගැටළු සදහා Hikvision සමාගම සම්බන්ධකර ගෙන සේවා සැපයීම සිදුකල හැකියි. අප සම්බන්ධ කර ගැනීම Hikconnect App එක මගින් පහත QR Code එක ස්කෑන් කරන්න.

රාත්‍රී කාලයේදී සුපැහැදිලි වර්ණවත් දර්ශන ලබා දෙන උසස් තත්වයේ Hikvision සීසීටීවී කැමරා වසර දෙකක වගකීමක් සහිතව  මිලදී ගැනී...
14/03/2024

රාත්‍රී කාලයේදී සුපැහැදිලි වර්ණවත් දර්ශන ලබා දෙන උසස් තත්වයේ Hikvision සීසීටීවී කැමරා වසර දෙකක වගකීමක් සහිතව මිලදී ගැනීම සදහා අප අමතන්න SS LANKA

Address

Handapangoda
10524

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94701222671

Alerts

Be the first to know and let us send you an email when SS LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SS LANKA:

Share