singer hanwella

singer hanwella Trusted Excellence

මේ චාන්ස් එක මිස් කර ගන්න එපා...🚩ඔක්තෝම්බර් මස 31 දක්වා පමණි...හංවැල්ල සිංගර් වෙතින් පමණි...අදම එන්න හංවැල්ල සිංගර් ශාඛා...
29/10/2026

මේ චාන්ස් එක මිස් කර ගන්න එපා...🚩
ඔක්තෝම්බර් මස 31 දක්වා පමණි...හංවැල්ල සිංගර් වෙතින් පමණි...අදම එන්න හංවැල්ල සිංගර් ශාඛාවට...

🔥 එකවර අවම AC තුනක් මිලදී ගන්න!  ​ඔබේ නිවසට, කාර්යාලයට හෝ ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය වායු සමීකරණ (Air Conditioners) එකවර ...
07/10/2026

🔥 එකවර අවම AC තුනක් මිලදී ගන්න!

​ඔබේ නිවසට, කාර්යාලයට හෝ ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය වායු සමීකරණ (Air Conditioners)

එකවර පහසුම ක්‍රමයට ලබාගන්න දැන්ම Hanwella Singer ආයතනය වෙත පැමිණෙන්න!

​ප්‍රමුඛ පෙළේ ලෝක ප්‍රසිද්ධ වෙළඳ නාම රැසකින් ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන AC දැන් අප සතුව ඇත:

⭕​ Singer

⭕​ Panasonic

⭕​ Whirlpool

⭕​ Mitsubishi

⭕​ Hitachi

⭕ ​Samsung

​රු. මිලියන 5 ක් දක්වා මිලදී ගැනීම් සඳහා ආකර්ෂණීය පහසු ගෙවීමේ ක්‍රම සහ මූල්‍ය පහසුකම් අප වෙතින්!

​💡 ඔබේ පහසුව වෙනුවෙන් විශේෂ මාසික වාරික ක්‍රම:

​මූලික ගෙවීම: 35% ක් පමණි.

​මාසික installments: මාස 6, 12, 18, 24 හෝ 30 දක්වා දිගු කරගත් නම්‍යශීලී ගෙවීමේ ක්‍රම.

​⏰ මෙම දීමනාව කෙටි කාලයක් සඳහා පමණක් වලංගු බැවින්, වැඩි විස්තර සඳහා දැන්ම අප අමතන්න!

​📞 දුරකථන අංකය:

075 3193636
072 4100700

🛺 පොකට් එකට නොදැනීම ව්‍යාපාරයේ දියුණුව වැඩිකරගන්න,හරිම තැනින් පටන්ගන්න!දැන් Singer Hanwella ආයතනයෙන්,දැන් 436cc ජවසම්පන්...
07/10/2026

🛺 පොකට් එකට නොදැනීම ව්‍යාපාරයේ දියුණුව වැඩිකරගන්න,හරිම තැනින් පටන්ගන්න!

දැන් Singer Hanwella ආයතනයෙන්,

දැන් 436cc ජවසම්පන්න එන්ජිම,
කිලෝ 750 සිට කිලෝ 1000ක බරක් ලේසියෙන්ම අරන් යන්න,

ව්‍යාපාරික මහතුන් සඳහා VAT / TAX INVOICE පහසුකම් සහිතයි!

මිල 1,849,000.00 සිට ඉහලට
( රස්තියාදු නොවී දවස් 02න් අරන් යන්න. )

අවම ලියකියවිලි,
පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප x 02
හැඳුනුම්පතේ කොපි x 01

🚩නොමිලේ,
ලියාපදිංචිය
🚩Sound සෙටප් එකක් සහ ස්පීකර්
🚩අමතර රෝදයක්
🚩සම්පූර්ණ ටූල් කිට්
🚩ජැක් එකක්
🚩Full සර්විස් එකක්

වගකීම මාස 18ක් හෝ 25000 KM
අළෙවියෙන් පසු අපගේ දීපව්‍යාප්ත සේවාජාලය.

ෆිනෑන්ස් පහසුකම් සහිතයි!

ජීවිතයම ගොඩයන්න! පියාජියෝ අරගන්න!

⚫🔵🔴🟢⚪ වර්ණ වලින් අපගෙන් ලබාගත හැක.
( ඉහත එක් එක් වර්ණයන් සීමිත විය හැක )

👈අදම කතා කරන්න 👉

Whatsapp : 072-4100700

Tel :075-3193636

134, Highlevel Road,Hanwella

https://maps.app.goo.gl/6L7B59G6CwP6ffHw6
Singer Hanwella

Don’t wait too long – these deals won’t last! 💥

📱 ඔබට අවශ්‍ය ජංගම දුරකථනය පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගන්න! 📱​ලොකු මුදලක් එකවර ගෙවන්න අමාරුද? කරදර වෙන්න එපා!හංවැල්ල සිංගර් ආ...
17/09/2026

📱 ඔබට අවශ්‍ය ජංගම දුරකථනය පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගන්න! 📱
​ලොකු මුදලක් එකවර ගෙවන්න අමාරුද? කරදර වෙන්න එපා!
හංවැල්ල සිංගර් ආයතනයෙන් දැන් ඔබට කැමතිම Smartphone එක පහසු මාසික ගෙවීමේ ක්‍රමයට (Easy Installments) ලබාගත හැක.
​✨ අපගේ විශේෂත්වයන්:
✅ අවම ලියකියවිලි
✅ ඉක්මන් සහ විශ්වාසනීය සේවාව
✅ උසස්ම තත්ත්වයේ ජංගම දුරකථන මාදිලි රාශියක්

සැප්තැම්බර් 30 දක්වා පමණ යි....

​📞 වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න:
☎️ 0753 19 36 36
☎️ 0724 100 700

📱 අතේ ඇති මුදලට සුපිරි ස්මාර්ට්ෆෝනයක්     පොකට් එකට බරක් නැතුව ගමුද?  එහෙනම්,දැන්ම හංවැල්ල Singer එකට එන්න! 🥳​මුළු මුදලම...
04/07/2026

📱 අතේ ඇති මුදලට සුපිරි ස්මාර්ට්ෆෝනයක් පොකට් එකට බරක් නැතුව ගමුද?

එහෙනම්,
දැන්ම හංවැල්ල Singer එකට එන්න! 🥳
​මුළු මුදලම එකවර ගෙවන්න අමාරුද? කරදර වෙන්න එපා! ඔයා කැමතිම Brand එකේ (Samsung,Honor,nubia,ZTE) අලුත්ම ජංගම දුරකථනයක් දැන් පහසුගෙවීමේ ක්‍රමයට හංවැල්ල සිංගර් ශාඛාවෙන් ලබාගන්න පුළුවන්. 😍
​✨ අපෙන් ඔබට ලැබෙන විශේෂ වාසි:
# ​අවම ලියකියවිලි ප්‍රමාණයක් පමණයි.
# ​ක්‍රෙඩිට් කාඩ්පත් (Credit Cards) සඳහා විශේෂ පොලී රහිත ගෙවීමේ ක්‍රම.
# ​කාඩ්පත් නොමැති අයටත් පහසු මාසික වාරික ක්‍රම.
# ​විශ්වාසනීය Singer වගකීම සමඟින්.

​📍 ස්ථානය: සිංගර් ප්‍රදර්ශනාගාරය, හංවැල්ල.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න 0753193636
0724100700

11/06/2026

හොඳමදේ හොඳම තැනින් ගන්න ඔබත් එන්න හංවැල්ල සිංගර් ශාඛාවට..

අඩුම මුලික ගෙවීමක්
පහසුවෙන් ටික ටික ගෙවන්න
ජුනි මස 30 දක්වා හංවැල්ල සිංගර් එකෙන් පමණයි..
0724 100 700

Trusted Excellence

රෝද 3ක් ගන්න කලින් 10 පාරක් හිතන්න! 01. ලීටරයකින් 38km ක් 02. 500kg ට වැඩි බරක් 03. සර්විස් එකක් රු . 7,500 ක් පමණයි 04....
19/05/2026

රෝද 3ක් ගන්න කලින් 10 පාරක් හිතන්න!

01. ලීටරයකින් 38km ක්
02. 500kg ට වැඩි බරක්
03. සර්විස් එකක් රු . 7,500 ක් පමණයි
04. මගී හා භාණ්ඩ ප්‍රවාහනයට වැඩි ඉඩක්
05. ලොව සුපතල ඉතාලි තාක්ෂණය
06. පෑස්සුම් රහිත ශක්තිමත් තනි චැසිය
07. ඉහළ සෙකන්ඩ් හෑන්ඩ් මිලක්
08. දිවයින පුරා ව්‍යාප්ත සේවා හා අමතර කොටස් ජාලයක්
09. කාලයක් පදින්න පුළුවන් විශාල ටයර්
10.කාර්යක්ෂම හා ජවසම්පන්න එන්ජිම

Singer එකෙන් Piaggio නම් හිතන්න දෙයක් නෑ! 0753193636

14/04/2026

Address

Hanwella

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00
Sunday 09:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when singer hanwella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby computer & electronics services