07/08/2026
🕊️ **අපගේ සාතිශය සංවේගය** 🕊️
අපගේ ආදරණීය විදුලි කාර්මික මහතෙකු වූ ** චන්දන චිත්‍රකුමාර මහතාගේ අභාවය** පිළිබඳව අපගේ බලවත් ශෝකය හා සාතිශය සංවේගය මෙසේ ප්‍රකාශ කර සිටිමු.
අප සමඟ එක්ව සිටි එතුමාගේ මතකයන් සදා අප හදවත් තුළ රැඳී පවතිනු ඇත. ❤️
මෙම දුක්බර අවස්ථාවේ එතුමාගේ ආදරණීය පවුලේ සියලු දෙනාටත්, ඥාති හිතමිත්‍රාදීන්ටත් අපගේ බලවත් ශෝකය පිරිනමමු.
**එතුමාට අමා මහ නිවන් සුව අත්වේවා!** 🙏🕊️
**Dasa Electrical **