30/05/2026
🌸 ලොවට සාමය, කරුණාව රැගෙන ආ පින්බර වෙසක් දිනයක් වේවා 🌸!
බුදුදහමේ උතුම් දර්ශනයෙන් ජීවිත ආලෝකවත් කරගන්නටත්, එකිනෙකා කෙරෙහි මෛත්‍රියෙන් සහ සහකම්පනයෙන් කටයුතු කරන්නටත් මේ උතුම් වෙසක් සමය අප සැමට ශක්තියක් වේවා!
අපගේ ආදරණීය පාරිභෝගික භවතුන් ඇතුළු සමස්ත ලෝකවාසී සැමට සාමය, සතුට සහ නිදුක් නිරෝගීභාවය පිරි වෙසක් මංගල්‍යයකට HDL COMPUTER SOLUTIONS වෙතින් උණුසුම් සුබපැතුම්!