Virgin Career Production

Virgin Career Production FOR YOUR DREAMS
(6)

⚠️ IMPORTANT NOTICE TO ALL DIRECTORS & SECRETARIESSubmission of Beneficial Ownership InformationAttention is drawn to Se...
21/09/2026

⚠️ IMPORTANT NOTICE TO ALL DIRECTORS & SECRETARIES
Submission of Beneficial Ownership Information

Attention is drawn to Section 130H(1) of the Companies (Amendment) Act, No. 12 of 2025.
Every company that had Beneficial Owners on the date the Act came into operation must submit the details of its Beneficial Owners to the Registrar within six months.

📅 DEADLINE: 30 SEPTEMBER 2026

All Directors and Secretaries of companies that have not yet complied are strongly urged to submit the required Beneficial Ownership information on or before 30 September 2026.

Submit now via the Beneficial Ownership System:
🔗 https://bo.drc.gov.lk/login

User Guides & Video Tutorials:
🔗 https://drc.gov.lk/en/?page_id=4607

News Link : https://drc.gov.lk/en/?p=4944


🚀 ඔබගේ ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කරන්න! 💼ව්‍යාපාරයේ සියලුම කටයුතු එකම Dashboard එකකින් පහසුවෙන් කළමනාකරණය කරන්න.✅ Cu...
03/07/2026

🚀 ඔබගේ ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කරන්න! 💼

ව්‍යාපාරයේ සියලුම කටයුතු එකම Dashboard එකකින් පහසුවෙන් කළමනාකරණය කරන්න.

✅ Customer Management
✅ Supplier Management
✅ Stock Management
✅ Payment Management
✅ Fund Management
✅ Quotations & Bills
✅ Business Reports
✅ Email Integration
✅ WhatsApp Integration
✅ Recurring Payments

📊 පහසුවෙන් හැසිරවිය හකි User-friendly System එකක්

One Time Setup Fee Rs. 3,000/-
Monthly Fee : Rs. 500/-

සුදුසු වන්නේ:
All type of Service Business / Wholesale Shops / Distributor / More...

📞 අදම Demo එකක් ඉල්ලන්න සහ ඔබගේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න!

📱 072 902 4130
📱 076 131 3555
📧 [email protected]

Start Managing Your Business Smarter Today! 🚀

Happy birthday to our inspiring leader!Your vision, dedication, and guidance motivate us every day. Wishing you good hea...
25/06/2026

Happy birthday to our inspiring leader!
Your vision, dedication, and guidance motivate us every day. Wishing you good health, happiness, and continued success in the year ahead.

Meshan Jayasanka

Virgin Career Production වෙතින් හදුන්වාදෙන මෙම V-invoice හරහා දැන් ඔයාගෙ Business එකම ඔයාට පහසුවෙන් Manage කරන්න පුළුවන්...
09/06/2026

Virgin Career Production වෙතින් හදුන්වාදෙන මෙම V-invoice හරහා දැන් ඔයාගෙ Business එකම ඔයාට පහසුවෙන් Manage කරන්න පුළුවන්..

මොනවද මේ System එකෙන් කරන්න පුළුවන්
1. Management of Customers
2. Management of Suppliers
3. Management of Stock
4. Management of Funds
5. Management of Payments
6. Recurring payments
7. Quotation
8. Bills
9. Reports
10. Integration with WhatsApp
11. Integration of email

මේ වගේ ඔයාට අවශ්‍යම වෙන විශේෂාංග ගණනාවක් අපි මේ system එකට ඇතුලත් කරලා තියෙනවා ඒ වගේම තමයි ඉතාමත් පහසුවෙන් ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් සරල විදිහට තමයි අපි මේ System එක හදල තියෙන්නේ, ඒ වගේම තමයි ඉදිරියට තවත් විශේෂාංග ගණනාවක් එකතු කිරීමට අපි මේ වෙද්දීත් වැඩකටයුත් ආරම්භ කරලයි තියෙන්නේ

කොහොමද මිලදී ගන්නේ
Packages දෙකක් ඔස්සේ ඔයාට මිලදී ගන්න පුළුවන්

01.Startup Package
Rs 3,000
(one-time setup fee)
Rs 500 (Monthly)
මේ පැකේජ් එකම ඔයාට අවුරුද්දටම ගන්නවනම්
රු 5,000/- ගන්න පුළුවන්

02.Business Package
Rs 5,000
(one-time setup fee)
Rs 750 (Monthly)
මේ පැකේජ් එකම ඔයාට අවුරුද්දටම ගන්නවනම්
රු 7500/- ගන්න පුළුවන්

මේ පැකේජ දෙකේ ප්‍රධාන වෙනස වන්නේ දෙවැනි පැකේජයේදී ( Business Package) ඔබගේ Whatsapp හා Email account system එකට Link කිරීමට හැකියාව ලැබීම හා එක clik එකකින් ඔයාගේ whatsapp number එකෙන් හෝ email address එකෙන් අදාළ පරිබෝගිකයට Qutations / Invoice යැවීමට හැකිවීමයි. පළමු පැකේජයේදිත් ඔබට ඔබට මේ වැඩේ කරන්න පුළුවන් හැබැයි මුලින් Download කරන් තමයි පසුව Manually යවන්න වෙනවා.
පහත තියෙන ලින්ක් එක click කරලා ඔයාට පුළුවන් අපේ Demo එක Try කරලා බලන්න

Demo - https://invoice.virgincareer.lk/demo-login
Training video - https://youtu.be/MztaT09Du1s

වැඩි විස්තර
076 1313 555 / 072 902 4130
[email protected]
www.virgincareer.lk

🚀 ඔබගේ Business එක තවමත් Offline ද? Online වෙළඳපොළට අදම පිවිසෙන්න! 🛒Professional, Secure සහ Fully Customized E-Commerce ...
08/06/2026

🚀 ඔබගේ Business එක තවමත් Offline ද? Online වෙළඳපොළට අදම පිවිසෙන්න! 🛒

Professional, Secure සහ Fully Customized E-Commerce Website එකක් සමඟ ඔබගේ ව්‍යාපාරය 24/7 Online විකිණීමේ හැකියාව ලබාගන්න. Customer Orders සීමාවකින් තොරව ලබාගනිමින් ඔබගේ Sales සහ Brand Visibility වැඩි කරගන්න.

💯 100% Fully Customized Web Solution
❌ WordPress Themes මත පමණක් රඳා නොපවතින
✅ ඔබගේ Business අවශ්‍යතාවයට ගැලපෙන Custom Design

📦 Package එකට ඇතුළත් වන්නේ:
✔️ Domain (1 Year)
✔️ Hosting (1 Year)
✔️ Corporate Email Account
✔️ Payment Gateway Integration
✔️ SSL Certificate
✔️ Google Map Location
✔️ WhatsApp Chat Box
✔️ Sign Up / Login System
✔️ Contact Form
✔️ Social Media Integration
✔️ Basic SEO Setup
✔️ Mobile Responsive Design
✔️ Email Confirmation System

🎯 Online Store
🎯 Unlimited Orders
🎯 Secure Payments
🎯 Fast Performance
🎯 Professional Design
🎯 SEO Friendly Structure

ඔබගේ Products හෝ Services ශ්‍රී ලංකාව පුරා සහ ලෝකය පුරා පාරිභෝගිකයන්ට ළඟා කරවන්න. අදම ඔබගේ Online Store එක ආරම්භ කර Digital Marketplace එකේ සාර්ථකත්වය අත්කරගන්න.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
📱 072 902 4130
📱 076 13 13 555

🛒🚀

🚀 Smart POS System | V-POS – All-in-One Business Management Solution 💼Looking for a powerful way to manage your business...
07/06/2026

🚀 Smart POS System | V-POS – All-in-One Business Management Solution 💼

Looking for a powerful way to manage your business smarter and faster? Our Advanced POS System (V-POS) is designed to help retail shops, supermarkets, restaurants, and all types of businesses streamline operations and increase profitability.

With V-POS, you can easily manage sales, inventory, customers, suppliers, expenses, and reports in one place – anytime, anywhere.

✨ Key Features:
✔ Unlimited User Roles & Multi-Branch Support
✔ Inventory & Stock Management in Real-Time
✔ Sales Tracking & Advanced Reporting Dashboard
✔ Customer & Supplier Management System
✔ Multiple Payment Methods & Custom Billing
✔ Loyalty Programme Integration
✔ Cloud Backup & Secure Data Storage
✔ Works on PC, Tablet & Mobile Devices

📊 Boost Efficiency. Increase Sales. Save Time.

Whether you're running a small shop or a large retail chain, V-POS helps you stay organized and grow your business with confidence.

📞 Contact Now:
072 902 4130
076 13 13 555

🔥 Get Started Today and Transform Your Business into a Smart Digital Store!

බැංකුවකින්, රජයේ ආයතනයකින් Business එකේ වැඩක් කරගන්න ගියාම Business එක Register කරන් එන්න කියලා හරවලා එව්වද? රස්තියාදු න...
07/06/2026

බැංකුවකින්, රජයේ ආයතනයකින් Business එකේ වැඩක් කරගන්න ගියාම Business එක Register කරන් එන්න කියලා හරවලා එව්වද?
රස්තියාදු නොවී දැන්ම Business එක සමාගමක් ලෙස ලේසියෙන්ම ලියාපදිංචි කරන්න.
ඔයා ලංකාවේ කොහේ හිටියත් 100% Online ඔයාගේ ව්‍යාපාරය අපි ලියාපදිංචි කරල දෙන්නම්

✔ 100% Online Process
✔ Islandwide Service
✔ Fast Registration
✔ Government Fees Included
✔ Professional Consultation

සීමාසහිත පුද්ගලික සමාගමක් (Pvt Ltd) ලෙස ව්‍යාපාරය ලියාපදිංචි කිරීමෙන් ඇති වාසි 5ක්

1️. නීතිමය ආරක්ෂාව (Limited Liability)
ඔබගේ පෞද්ගලික වත්කම් (නිවස, වාහන වැනි දේ) ව්‍යාපාර ණය හෝ අවදානම් වලින් ආරක්ෂා වේ. වගකීම සීමාසහිතය.

2️. වෘත්තීය සහ විශ්වාසනීය ප්‍රතිරූපය
Pvt Ltd සමාගමක් ලෙස තිබීමෙන් ගනුදෙනුකරුවන්, බැංකු සහ ආයෝජකයන් අතර විශ්වාසය වැඩිවේ.

3️. බැංකු ණය හා ආයෝජන පහසුව
සමාගමක් ලෙස ලියාපදිංචි වූ විට ව්‍යාපාර ණය, ආයෝජන සහ financial facilities ලබා ගැනීම පහසු වේ.

4️. ව්‍යාපාර වර්ධනයට ඉඩකඩ
shareholders එකතු කරගෙන ව්‍යාපාරය පුළුල් කිරීම සහ expansion එක පහසුවෙන් කළ හැක.

5️. නීතිමය අඛණ්ඩතාව (Perpetual Succession)
අයිතිකරුවන් වෙනස් වුවත් සමාගම නීතිමය ලෙස අඛණ්ඩව පවතී.

නීතිමය ආරක්ෂාව සහ විශ්වාසනීය ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට හොඳම අවස්ථාව මෙයයි.
👉 අදම ඔබේ Business එක Register කරගෙන Professional Brand එකක් බවට පත් වෙන්න!

💰 රු 29990 සිට පැකේජ ආරම්භවේ

📞 දැන්ම අමතන්න:
📞 072 902 4130 | 076 131 3555 | 072 339 3065 | 077 686 4767
🌐 www.virgincareer.lk
🌐[email protected]
🌐WhatsApp : https://wa.me/message/LISX3HD4KHSFB1

ඔබට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
30/05/2026

ඔබට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!

23/05/2026

🌐 Need a Professional Website for Your Business?
Virgin Career Production එකෙන් ඔබට ඕනම type එකේ Website එකක් modern & creative style එකට design කරලා දෙනවා 💻🔥

✨ Our Services :
✔ Business Websites
✔ E-Commerce Websites
✔ Portfolio Websites
✔ Personal Websites
✔ Hotel / Booking Websites
✔ Landing Pages & More...

📱 Mobile Friendly
⚡ Fast & Responsive
🎨 Modern & Creative Design
🔒 Professional Service

ඔබගේ Business එක Online Level එකට ගේන්න අදම අපිත් එක්ක එකතු වෙන්න 🚀

📍 Location : Horana
📞 072 902 4130 / 076 1313 555

📩 Inbox Now – Virgin Career Production ✨

දිනපතා භාවිතයට සුදුසු, දිගුකාලීන භාවිතයට ශක්තිමත්, පැහැදිලි සහ සුමට මුද්‍රණයක් ලබාදෙන  Premium තත්ත්වයේ මුද්‍රා දැන් ඔබට...
23/05/2026

දිනපතා භාවිතයට සුදුසු, දිගුකාලීන භාවිතයට ශක්තිමත්, පැහැදිලි සහ සුමට මුද්‍රණයක් ලබාදෙන Premium තත්ත්වයේ මුද්‍රා දැන් ඔබට පහසු මිලකට ලබාගත හැක. ව්‍යාපාර, කාර්යාල, පාසල්, ආයතන සහ පුද්ගලික භාවිතය සඳහා ඉතා සුදුසුයි. ✅

අපගේ මුද්‍රාවේ විශේෂතා
✔️ උසස් තත්ත්වයේ නිමාව
✔️ පැහැදිලි හා සුමට මුද්‍රණය
✔️ දිගුකාලීන භාවිතයට ශක්තිමත් නිර්මාණය
✔️ ඔබට අවශ්‍ය නම/ලෝගෝ/විස්තර අනුව නිර්මාණය
✔️ වේගවත් සේවාව

💰 විශේෂ මිල – Rs.1000/- පමණයි!
🚚 දිවයින පුරා නොමිලේ බෙදාහැරීම

📞 අදම ඔබගේ ඇණවුම ලබාදී පහසුවෙන් ගෙන්වා ගන්න!
072 9024130 | 076 1313 555

Address

No 462/A Anguruwatota Road Ballapitiya
Horana
12400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00

Alerts

Be the first to know and let us send you an email when Virgin Career Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category