14/04/2026
ඔබටත් පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
ලබන්නා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබේ සියලු බලාපොරොත්තු ඉටුවන, ව්‍යාපාරික කටයුතු සාර්ථක වන සහ දියුණුව පිරි අවුරුද්දක් වේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!!