Dinu Mobile & Computers

Dinu Mobile & Computers Welcome to the official page for Dinu Mobile & Computers.

20/07/2026

🛠️ HP Laptop Keyboard Replacement Full Guide!

ඔයාගේ Laptop එකේ කීබෝඩ් එක, බැටරි එක මාරු කරගන්න හෝ ඕනෑම Mobile Phone / PC ලෙඩක් ඉක්මනින් සහ විශ්වාසනීයව සාධාරණ මිලකට හදාගන්න අපේ Shop එකට රැගෙන එන්න. 💻📱

📍 ස්ථානය: දඹුල්ල පාර, දෙහෙල්ගමුව, ඉබ්බාගමුව.
📞 දුරකථන අංක: 0766090123 / 0706090123
(ලංකාවේ ඕනෑම තැනක සිට Courier හරහාද අප වෙත භාණ්ඩ එවිය හැක)

👇 ප්‍රශ්න/ලෙඩ තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් කරන්න!

29/06/2026

Dinu Mobile & Computers ආයතනය ඉදිරිපිට අයිස් ක්‍රීම් දන්සල 🙏

අඳුර දුරලා ආලෝකයත්, අවිද්‍යාව දුරලා ප්‍රඥාවත් ලොවට රැගෙන ආ උතුම් පොසොන් දිනයක් වේවා! 🌅✨May the light of wisdom and compa...
28/06/2026

අඳුර දුරලා ආලෝකයත්, අවිද්‍යාව දුරලා ප්‍රඥාවත් ලොවට රැගෙන ආ උතුම් පොසොන් දිනයක් වේවා! 🌅✨

May the light of wisdom and compassion illuminate your path today and always. Wishing all our valued customers and friends a peaceful, blessed, and reflective Poson Full Moon Poya.

— Dinu Mobile and Computers

🍦 මහා අයිස් ක්‍රීම් දන්සල 🍦Dinu Mobile & Computers ආයතනය මඟින් 3 වන වරටත් සංවිධානය කරනු ලබන මහා දන්සල මෙවරත් පොසොන් පොහෝ...
25/06/2026

🍦 මහා අයිස් ක්‍රීම් දන්සල 🍦

Dinu Mobile & Computers ආයතනය මඟින් 3 වන වරටත් සංවිධානය කරනු ලබන මහා දන්සල මෙවරත් පොසොන් පොහෝ දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. 🥳✨

පසුගිය වසර දෙකේම පොප්කෝන් දන්සලක් පැවැත්වූ අප ආයතනය, මෙවර 3 වන වරට සංවිධානය කරන දන්සල සඳහා ඔබ සැම වෙනුවෙන් දැවැන්ත අයිස්ක්‍රීම් දන්සලක් පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබෙනවා! 🍧❤️

* 📅 දිනය: 2026 ජූනි 29 (පොසොන් පුර පසළොස්වක පොහෝ දින)
* 📍 ස්ථානය: දිනු මොබයිල් ආයතනය ඉදිරිපිට (දඹුල්ල පාර, දෙහෙල්ගමුව, ඉබ්බාගමුව)
* ⏰ වේලාව: පෙරවරු 11.00 සිට...

සිසිල් රසින් සැනසෙන්න, පවුලේ සැමදෙනාමත් එක්කම ඇවිත් යන්න කියලා අපි ඔයාලා හැමෝටම ආදරයෙන්, ගෞරවයෙන් ආරාධනා කරනවා! 🙏✨

20/06/2026

Vivo Y51a Google Account Lock (FRP) Removed Successfully! 🔓📱
ෆෝන් එක Hard Reset කිරීමෙන් පසු පැරණි Google Account එක (Gmail) මතක නැතිව හිරවෙලාද? බයවෙන්න එපා!
Dinu Mobile Solution: ඉතා කෙටි වේලාවකින් සහ විශ්වාසවන්තව දුරකථනය යථා තත්ත්වයට පත් කර දෙනු ලැබේ.
Bring your device to us for any software or hardware issues. Fast & reliable service guaranteed!
📍 Dinu Mobile & Computers
දඹුල්ල පාර, දෙහෙල්ගමුව, ඉබ්බාගමුව.
📞 0766090123 / 0706090123

mTek GeForce GTX 760 2GB GDDR5 Dual Fan100% Superb Working Condition! 🔥 Price: Rs. 11,500/= (Slightly Negotiable) Locati...
05/06/2026

mTek GeForce GTX 760 2GB GDDR5 Dual Fan
100% Superb Working Condition! 🔥
Price: Rs. 11,500/= (Slightly Negotiable)
Location: Ibbagamuwa / Kurunegala
Condition: Fully deep cleaned and serviced with high-quality thermal paste. Copper heat pipes and dual fans are working perfectly.
Testing: 100% Stable. Passed FurMark Stress Test for nearly 4 minutes continuously (Max Temp: 86°C - Excellent and very stable for this card architecture). No artifacts, no screen crashes.
Gaming: Smooth gameplay for GTA V, Valorant, CS:GO, Apex Legends, League of Legends, and PUBG.
Display Outputs: 2x DVI, 1x HDMI, 1x DisplayPort
Power Connectors: Requires PCIe power cables.
Contact: 0766090123 / 0706090123
Genuine buyers are welcome. You can check and test before buying!

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙන මේ උතුම් වෙසක් දිනයේදී, ඔබ සැමට සාමය, සතුට සහ නීරෝගීකම පිරි පින්බර වෙසක් ම...
29/05/2026

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙන මේ උතුම් වෙසක් දිනයේදී, ඔබ සැමට සාමය, සතුට සහ නීරෝගීකම පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪷✨

May the light of Vesak bring peace, happiness, and prosperity to you and your loved ones. Have a blessed Vesak Poya Day! 🙏

Wishing you a bright and prosperous Sinhala & Tamil New Year from everyone at Dinu Mobile & Computers! 🪔🎊May all your ne...
14/04/2026

Wishing you a bright and prosperous Sinhala & Tamil New Year from everyone at Dinu Mobile & Computers! 🪔🎊

May all your new beginnings be successful. සුබ අලුත් අවුරුද්දක් වේවා!

Happy 78th Independence Day, Sri Lanka! 🇱🇰Today we celebrate the freedom of our nation and the limitless potential of ou...
04/02/2026

Happy 78th Independence Day, Sri Lanka! 🇱🇰

Today we celebrate the freedom of our nation and the limitless potential of our future. Let's continue to empower our motherland through innovation and technology. 🚀

Warm wishes from the team at Dinu Mobile & Computers.

Address

Dehelgamuwa
Ibbagamuwa

Telephone

+94 76 609 0123

Website

Alerts

Be the first to know and let us send you an email when Dinu Mobile & Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dinu Mobile & Computers:

Shortcuts

Share