HANSA Computers

HANSA Computers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HANSA Computers, Computer repair service, New Galle Road, Kapparathota, Weligama.

☑️ LAPTOP / DESKTOP / PHONE REPAIRING & PARTS
- Mother Board Chip Level Repair
- System Upgrading
- VGA Card අළුත්වැඩියාව
- Playstation අළුත්වැඩියාව
- X Box අළුත්වැඩියාව
- ප‍්‍රින්ටර් Service
- Mac OS Install
- Software ලොක් Unlocking
- Data Recovery

ඔබගේ UPS එකට අලුත් Battery එකක් අවශ්‍යද?🔥 Brand New UPS Battery💰 සාමාන්‍ය මිල Rs. 5,500/-🎉 දැන් විශේෂ වට්ටමකට Rs. 3,500/...
24/05/2026

ඔබගේ UPS එකට අලුත් Battery එකක් අවශ්‍යද?

🔥 Brand New UPS Battery
💰 සාමාන්‍ය මිල Rs. 5,500/-
🎉 දැන් විශේෂ වට්ටමකට Rs. 3,500/- පමණයි!

✅ 100% Brand New
✅ මාස 6ක Warranty
✅ සියලුම සාමාන්‍ය UPS මාදිලි සඳහා සුදුසුයි

📍 Hansa Computers - Weligama.
📞 074 03 07505 / 0750 68 99 48
Whatsapp : 074 030 7505

🚀 සීමිත තොගයක් පමණයි!
අදම අමතන්න සහ ඔබගේ UPS එකට නව ජීවයක් ලබා දෙන්න.

01/01/2026
🛠️ On-Site Computer Repair Service – We Come to You! 🏠💻ඔබේ ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, හෝ IT ගැටලුවක් තිබේද? දැන් අපි ඔබේ ස්ථා...
25/12/2025

🛠️ On-Site Computer Repair Service – We Come to You! 🏠💻

ඔබේ ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, හෝ IT ගැටලුවක් තිබේද? දැන් අපි ඔබේ ස්ථානයට පැමිණ ඒ සියල්ල නිරාකරණය කරන්නෙමු!

✅ Laptop / Desktop Repair
✅ Windows OS Installation & Troubleshooting
✅ Slow PCs – Speed Up Services
✅ Virus Removal
✅ Printer Setup
✅ Data Backup & Recovery

📍 එක ඇමතුමෙන් ඔබ ළගට
🚗 Fast, Reliable & Affordable Service
🌐 වැලිගම| මිරිස්ස | ඉමදූව | අහංගම අවට ප්‍රදේශ සදහා විශේෂයි

📞 Call us today: 074 03 075 05 / 0750 68 99 48
📌 HANSA Computers – Trusted Tech Help to Your Doorstep!

කුඹි ගියපු 🐜🐜🐜 ලැප් එකක් සර්විස් එකෙන් ගොඩ දැම්මා.⭕ඹයා‍ගෙ Device එකත් වටේ යන්නෙ නැතුව හරියටහදා ගන්න...එන්න අපි ළගට....✅ල...
25/12/2025

කුඹි ගියපු 🐜🐜🐜 ලැප් එකක් සර්විස් එකෙන් ගොඩ දැම්මා.

⭕ඹයා‍ගෙ Device එකත් වටේ යන්නෙ නැතුව හරියටහදා ගන්න...
එන්න අපි ළගට....
✅ලැප්ටොප් එක ඔන් වෙන්නෙ නැද්ද?
✅ඔන් උනාට ඩිස්ප්ලේ එන්නෙ නැද්ද?
✅ලැප්ටොප් එක Slow වෙලාද?
✅බැටරි එක වැඩ කරන්නෙ නැද්ද?
✅Display ගියාද?
✅Keyboard එක වැඩ කරන්නෙ නැද්ද?

💥ලැප්ටොප් ඩෙස්ක්ටොප් ඕනම ප්‍රශ්නෙකට විසදුම් අපෙන්.
💥වසර 5ට වැඩි තාක්ෂනික පලපුරුද්ද සමගින්

HANSA Computers
අහංගම පාර, ඉමදුව.
074 030 7505
📞074 03 0750 / 0750 68 99 48

15/12/2025

ගිය මාසෙ 4500/-
මේ මාසෙ 6500 +
SSD 128 gb🥵 ඊලග මාසෙ?

⭕️ ඉමදුව අවට ඔබට,📀 Games - නවතම ක්‍රීඩා ඔබේ Device එකට  🎞️ Films - අලුත් සුපිරි HD චිත්‍රපට🎧 Sindu - Trending mp3 & mp4 ...
08/12/2025

⭕️ ඉමදුව අවට ඔබට,

📀 Games - නවතම ක්‍රීඩා ඔබේ Device එකට
🎞️ Films - අලුත් සුපිරි HD චිත්‍රපට
🎧 Sindu - Trending mp3 & mp4 සින්දු

ඔබේ අවශ්‍යතා වෙනුවෙන් අපි සූදානම්!
දැන් ඔබට හැමදේම එක තැනකින්!

📍 Hansa Computers - Imaduwa
📞 Call / WhatsApp: 074 03 075 05 / 0750 68 99 48

📌 එකතු වෙන්න අපේ Facebook Group එකට (ලින්ක් එක කමෙන්ට්වල)
👉👉👉https://web.facebook.com/groups/859680609925178👈👈👈

30/11/2025

ගං වතුරට අහු උන සියලු පරිගණක නොමිලේ සර්විස් කරල දෙන්නම්. වතුර පිටින් කිසි විදුලි උපකරනයක් ඔන් කරන්න එපා.
074 03 075 05

28/11/2025

Pc එකේ දූවිලි තියනවනං On කරන්න යන්න එපා වැස්ස නිසා තෙතමනේ දූවිලි පෙගිලා තියෙන්න පුලුවන් short වෙන්න ඉඩ තියනවා ⚠️️⚠️️

26/11/2025

SSD/ RAM / Processor / Motherboard ඇතුළු සියලු පරිගනක උපාංග මිල ඉහලට😪😪
2025/11/26

25/11/2025

🛠️ Laptop Repair Services Available 🛠️

🔹 Display/Screen Replacement
🔹 Battery Replacement
🔹 Keyboard Repair/Replacement
🔹 Hinge Repair
🔹 Charging Port Repair
🔹 Motherboard Repair & Chip Level
🔹 Fan Cleaning & Thermal Paste
🔹 OS Installation & Software Setup
🔹 Data Recovery
🔹 RAM & SSD Upgrades
🔹 BIOS Error Fixing
🔹 No Power / No Display Fixes
🔹 Blue Screen & Heating Issue Solutions

---

📍 Trusted & Affordable Laptop Repairs Now at One Place!
ඔබේ ලැප්ටොප් එකට ඇති ඕනෑම ගැටළුවකට පිළියම් අපෙන්.
✅ ප්‍රවීණයින්ගේ සේවාව
✅ උසස් Quality Spare Parts
✅ පාරිභෝගික විශ්වාසය

📞 Call/Whatsapp
074 03 075 05
0750 68 99 48
📍 HANSA COMPUTERS
Imaduwa | Weligama

Address

New Galle Road, Kapparathota
Weligama
81700

Alerts

Be the first to know and let us send you an email when HANSA Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share