HANSA Computers - Weligama

HANSA Computers - Weligama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HANSA Computers - Weligama, Computer repair service, New Galle Road, Kapparathota, Weligama.

☑️ LAPTOP / DESKTOP / PHONE REPAIRING & PARTS
- Mother Board Chip Level Repair
- System Upgrading
- VGA Card අළුත්වැඩියාව
- Playstation අළුත්වැඩියාව
- X Box අළුත්වැඩියාව
- ප‍්‍රින්ටර් Service
- Mac OS Install
- Software ලොක් Unlocking
- Data Recovery

💻 LAPTOP එක ලෙඩ වෙලාද? 😰🐌 Slow ද?🔥 Overheat ද?⚡ On වෙන්නේ නැද්ද?🖥️ Display නැද්ද?🔋 Charge වෙන්නේ නැද්ද?💾 HDD / SSD අවුල්...
23/08/2026

💻 LAPTOP එක ලෙඩ වෙලාද? 😰

🐌 Slow ද?
🔥 Overheat ද?
⚡ On වෙන්නේ නැද්ද?
🖥️ Display නැද්ද?
🔋 Charge වෙන්නේ නැද්ද?
💾 HDD / SSD අවුල්ද?

එහෙනම් අපිට දෙන්න 🔧

💻 LAPTOP REPAIR & SERVICE 🛠️
Software → Chip-Level Repair

📍 HANSA COMPUTERS & ADVERTISING – WELIGAMA
📞 074 030 7505

ලෙඩේ හොයාගෙන - හරියටම REPAIR කරමු 🔧💻

🔧💻 Laptop | Computer | Printer Repair — දැන් ඔබේ ගෙදරටම 🏠🚚Laptop එකක්, Computer එකක් හෝ Printer එකක් Repair කරන්න Shop එ...
19/08/2026

🔧💻 Laptop | Computer | Printer Repair — දැන් ඔබේ ගෙදරටම 🏠🚚

Laptop එකක්, Computer එකක් හෝ Printer එකක් Repair කරන්න Shop එකට ගෙනියන්න ඕනේ නෑ 😍

📦 FREE Pickup & Delivery 🚚
📍 Weligama Town Area සඳහා Pickup & Delivery FREE!

🛠️ Laptop | Desktop | Printer
⚙️ Hardware & Software Repairs
💻 Windows / Software Issues
🔧 Professional Repair & Service

💰 සාධාරන මිලට, හොඳම Repair Service එකක්.
❤️

📲 CALL / WHATSAPP: 074 030 7505

🚗 ඔබේ Device එක අපි Pickup කරගන්නවා → Repair කරනවා → නැවත ඔබටම Delivery කරනවා!

⭐ FAST | RELIABLE | TRUSTED
HANSA Computers 💻

📹Wi-Fi + SIM Camera🏠 ගෙදරට | 🏪 Shop එකට | 🏢 Office එකට | 🌾 වත්තට📶 Wi-Fi Connection📲 SIM Card Support👀 Live View from Any...
15/08/2026

📹Wi-Fi + SIM Camera
🏠 ගෙදරට | 🏪 Shop එකට | 🏢 Office එකට | 🌾 වත්තට

📶 Wi-Fi Connection
📲 SIM Card Support
👀 Live View from Anywhere
🌙 Night Vision
🚨 Motion Detection
🎙️ Two-Way Audio
💾 Memory Card Support

💡 Wi-Fi තියෙන තැන Wi-Fi වලින් connect කරන්න.
📡 Wi-Fi නැති තැන SIM Card එකක් දාලා Mobile Data වලින් Camera එක භාවිතා කරන්න

📍 HANSA COMPUTERS - WELIGAMA
074 030 7505

💻 Lenovo Legion – No Power Repair Completed Successfully! 🔧⚡⭕Maldives සිට Repair සඳහා අප වෙත එවූ Lenovo Legion Gaming Co...
09/08/2026

💻 Lenovo Legion – No Power Repair Completed Successfully! 🔧⚡

⭕Maldives සිට Repair සඳහා අප වෙත එවූ Lenovo Legion Gaming Console එකක්. 🇲🇻➡️🇱🇰

No Power තත්ත්වයේ තිබූ අතර, අප විසින් නිවැරදිව Diagnose කර Motherboard Burn Short එක Repair කිරීමෙන් පසු නැවත ක්‍රියාකාරී තත්ත්වයට පත් කළා. 🛠️💻✨

📍 Hansa Computers
🔧 Laptop | Desktop | Motherboard | Chip-Level Repair
💯 Professional Repair Service

ඔබගේ laptop එකේත් power issue එකක්ද?
📩 අපව සම්බන්ධ කරගන්න.
074 030 7505

ඔබගේ UPS එකට අලුත් Battery එකක් අවශ්‍යද?🔥 Brand New UPS Battery💰 සාමාන්‍ය මිල Rs. 5,500/-🎉 දැන් විශේෂ වට්ටමකට Rs. 3,500/...
24/05/2026

ඔබගේ UPS එකට අලුත් Battery එකක් අවශ්‍යද?

🔥 Brand New UPS Battery
💰 සාමාන්‍ය මිල Rs. 5,500/-
🎉 දැන් විශේෂ වට්ටමකට Rs. 3,500/- පමණයි!

✅ 100% Brand New
✅ මාස 6ක Warranty
✅ සියලුම සාමාන්‍ය UPS මාදිලි සඳහා සුදුසුයි

📍 Hansa Computers - Weligama.
📞 074 03 07505 / 0750 68 99 48
Whatsapp : 074 030 7505

🚀 සීමිත තොගයක් පමණයි!
අදම අමතන්න සහ ඔබගේ UPS එකට නව ජීවයක් ලබා දෙන්න.

01/01/2026
🛠️ On-Site Computer Repair Service – We Come to You! 🏠💻ඔබේ ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, හෝ IT ගැටලුවක් තිබේද? දැන් අපි ඔබේ ස්ථා...
25/12/2025

🛠️ On-Site Computer Repair Service – We Come to You! 🏠💻

ඔබේ ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, හෝ IT ගැටලුවක් තිබේද? දැන් අපි ඔබේ ස්ථානයට පැමිණ ඒ සියල්ල නිරාකරණය කරන්නෙමු!

✅ Laptop / Desktop Repair
✅ Windows OS Installation & Troubleshooting
✅ Slow PCs – Speed Up Services
✅ Virus Removal
✅ Printer Setup
✅ Data Backup & Recovery

📍 එක ඇමතුමෙන් ඔබ ළගට
🚗 Fast, Reliable & Affordable Service
🌐 වැලිගම| මිරිස්ස | ඉමදූව | අහංගම අවට ප්‍රදේශ සදහා විශේෂයි

📞 Call us today: 074 03 075 05 / 0750 68 99 48
📌 HANSA Computers – Trusted Tech Help to Your Doorstep!

කුඹි ගියපු 🐜🐜🐜 ලැප් එකක් සර්විස් එකෙන් ගොඩ දැම්මා.⭕ඹයා‍ගෙ Device එකත් වටේ යන්නෙ නැතුව හරියටහදා ගන්න...එන්න අපි ළගට....✅ල...
25/12/2025

කුඹි ගියපු 🐜🐜🐜 ලැප් එකක් සර්විස් එකෙන් ගොඩ දැම්මා.

⭕ඹයා‍ගෙ Device එකත් වටේ යන්නෙ නැතුව හරියටහදා ගන්න...
එන්න අපි ළගට....
✅ලැප්ටොප් එක ඔන් වෙන්නෙ නැද්ද?
✅ඔන් උනාට ඩිස්ප්ලේ එන්නෙ නැද්ද?
✅ලැප්ටොප් එක Slow වෙලාද?
✅බැටරි එක වැඩ කරන්නෙ නැද්ද?
✅Display ගියාද?
✅Keyboard එක වැඩ කරන්නෙ නැද්ද?

💥ලැප්ටොප් ඩෙස්ක්ටොප් ඕනම ප්‍රශ්නෙකට විසදුම් අපෙන්.
💥වසර 5ට වැඩි තාක්ෂනික පලපුරුද්ද සමගින්

HANSA Computers
අහංගම පාර, ඉමදුව.
074 030 7505
📞074 03 0750 / 0750 68 99 48

Address

New Galle Road, Kapparathota
Weligama
81700

Alerts

Be the first to know and let us send you an email when HANSA Computers - Weligama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share