31/10/2026
SENEX Computer Solutions එකේ ලොකු වෙනසක් පටන් ගන්නවා 🚀
අපේ team එකට එකතු වෙලා ඉන්නවා උදව් කරන්නේ එයා.
අපේ ඉලක්කය SENEX ලංකාවේ හොඳම customer service එක දෙන, ඔයාලා ආදරය කරන, විශ්වාස කරන්න පුළුවන් brand එකක් කරන එක ❤️
ඒත් මේ ගමන අපිට තනියම යන්න බැහැ.
💬 Computer shop එකකින් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ service එකක්ද?
💬 අපි මොනවද වෙනස් කරන්න ඕනේ?
Comment එකකින් හරි message එකකින් හරි කියන්න 👇