19/08/2026
💻 We're Hiring! | Sales Executive අවශ්‍යයි 🚀
ඔබත් විකුණුම් ක්ෂේත්‍රයේ (Sales) දක්ෂ, උනන්දුවෙන් වැඩ කළ හැකි අයෙක්ද?
එහෙනම් කඩවත IT Circle pvt ltd අප ආයතනය සමඟ එකතු වන්න!
✨ තනතුර: Sales Executive (Full-Time)
📍 ස්ථානය: Kadawatha City Area
අපෙන් ඔබට:
🔹 ආකර්ෂණීය මූලික වැටුප: රු. 50,000/- +
Performance මත පදනම් Commissions
අප ඔබෙන් බලාපොරොත්තු වන දේ:
✔️ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකම හොඳින් හසුරුවා ගැනීමේ හැකියාව
✔️ ප්‍රියමනාප පෙනුම සහ කතාබහේ දක්ෂතාව
✔️ සාමාන්‍ය පෙළ (O/L) සමත් වීම
✔️ පාරිභෝගික සේවාව හා විකුණුම් කටයුතු පිළිබඳ උනන්දුවක් දැක්වීම
070 62 62 101. Send CV And Call