01/06/2026
CD Ceylon අප ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ සීනි සම්බල් බනිස් සමග ඉගුරු තේ දන්සල සාර්ථකව පැවැත්වූ අතර ඒ සදහා සම්බන්ධ වූ සැමට ස්තුතිය පුද කරමි. Thiluka Festival Goods (Pvt) Ltd හි අදිපති එරන්ද මහතා සහ හිරුනි මහත්මියට විශේෂයෙන් ස්තුතිවන්ත වෙමු🙏❤️