22/05/2026
🏆 අපට ලැබුණු විශේෂ ගෞරවයක්! 🇱🇰📸
CB (Chasing Birds Lens Coat) ආයතනයේ ශ්‍රී ලංකාවේ නිල බලයලත් නියෝජිතයා ලෙස Crystal Bee International ආයතනය පත් කර ඇත.
වනජීවී හා පක්ෂී ඡායාරූපකරණයට ආදරය කරන ඔබ වෙනුවෙන්, උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ විශ්වාසනීය සේවාවක් ලබාදීමට අපි සූදානම්. 🦅✨
ඔබ සැමගේ විශ්වාසයට සහ සහයෝගයට හෘදයාංගම ස්තූතියි ❤️