Easypc

Easypc Computer Hardware Solutions!

මේ උත්සව සමයේ ඇදහිය නොහැකි මිලකට ඔබගේ පරිගණකය අපෙන් Service කරගන්න... 😍ඉක්මන් කරන්න... මෙම දීමනාව අප්‍රේල් 30 වනදා දක්වා...
14/04/2024

මේ උත්සව සමයේ ඇදහිය නොහැකි මිලකට ඔබගේ පරිගණකය අපෙන් Service කරගන්න... 😍
ඉක්මන් කරන්න... මෙම දීමනාව අප්‍රේල් 30 වනදා දක්වා පමණයි!

Easypc වෙතින්ම පමණයි! 😌😌

ඔබට සහ ඔබගේ පවුලේ සැමට ආදරය සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! ❤️❤️❤️
14/04/2024

ඔබට සහ ඔබගේ පවුලේ සැමට ආදරය සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! ❤️❤️❤️

⚠️කොම්පියුටර් එක ලෙඩ දෙනවද?✅කතා කරන්න අපිට. අපි ගොඩ දාල දෙන්නම්.⚠️කොම්පියුටර් එක දූවිලි වැදිලා ජරාවාස වෙලාද?✅කතාකරන්න අප...
27/01/2024

⚠️කොම්පියුටර් එක ලෙඩ දෙනවද?
✅කතා කරන්න අපිට. අපි ගොඩ දාල දෙන්නම්.

⚠️කොම්පියුටර් එක දූවිලි වැදිලා ජරාවාස වෙලාද?
✅කතාකරන්න අපිට. අපි Service කරල දෙන්නම්.

⚠️කොම්පියුටර් එක කැඩිලද?
✅කතාකරන්න. අපි හදල දෙන්නම්.

⚠️Password එක අමතක වුණාද?
✅බයවෙන්න එපා! අපි ඒක Reset කරල දෙන්නම්.

⚠️ෆෝමැට් කරලා අළුතින් OS එක දාන්න ගිහින් අමාරුවෙ වැටුණද?
✅කතාකරන්න. අපි වැඩේ හරියටම කරල දෙන්නම්.

👉 PC Repairing
👉 PC Assembling
👉 PC Formatting
👉 OS Installation
👉 Software Installation
👉 PC Troubleshooting
👉 PC Servicing
👉 Data Recovery
👉 PC Unlocking

විශ්වාසවන්තව සිදුකරගන්න... ❤️
කළුතර අවට නම් ඔබේ පරිගණකය ගෙනත් දෙන්න...
නැත්නම් ඔබේ නිවසටම අපි එන්නම්...

077 042 6321 කතා කරන්න අපිට. නැත්නම් Whatsapp කරන්න.

පරිගණක උපදේශන සේවාව 100% නොමිලේ! 💯

Address

Kalutara South

Website

Alerts

Be the first to know and let us send you an email when Easypc posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share