HelaGo

HelaGo 🥳 Happy Ride එකක්! 💚
සාධාරණ ගමනකට - අපේම HelaGo 🇱🇰

29/10/2026

කෑගලුපුරවරයට ඔන්න දැන් HelaGo විවෘතයි...! 💚

බස්නාහිර, ගාල්ල, කුරුණෑගල,යාපනය, රත්නපුරයෙන් පස්සේ අපේ මීළඟ ගමනාන්තය වුණේ කෑගලුපුරවරයයි. 🥰

පසුගිය 20 වෙනිදා, කෑගල්ලේදී, අපි කෑගල්ලේ රියැදුරු මහත්වරුන් වෙනුවෙන් පවත්වපු රියැදුරු හමුවට ඔවුන් ඉතා උනන්දුවෙන් සහ විශ්වාසයෙන් එකතු වුණා. 🛵🛺🚗

දැන් කෑගල්ල ප්‍රදේශයේ මහජනතාවටත් HelaGo විවෘතයි.

ඉතිං දැන් හැමදාම එකේ යං! 💚😍

ේයං ෑගලුපුරවරයට ිතෙනගමනක්

28/10/2026

කෑගලුපුරවරයට අලුත් ගමනක්, අලුත් බලාපොරොත්තුවක්! 💚🛺

කෑගල්ලට HelaGo සම්ප්‍රාප්තිය ගැන HelaGo ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සනෝජ් සිරිවර්ධන මහතා දැක්වූ අදහස 💚

කෑගලුපුරවරයට HelaGo! 🛺💚

#කෑගලුපුරවරයට ිතෙනගමනක්

28/10/2026

“HelaGo කෑගල්ලට ආපු එක ගැන හරිම සතුටුයි" 💚🛺
HelaGo කෑගලුපුරවරයට සම්ප්‍රාප්ත වීම ගැන රියදුරු මහතෙකුගේ අදහස් දැක්වීමක්! 💚
කෑගලුපුරවරයේ ඔබේ සෑම ගමනක්ම දැන් HelaGo එක්ක තවත් වාසිදායකයි! 😍

ඔක්තෝබර් මාසය පුරා Passenger ඔබට Ride එකෙන් 20% OFF!
රියදුරු මහතුන්ට අවම 7% Commission මුදලක්

කෑගලුපුරවරයට HelaGo! 💚🛺
T&C Apply
#කෑගලුපුරවරයටHelaGo

26/10/2026

“HelaGo වගේ පිළිගැනීමක් තියෙන Taxi service එකක් එක්ක එකතු වීම ගැන සතුටුයි!” 💚🛺

HelaGo කෑගලුපුරවරයට සම්ප්‍රාප්ත වීම ගැන රියදුරු මහතෙකුගේ අදහස් දැක්වීමක්! 💚

කෑගලුපුරවරයේ ඔබේ සෑම ගමනක්ම දැන් HelaGo එක්ක තවත් වාසිදායකයි! 😍

Passenger ඔබට Ride එකෙන් 20% OFF!
රියදුරු මහතුන්ට අවම 7% Commission මුදලක්

කෑගලුපුරවරයට HelaGo! 💚🛺

T&C Apply

#කෑගලුපුරවරයටHelaGo

21/10/2026

අපි කෑගල්ලට ආවා 😍💚

ඔක්තෝබර් මාසය පුරාවටම HelaGo Ride වලට 20% OFF! 💚ඔක්තෝබර් 31 වනදා දක්වා, දිනකට හයර් 2ක් සඳහා මෙම සුවිශේෂී වට්ටම ලබාගන්න ඔ...
21/10/2026

ඔක්තෝබර් මාසය පුරාවටම HelaGo Ride වලට 20% OFF! 💚

ඔක්තෝබර් 31 වනදා දක්වා, දිනකට හයර් 2ක් සඳහා මෙම සුවිශේෂී වට්ටම ලබාගන්න ඔබට පුළුවන්.

එක් හයර් එකකට උපරිම වට්ටම රු. 100යි. 🚗🛺🛵

අද ඉඳන් හැමදාම Happy හිතෙන ගමනක් යං! 💚

ේයං ෑගලුපුරවරයට

Helago කෑගලුපුරවරයේ රියදුරු හමුව පසුගියදා අති සාර්ථක ලෙස කෑගල්ල DPMC, Assetline Finance  PLC පරිශ්‍රයේදී පැවැත්වුණා. 🛵🚕🛺...
21/10/2026

Helago කෑගලුපුරවරයේ රියදුරු හමුව පසුගියදා අති සාර්ථක ලෙස කෑගල්ල DPMC, Assetline Finance PLC පරිශ්‍රයේදී පැවැත්වුණා. 🛵🚕🛺

ඔක්තෝබර් 21 වනදා සිට කෑගල්ල දිස්ත්‍රික්කයේ මගීන් සඳහා HelaGo හඳුන්වාදීමට පෙර, ඔක්තෝබර් 20 වනදා පැවති මෙම රියදුරු ලියාපදිංචි කිරීමේ අවස්ථාවට රියදුරන් විශාල පිරිසක් සහභාගී වුණා.

මේ එම සාර්ථක හමුවේ මතකයන්ගෙන් බිඳක් 💚

ෑගලුපුරවරයට

කෑගල්ලේ හැමෝටම දැන්   එකේ යන්න පුළුවන්! 💚HelaGo සේවාව අද සිට කෑගල්ල දිස්ත්‍රික්කය පුරාම ක්‍රියාත්මකයි. 🛵🛺🚕ඔබේ ගමන තවත් ල...
21/10/2026

කෑගල්ලේ හැමෝටම දැන් එකේ යන්න පුළුවන්! 💚

HelaGo සේවාව අද සිට කෑගල්ල දිස්ත්‍රික්කය පුරාම ක්‍රියාත්මකයි. 🛵🛺🚕

ඔබේ ගමන තවත් ලාභදායී කරගන්න, ඔක්තෝබර් 31 දක්වාම 20% OFF සමඟ එකේ යන්න!

ෑගල්ලට ේයං

T&C Apply

කෑගලුපුරවරයට HelaGo රියදුරු හමුව අද අති සාර්ථකව පැවැත්වුණා! 💚✨HelaGo සමඟ ලියාපදිංචි වෙන්න, තමන්ගේ වාහන HelaGo ස්ටිකර්වලි...
20/10/2026

කෑගලුපුරවරයට HelaGo රියදුරු හමුව අද අති සාර්ථකව පැවැත්වුණා! 💚✨

HelaGo සමඟ ලියාපදිංචි වෙන්න, තමන්ගේ වාහන HelaGo ස්ටිකර්වලින් සරසා ගන්න වගේම අපිත් එක්ක සුහදව කතාබහ කරන්නත් කෑගල්ලේ රියදුරන් විශාල පිරිසක් අද සතුටින් අප හා එක්වුණා. 🛺🛵🚕

නව බලාපොරොත්තු එක්ක, අලුත් ගමනකට සූදානම් වෙමින් අපිත් එක්ක අත්වැල් බැඳගත් ඔබ සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා. 💚🙏

ඔබ තැබූ විශ්වාසය අපට ශක්තියක්. ඔබගේ සහයෝගයත් එක්ක කෑගල්ලේ ප්‍රවාහන ක්ෂේත්‍රයට සාධාරණත්වය, විශ්වාසය සහ නව බලාපොරොත්තු රැගෙන එන්න HelaGo සූදානම්!
ඉතින්, හෙට සිට ඇරඹෙන්නේ කෑගලුපුරවරයම සාධාරණ ගමනක් වෙනුවෙන් HelaGo සමඟ GO යන නව පරිච්ඡේදයයි. 💚

කෑගල්ලේ අපේ ගමනට එකතු වුණු ඔබ සැමට ස්තූතියි! 💚

#සාධාරණගමනකට #කෑගලුපුරවරයටමHelaGo

කෑගල්ල ප්‍රදේශයේ රියදුරු ඔබ හෙට DPMC & Assetline ආයතන පරීශ්‍රයට එනවා නේද? 💚 හෙට Helago සමඟ Register වෙන මෝටර් බයිසිකල්‍,...
19/10/2026

කෑගල්ල ප්‍රදේශයේ රියදුරු ඔබ හෙට DPMC & Assetline ආයතන පරීශ්‍රයට එනවා නේද? 💚

හෙට Helago සමඟ Register වෙන මෝටර් බයිසිකල්‍, ත්‍රීවිල් වලට නොමිලේම වාහන පරික්ෂාවකුත් කරගන්න පුළුවන් 🛺🛵

ෑගලුපුරවරයට

Address

46, Galle Road
Kalutara
12000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when HelaGo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby computer & electronics services