IEC - ICT Education Centre

IEC - ICT Education Centre Information and Communication Education Centre

Phone එකෙන්ම Income පටන් ගමු!"අද හදලා හෙට සල්ලි හොයන්න පුළුවන් කියනවනම් එක බොරුවක්"ඒක ඇත්ත. හැබැයි හරි විදිහට, step by s...
17/05/2026

Phone එකෙන්ම Income පටන් ගමු!

"අද හදලා හෙට සල්ලි හොයන්න පුළුවන් කියනවනම් එක බොරුවක්"

ඒක ඇත්ත. හැබැයි හරි විදිහට, step by step ගියොත් 30 දවස් ඇතුළත ඔයාටත් පුළුවන් ඔයාගේ first $100 online එක හොයන්න.

ඒක කොහොමද කියලා practical විදිහට පෙන්නන්න තමයි මේ 1 Day Live Workshop එක!

Zero to First $100 Online - 1 Day Live Workshop

Workshop එකෙන් ඉගෙන ගන්න දේවල්:

1. Freelancing - Fiverr, Upwork වලින් clients ගන්න විදිහ

2. Content Creation - YouTube Shorts, TikTok, Reels වලින් සල්ලි හොයන හැටි

3. Meta AI Videos - AI use කරලා 15 sec viral videos හදන විදිහ

4. 30 Day Plan - Day 1 ඉඳන් Day 30 වෙනකන් කරන්න ඕන plan එක

Details:
Academy: IEC - Online Learning Platform
Date: 21.05.2026
Time: 9.00 AM
Platform: Zoom
Fee: 2000/-
Seats: Limited only!

මේ workshop එක කාටද සුදුසු?
- Student කෙනෙක් නම් pocket money හොයන්න ඕන
- Job එකක් කරනවා නම් side income එකක් ඕන
- Laptop / phone වලින් පටන් ගන්න කැමති අය

Register කරන්න:

නැත්තම් Comment එකේ JOIN කියලා type කරන්න. Link එක DM කරනවා.

WhatsApp Group හරහා සම්බන්ධ විය හැක..
Click👇
https://chat.whatsapp.com/FAOEbWa6Jm21aF4FNmAKCw

Seats ඉක්මනට fill වෙනවා. තීරණය අදම ගන්න!

We are hiring...📢 ගුරුවරු බඳවා ගැනීමIEC ACADEMY - Online Education Centre සමග එක්වන්න ගෙදර ඉඳන්ම ඉගැන්වීම – ළමයින්ගේ අනා...
16/05/2026

We are hiring...
📢 ගුරුවරු බඳවා ගැනීම
IEC ACADEMY - Online Education Centre සමග එක්වන්න
ගෙදර ඉඳන්ම ඉගැන්වීම – ළමයින්ගේ අනාගතය හදන්න!
IEC Academy ආයතනයට දක්ෂ, උනන්දුවෙන් ඉගැන්විය හැකි Online ගුරුවරුන් අවශ්‍යයි.
අවශ්‍ය විෂයන්:
📚 ඉතිහාසය | ඉංග්‍රීසි | ගණිතය | විද්‍යාව | සිංහල
📌අපි ඔබට ලබාදෙන දේ:
✅Zoom හරහා ඉගැන්වීම් ක්‍රියාවලිය
✅ Recordings ලබාදීම
✅ WhatsApp සහ පරිපාලන සහාය
✅ Zoom හරහා වෘත්තීය ඉගැන්වීමේ වේදිකාව
✅ පුහුණුව සහ වර්ධන අවස්ථා
🖋️අවශ්‍යතා:
- අදාල විෂයේ දැනුම සහ ඉගැන්වීමේ පළපුරුද්ද
- හොඳ සන්නිවේදන හැකියාව
- Laptop සහ ස්ථාවර අන්තර්ජාල පහසුකම
- Online ඉගැන්වීමට ඇති කැමැත්ත
*සම්බන්ධ වෙන්න:*
👉 WhatsApp Group එකට Join වෙන්න: https://chat.whatsapp.com/IbFzVsFGkMTFYaxa8xCxzS?mode=gi_t
👉 නැතිනම් CV එක එවන්න: 071 140 4552
*අයදුම් කරන ආකාරය:*
1️⃣ WhatsApp Group එකට Join වෙන්න
2️⃣ Admin කෙනෙක් ඔබට විස්තර කියයි
3️⃣ Zoom හරහා කෙටි සම්මුඛ සාකච්ඡාවක්
4️⃣ අප සමග ඉගැන්වීම අරඹන්න!
🔥 *සීමිත තනතුරු පමණයි. අදම Group එකට Join වෙන්න!*
📞 *වැඩි විස්තර:*
Call/WhatsApp: 071 140 4552
Facebook: IEC -ICT Education Centre
#ගුරුබඳවාගැනීම

We are hiring...📢 ගුරුවරු බඳවා ගැනීමIEC ACADEMY - Online Education Centre සමග එක්වන්න ගෙදර ඉඳන්ම ඉගැන්වීම – ළමයින්ගේ අනා...
15/05/2026

We are hiring...
📢 ගුරුවරු බඳවා ගැනීම

IEC ACADEMY - Online Education Centre සමග එක්වන්න

ගෙදර ඉඳන්ම ඉගැන්වීම – ළමයින්ගේ අනාගතය හදන්න!

IEC Academy ආයතනයට දක්ෂ, උනන්දුවෙන් ඉගැන්විය හැකි Online ගුරුවරුන් අවශ්‍යයි.

අවශ්‍ය විෂයන්:
📚 ඉතිහාසය | ඉංග්‍රීසි | ගණිතය | විද්‍යාව | සිංහල

📌අපි ඔබට ලබාදෙන දේ:

✅Zoom හරහා ඉගැන්වීම් ක්‍රියාවලිය
✅ Recordings ලබාදීම
✅ WhatsApp සහ පරිපාලන සහාය
✅ Zoom හරහා වෘත්තීය ඉගැන්වීමේ වේදිකාව
✅ පුහුණුව සහ වර්ධන අවස්ථා

🖋️අවශ්‍යතා:
- අදාල විෂයේ දැනුම සහ ඉගැන්වීමේ පළපුරුද්ද
- හොඳ සන්නිවේදන හැකියාව
- Laptop සහ ස්ථාවර අන්තර්ජාල පහසුකම
- Online ඉගැන්වීමට ඇති කැමැත්ත

*සම්බන්ධ වෙන්න:*
👉 WhatsApp Group එකට Join වෙන්න: https://chat.whatsapp.com/IbFzVsFGkMTFYaxa8xCxzS?mode=gi_t

👉 නැතිනම් CV එක එවන්න: 071 140 4552

*අයදුම් කරන ආකාරය:*
1️⃣ WhatsApp Group එකට Join වෙන්න
2️⃣ Admin කෙනෙක් ඔබට විස්තර කියයි
3️⃣ Zoom හරහා කෙටි සම්මුඛ සාකච්ඡාවක්
4️⃣ අප සමග ඉගැන්වීම අරඹන්න!

🔥 *සීමිත තනතුරු පමණයි. අදම Group එකට Join වෙන්න!*

📞 *වැඩි විස්තර:*
Call/WhatsApp: 071 140 4552
Facebook: IEC -ICT Education Centre

#ගුරුබඳවාගැනීම

---

ICT ඉගෙන ගන්න කැමති කාර්යබහුල ඔබට 🔴 ආයතනයේ ලිපිලේඛන සාදා ගැනීම තවදුරටත් ගැටලුවක්  කර නොගන්න..දැන්ම අප හා සම්බන්ධ වී පරිග...
15/05/2026

ICT ඉගෙන ගන්න කැමති කාර්යබහුල ඔබට
🔴 ආයතනයේ ලිපිලේඛන සාදා ගැනීම තවදුරටත් ගැටලුවක් කර නොගන්න..
දැන්ම අප හා සම්බන්ධ වී පරිගණක තාක්ෂණයේ විශිෂ්ටයෙක් වන්න..

👥 වයස් භේදයක් නොමැත..
👥Office Workers / Job seekers / Student
🌐Online Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැක..

🔆 අප පාඨමාලාවෙ හි අන්තර්ගතය..

💢ICT හි මූලික කරුණු හා පරිගණක හැඳින්වීම

💢තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික කාර්යයන් සහ වැදගත්කම.

💢මෙහෙයුම් පද්ධති මූලික - Windows මූලික කරුණු.

💢Unicode -මූලික ටයිප් කිරීමේ කුසලතා - වේගය සහ නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම.

💢Microsoft Word භාවිතයෙන් ලේඛන කළමනාකරණය.

💢Microsoft Excel වල මූලික කරුණු සහ Excel භාවිතයෙන් ගණිතමය හා බිල්පත් ආදිය සැකසීම

💢Microsoft PowerPoint - වෘත්තීය ඉදිරිපත් කිරීම් නිර්මාණය කිරීම.

💢විද්‍යුත් තැපෑල සහ අන්තර්ජාල භාවිතය - Gmail ඇමුණුම් සහ ඊමේල් ආචාර විධි.

⭕ පහත අංකයට කතා කර දැන්ම
☎️075-6364740

⭕ පහත Link එක හරහා අපගේ WhatsApp Group එකට සම්බන්ධ විය හැක..
https://chat.whatsapp.com/FAOEbWa6Jm21aF4FNmAKCw?mode=ac_t

⭕තොරතුරු තාක්ෂණය සමගින් අනාගත ලෝකයට පියමන් කිරීමට කැමති ඔබ සියලු දෙනා සදහා විශේෂයි..

(පරිගණක ඩිප්ලෝමාධාරියකු / ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) හි සම්පත්දායකයකු වශයෙන් සේවය කල පුහුණු උපදේශකයෙකු මෙහෙයවයි.)

*📢 ගුරුවරු බඳවා ගැනීමේ දැනුම්දීම!*  *IEC ACADEMY සමග එක්වන්න 🚀*  _ගෙදර ඉඳන්ම ඉගැන්වීම – ළමයින්ගේ අනාගතය හදන්න!_IEC Acade...
15/05/2026

*📢 ගුරුවරු බඳවා ගැනීමේ දැනුම්දීම!*

*IEC ACADEMY සමග එක්වන්න 🚀*
_ගෙදර ඉඳන්ම ඉගැන්වීම – ළමයින්ගේ අනාගතය හදන්න!_

IEC Academy ආයතනයට දක්ෂ, උනන්දුවෙන් ඉගැන්විය හැකි Online ගුරුවරුන් අවශ්‍යයි.

*අවශ්‍ය විෂයන්:*
📚 ඉතිහාසය | ඉංග්‍රීසි | ගණිතය | විද්‍යාව | සිංහල

*අපි ඔබට ලබාදෙන දේ:*
✅ ගෙදර ඉඳන්ම වැඩ කරන්න පුළුවන්
✅ ස්ථාවර මාසික ආදායමක්
✅ සිසුන් සහ ඉගැන්වීමේ ද්‍රව්‍ය අපෙන්
✅ WhatsApp සහ පරිපාලන සහාය
✅ Zoom හරහා වෘත්තීය ඉගැන්වීමේ වේදිකාව
✅ පුහුණුව සහ වර්ධන අවස්ථා

*අවශ්‍යතා:*
- අදාල විෂයේ දැනුම සහ ඉගැන්වීමේ පළපුරුද්ද වාසියක්
- හොඳ සන්නිවේදන හැකියාව
- Laptop සහ ස්ථාවර අන්තර්ජාල පහසුකම
- Online ඉගැන්වීමට ඇති කැමැත්ත

*සම්බන්ධ වෙන්න:*
👉 WhatsApp Group එකට Join වෙන්න: https://chat.whatsapp.com/IbFzVsFGkMTFYaxa8xCxzS?mode=gi_t

👉 නැතිනම් CV එක එවන්න: 071 140 4552

*අයදුම් කරන ආකාරය:*
1️⃣ WhatsApp Group එකට Join වෙන්න
2️⃣ Admin කෙනෙක් ඔබට විස්තර කියයි
3️⃣ Zoom හරහා කෙටි සම්මුඛ සාකච්ඡාවක්
4️⃣ අප සමග ඉගැන්වීම අරඹන්න!

🔥 *සීමිත තනතුරු පමණයි. අදම Group එකට Join වෙන්න!*

📞 *වැඩි විස්තර:*
Call/WhatsApp: 071 140 4552
Facebook: IEC -ICT Education Centre

#ගුරුබඳවාගැනීම

---

ඔයා දන්නවද 👇Computer Storage එක ගැන සම්පූර්ණ විස්තරය සරලව Computer Storage කියන්නේ Data ස්ථිරව හෝ තාවකාලිකව තියාගන්න තැන...
25/04/2026

ඔයා දන්නවද 👇
Computer Storage එක ගැන සම්පූර්ණ විස්තරය සරලව

Computer Storage කියන්නේ Data ස්ථිරව හෝ තාවකාලිකව තියාගන්න තැන් 3ක එකතුවක්.

1. Primary Storage - ක්ෂණික මතකය
මේක තමයි CPU එකට කෙලින්ම වැඩ කරන්න ඕනේ මතකය.

RAM - Random Access Memory
- වැඩේ: දැන් කරගෙන යන Programs සහ Data තාවකාලිකව තියාගන්නවා

- විශේෂය: Power Off කළාම ඔක්කොම මැකෙනවා. Volatile Memory කියන්නේ මේකට

- Speed: Nanoseconds වලින් වැඩ. ඉතාම වේගවත්

- Capacity: 8GB - 64GB සාමාන්‍යයෙන්

- උදාහරණය: ඔයා Chrome Tabs 10ක් Open කරගෙන ඉන්නවා නම් ඒ ටික RAM එකේ තියෙන්නේ

ROM - Read Only Memory
- වැඩේ: PC එක On වෙනකොට Boot කරන්න ඕනේ Basic Instructions තියාගන්නවා

- විශේෂය: Power Off කළත් මැකෙන්නේ නැහැ. Non-Volatile. ලියන්න බැහැ, කියවන්න විතරයි පුළුවන්

- Capacity: 4MB - 16MB විතරයි. ඉතාම පොඩි
- උදාහරණය: BIOS/UEFI Firmware එක

2. Secondary Storage - ස්ථිර ගබඩාව

මේක තමයි අපි Files Save කරලා තියාගන්න තැන. Power Off කළත් මැකෙන්නේ නැහැ.

Hard Disk Drive - HDD
- වැඩේ: Magnetic Disk එකක් ඇතුලේ Data Save කරනවා

- Speed: 100-160 MB/s. මන්දගාමී

- Capacity: 500GB - 20TB දක්වා ලොකුයි. මිල අඩුයි

- අවාසිය: Mechanical Parts තියෙන නිසා ශබ්දයයි, කැඩෙන්න පුළුවන්

Solid State Drive - SSD
- වැඩේ: Flash Memory Chips වල Data Save කරනවා. Moving Parts නැහැ

- Speed: 500-7000 MB/s. HDD වලට වඩා 5-40x වේගවත්

- Capacity: 256GB - 4TB සාමාන්‍යයෙන්. මිල වැඩි

- වාසිය: Boot Time තත්පර 5යි, Games Loading වේගවත්

NVMe SSD
- වැඩේ: SSD එකේම නවතම Version එක. PCIe Slot එකට Connect වෙනවා
- Speed: 3500-7000 MB/s. තාම තියෙන වේගවත්ම Storage එක
- උදාහරණය: නවතම Gaming PC සහ Laptop වල තියෙන්නේ මේක

3. External Storage - පිටත ගබඩාව
PC එකෙන් පිට අරගෙන යන්න පුළුවන්.

- USB Flash Drive: 8GB - 2TB. Pendrive කියලත් කියනවා

- External HDD/SSD: Backup වලට ගන්නවා. 1TB - 8TB

- Cloud Storage: Google Drive, OneDrive, iCloud. Internet එකේ තියාගන්නවා

---

Speed සහ Capacity Comparison

Type - Speed - Capacity - Persistence

RAM - ඉතාම වේගවත් - පොඩි - Temporary
SSD/NVMe - වේගවත් - මධ්‍යම - Permanent
HDD - මන්දගාමී - ලොකු - Permanent

Data Flow එක තේරුම් ගන්න
CPU RAM SSD/HDD Cloud

CPU එකට ඕනේ Data එක මුලින්ම HDD/SSD වලින් RAM එකට එනවා. RAM එකෙන් CPU එකට යනවා. Work ඉවර වුනාම ආයෙත් HDD/SSD එකේ Save වෙනවා.

වැදගත් Tips
- RAM වැඩි = Multitasking වේගවත්. 16GB තියෙනවා නම් Games + Editing එකටම හොඳයි
- SSD තියෙනවා නම් = PC එක 3x වේගවත් වෙනවා. Windows Boot වෙන්නේ තත්පර 10ක් ඇතුලත
- HDD තියෙනවා නම් = Movies, Photos වගේ Heavy Files Save කරගන්න හොඳයි. ලාබයි

🤖💰 AI වීඩියෝ නිර්මාණය & ඔන්ලයින් ආදායම් පාඨමාලාවArtificial Intelligence භාවිතා කරලා මුදල් උපයන්න කැමතිද?AI tools භාවිතා ...
23/04/2026

🤖💰 AI වීඩියෝ නිර්මාණය & ඔන්ලයින් ආදායම් පාඨමාලාව

Artificial Intelligence භාවිතා කරලා මුදල් උපයන්න කැමතිද?

AI tools භාවිතා කර වීඩියෝ, content සහ income streams නිර්මාණය කරන ආකාරය ඉගෙනගන්න!

📅 කාලය: 1 month. / 2 days per week

💻 ක්‍රමය: Online (Zoom )

💰 පාඨමාලා ගාස්තුව: LKR 3,500

🔥 ඔබ ඉගෙනගන්නෙ මොනවද?

🎬 AI වීඩියෝ නිර්මාණය (YouTube, TikTok, Reels, Facebook)

🧠 Content සඳහා AI Tools භාවිතය

✍️ AI Script & Caption ලිවීම

🖼️ AI Image නිර්මාණය

📈 AI භාවිතයෙන් ඔන්ලයින් මුදල් උපයන ආකාර

💼 Freelancing & Business Ideas

🎯 කවුරුන්ටද මෙය සුදුසු?

✔ ආරම්භකයින් (අත්දැකීම් අවශ්‍ය නැහැ)

✔ සිසුන් සහ රැකියා සොයන අය

✔ ඔන්ලයින් ආදායමක් ලබාගන්න කැමති ඕනෑම අය

🎓 විශේෂ වාසි:

✅ පියවරෙන් පියවර practical training

✅ සත්‍ය ආදායම් උපයන ක්‍රම

✅ පුද්ගලික මගපෙන්වීම

🚀 අදම ඔබගේ ඔන්ලයින් ආදායම් ගමන ආරම්භ කරන්න!

📲 සීමිත ආසන – දැන්ම register වෙන්න!

📞 සම්බන්ධ වන්න: 0755685414

Whatspp group link. https://chat.whatsapp.com/IVhsKUcdbt69010zYT3iJZ?mode=gi_t

ICT ඉගෙන ගන්න කැමති කාර්යබහුල ඔබට 🔴 ආයතනයේ ලිපිලේඛන සාදා ගැනීම තවදුරටත් ගැටලුවක්  කර නොගන්න..දැන්ම අප හා සම්බන්ධ වී පරිග...
07/04/2026

ICT ඉගෙන ගන්න කැමති කාර්යබහුල ඔබට
🔴 ආයතනයේ ලිපිලේඛන සාදා ගැනීම තවදුරටත් ගැටලුවක් කර නොගන්න..
දැන්ම අප හා සම්බන්ධ වී පරිගණක තාක්ෂණයේ විශිෂ්ටයෙක් වන්න..
👥 වයස් භේදයක් නොමැත..
👥Office Workers / Job seekers / Student
🌐Online Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැක..
🔆 අප පාඨමාලාවෙ හි අන්තර්ගතය..
💢ICT හි මූලික කරුණු හා පරිගණක හැඳින්වීම
💢තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික කාර්යයන් සහ වැදගත්කම.
💢මෙහෙයුම් පද්ධති මූලික - Windows මූලික කරුණු.
💢Unicode -මූලික ටයිප් කිරීමේ කුසලතා - වේගය සහ නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම.
💢Microsoft Word භාවිතයෙන් ලේඛන කළමනාකරණය.
💢Microsoft Excel වල මූලික කරුණු සහ Excel භාවිතයෙන් ගණිතමය හා බිල්පත් ආදිය සැකසීම
💢Microsoft PowerPoint - වෘත්තීය ඉදිරිපත් කිරීම් නිර්මාණය කිරීම.
💢විද්‍යුත් තැපෑල සහ අන්තර්ජාල භාවිතය - Gmail ඇමුණුම් සහ ඊමේල් ආචාර විධි.
⭕ පහත අංකයට කතා කර දැන්ම
☎️071-1404452

⭕ පහත Link එක හරහා අපගේ WhatsApp Group එකට සම්බන්ධ විය හැක..
https://chat.whatsapp.com/FAOEbWa6Jm21aF4FNmAKCw?mode=ac_t
⭕තොරතුරු තාක්ෂණය සමගින් අනාගත ලෝකයට පියමන් කිරීමට කැමති ඔබ සියලු දෙනා සදහා විශේෂයි..
(පරිගණක ඩිප්ලෝමාධාරියකු / ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) හි සම්පත්දායකයකු වශයෙන් සේවය කල පුහුණු උපදේශකයෙකු මෙහෙයවයි.)

Those comments... I think I did exactly what I was doing...Thank you so much...🙏💕
07/03/2026

Those comments... I think I did exactly what I was doing...
Thank you so much...🙏💕

🔴 ජීවිතයේ මගහැරුණු පරිගණක සිහිනය යථාර්ථයක් කරගැනීමට, කාර්යබහුල ඔබ සදහාම සාර්ථක පරිගණක පාඨමාලාවක්

🔴 ආයතනයේ ලිපිලේඛන සාදා ගැනීම තවදුරටත් ගැටලුවක් කර නොගන්න..
දැන්ම අප හා සම්බන්ධ වී පරිගණක තාක්ෂණයේ විශිෂ්ටයෙක් වන්න..

👥 වයස් භේදයක් නොමැත..
👥Office Workers / Job seekers / Student

🔆 අප පාඨමාලාවෙ හි අන්තර්ගතය..

💢ICT හි මූලික කරුණු හා පරිගණක හැඳින්වීම

💢තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික කාර්යයන් සහ වැදගත්කම.

💢මෙහෙයුම් පද්ධති මූලික - Windows මූලික කරුණු.

💢Unicode -මූලික ටයිප් කිරීමේ කුසලතා - වේගය සහ නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම.

💢Microsoft Word භාවිතයෙන් ලේඛන කළමනාකරණය.

💢Microsoft Excel වල මූලික කරුණු සහ Excel භාවිතයෙන් ගණිතමය හා බිල්පත් ආදිය සැකසීම

💢Microsoft PowerPoint - වෘත්තීය ඉදිරිපත් කිරීම් නිර්මාණය කිරීම.

💢විද්‍යුත් තැපෑල සහ අන්තර්ජාල භාවිතය - Gmail ඇමුණුම් සහ ඊමේල් ආචාර විධි.

⭕ පහත අංකයට කතා කර දැන්ම
☎️071-1404552

⭕තොරතුරු තාක්ෂණය සමගින් අනාගත ලෝකයට පියමන් කිරීමට කැමති ඔබ සියලු දෙනා සදහා විශේෂයි..

(පරිගණක ඩිප්ලෝමාධාරියකු / ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) හි සම්පත්දායකයකු වශයෙන් සේවය කල පුහුණු උපදේශකයෙකු මෙහෙයවයි.)

Address

Matale
Matale Town

Website

Alerts

Be the first to know and let us send you an email when IEC - ICT Education Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share