Happy Frames

Happy Frames ලස්සන තෑග්ගක්

පුංචි පැටියාගේ first year එකේ photos අදට වඩා වටින්නේ, තව කාලයක් ගියාමයි. 🤍Day one ඉඳන් first birthday එක වෙනකම් තිබුණු ඒ...
01/08/2026

පුංචි පැටියාගේ first year එකේ photos අදට වඩා වටින්නේ, තව කාලයක් ගියාමයි. 🤍

Day one ඉඳන් first birthday එක වෙනකම් තිබුණු ඒ පුංචි පුංචි moments, එක ලස්සන Photo Book එකක safe කරලා තියාගන්න. 📖

Baby Photo Books starting from Rs. 2,350
Delivery 400/- only

ඔයාගේ baby memories ටිකත් මෙහෙම ලස්සන album එකක් කරගන්න WhatsApp කරන්න.
📲 076 130 3615

තාත්තා එක්ක ගත කරපු moments අද photos විතරක් වුණත්,“තාත්තාගේ සොඳුරු මතක” 🤍තාත්තා එක්ක ගත කළ වටිනා moments සහ ආදරණීය memo...
31/07/2026

තාත්තා එක්ක ගත කරපු moments අද photos විතරක් වුණත්,

“තාත්තාගේ සොඳුරු මතක” 🤍

තාත්තා එක්ක ගත කළ වටිනා moments සහ ආදරණීය memories, ගෞරවයෙන් එකතු කළ සොඳුරු මතක පොතක්. 📖

Customer කෙනෙකුගේ special request එකකට, photos එකින් එක ආදරයෙන් arrange කරලා නිර්මාණය කළ Personalized Memory Album එකක්.

Your memories deserve a beautiful place. ✨

📖 A5 Lifetime Album – Rs. 2,350/-
✨ High Quality Printing
✨ Premium Laminated Finish
✨ Personalized Cover Design
✨ Working days 3–4ක් ඇතුළත

Photos ටික WhatsApp කරන්න 🤍
📲 076 130 3615

Phone එකේ photos කොච්චර තිබුණත්,book එකක් අතට අරගෙන.. එකින් එක බලන ඒ feeling එක......... ❤️📖Your memories deserve a beau...
31/07/2026

Phone එකේ photos කොච්චර තිබුණත්,
book එකක් අතට අරගෙන.. එකින් එක බලන ඒ feeling එක......... ❤️📖

Your memories deserve a beautiful place. ✨

📖 A5 Lifetime Album – Rs. 2,350/-
✨ High Quality Printing
✨ Premium Laminated Finish
✨ Personalized Cover Design
✨ Working days 3–4කින් ඔබේ අතටම

Photos ටික WhatsApp කරන්න 🤍
📲 https://wa.me/94761303615

🤍 Every page tells a story… Every album keeps it forever. 📖✨මේ දවස් ටිකේ අපි deliver කරපු Photo Books වලින් එකක්. 🥹👶 Bab...
29/07/2026

🤍 Every page tells a story… Every album keeps it forever. 📖✨

මේ දවස් ටිකේ අපි deliver කරපු Photo Books වලින් එකක්. 🥹

👶 Baby milestones
🤰 Pregnancy journey
🎂 Birthday memories
🎓 Graduation moments
❤️ Family stories

ඔයාගේ phone gallery එකේ තියෙන memories ටිකත්, years ගාණක් පරිස්සමින් තියාගන්න පුළුවන් premium quality Photo Book එකක් බවට පත් කරගන්න. ✨

📩 Send us your photos on WhatsApp and we'll take care of the rest.
Starting price 700/-

📱 WhatsApp: 076 130 3615

🚚 Islandwide Delivery Available
🤍 Premium Printing | Laminated Pages | Personalized Design

Happy Frames
Not just photos… your moments, your love, your story. ✨

Phone එකේ තියෙන පුංචි පැටියාගේ ලස්සන මතකයන්, ලස්සන print එකක් කරගන්න. 🤍👶 Every month is a beautiful milestone... 🤍Turn y...
29/07/2026

Phone එකේ තියෙන පුංචි පැටියාගේ ලස්සන මතකයන්, ලස්සන print එකක් කරගන්න. 🤍
👶 Every month is a beautiful milestone... 🤍

Turn your baby’s precious moments into beautiful Premium Laminated HQ Photo Prints.

Price List
📸 8×6 inch – Rs. 195/- each
📸 12×8 inch – Rs. 420/- each

✅ Premium HQ Photo Quality
✅ Laminated Finish
✅ Bright, clear and long-lasting prints
✅ Perfect for monthly baby milestones and memory walls

📩 Send your photos via WhatsApp and place your order today
📱 076 130 3615

🚚 Islandwide Delivery Available

Happy Frames 🤍
Beautiful memories, made to last.

Every chapter has a story. 🤍ජීවිතේ ලස්සනම chapters...හිතේ විතරක් නෙවෙයි, අතේ අල්ලගන්න පුළුවන් මතකයක් වෙලාත් තියෙන්න ඕනේ....
29/07/2026

Every chapter has a story. 🤍

ජීවිතේ ලස්සනම chapters...
හිතේ විතරක් නෙවෙයි, අතේ අල්ලගන්න පුළුවන් මතකයක් වෙලාත් තියෙන්න ඕනේ. 📖✨

This is Chapter 25... a beautiful reminder that every smile, every moment, and every memory deserves to be kept forever.

ඔයාගේ story එකත් Happy Frames එක්ක ලස්සන Premium Photo Book එකක් විදියට print කරගන්න. 🌸

📩 Send us your photos today!
💬 WhatsApp: 076 130 3615
🚚 Islandwide Delivery Available

Happy Frames 🤍
Not just photos… your moments, your love, your story..

28/07/2026

Gallery එකේ තියෙන photos ටික
scroll කරලා යනවට වඩා…
මේ වගේ book එකක තියෙන feeling එක වෙනම ❤️🥰
Your memories deserve a beautiful place ✨
A5 Photo Books | High Quality Printing
WhatsApp: 076 130 3615

28/07/2026

ගෞරවයෙන්, ආදරයෙන් සහ සුන්දර memories එක්ක නිර්මාණය කළ Premium Farewell Album එකක්. 📖✨

More than just a gift…
මෙය ඇයගේ සේවය, කැපවීම, achievements සහ එකට ගත කළ වටිනා moments සදාකාලිකව සුරකින්න නිර්මාණය කළ special keepsake එකක්. 🤍

ඔබේ manager, teacher, colleague හෝ special person කෙනෙක් වෙනුවෙන් meaningful farewell gift එකක් සොයනවාද?

📩 ඔබේ photos අපට එවන්න.
ඔබටම personalized Premium Memory Album එකක් අදම order කරන්න.

📲 WhatsApp: 076 130 3615
🚚 Islandwide delivery available

26/07/2026

පුංචි පැටියාගේ මාස 12ම ලස්සන මතක, එකම තැනක ආදරෙන් තියාගන්න 🥰❤️

A4 Size 12 Month Baby Photo Pack එක
High Quality Print එකත් එක්ක
ලැමිනේට් කරලා ලස්සනට සකස් කරලා දෙනවා ✨

ඔයාගේ පැටියාගේ 1 Month ඉඳන් 12 Month වෙනකල් photos ටික දැන්ම අපිට එවන්න.

Order කරන්න WhatsApp කරන්න 📩
076 130 3615

Happy Frames
ඔයාගේ වටිනාම මතක, ආදරෙන් සුරකින තැන 💫

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Happy Frames posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Happy Frames:

Shortcuts

Share