AW Creations

AW Creations Our designers are adroit at accomplishing your;
-company & vehicle logos
-T-shirt designing
-product

This time we’ve come up with something incredible! Our short film “Asaranagathaya” has been selected to the top 13 list ...
29/04/2021

This time we’ve come up with something incredible! Our short film “Asaranagathaya” has been selected to the top 13 list in the Annual Short Film Competition held by the nonprofit organization - Zero Chance.
I would also like to thank our crew for their incredible commitment and also Mr. Asanka Wickramarathne for his advices and directions, which were truly helpful!
Laksara Rajaguru
Harsha Jayaweera
Kushantha Jayaweera
Chathura Jayawickrama
Visal Gedaragoda
Asanka Wickramarathne

ඔබගේ දැන්වීම නිර්මාණය කරගැනීමට අපට කතාකරන්න
05/01/2021

ඔබගේ දැන්වීම නිර්මාණය කරගැනීමට අපට කතාකරන්න

උඩරට කව් ගී කතා...2020.12.19 දින ශනිදා නුවර අලංකාරය Kandy City Centre - KCC Kandurata FM (කඳුරට FM) විශේෂ මැඳිරියේ සිට ,...
29/12/2020

උඩරට කව් ගී කතා...
2020.12.19 දින ශනිදා නුවර අලංකාරය Kandy City Centre - KCC Kandurata FM (කඳුරට FM) විශේෂ මැඳිරියේ සිට , නුවර යුගයේ විශේෂ සිදුවීම්,චරිත වටා ගෙතුනු කවි පිළිබඳ සංවාදයෙන්..

නිවේදක - ප්‍රසන්න ජයම්පති.
සම්පත්දායිකා - ධම්මිකා රණසිංහ
ගායන සහය - කවිඳු දේවින්ද.
වාදනය - ප්‍රවීන් සංදීප සමඟ හර්ෂ සුදර්ශන.
තාක්ෂණ සහය - තනූජ දයාරත්න.
වීඩියෝ සංස්කරණය - කුෂන්ත ජයවීර.
රූගතකිරීම් - කුෂන්ත ජයවීර සමඟ ලක්සර රාජගුරු.
විශේෂ ස්තූතිය - කඳුරට සේවා සහකාර අධ්‍යයක්ෂ සමන් ජයරත්න මහතා සහ වෙළඳ කළමණාකාර ඉන්දික විජේසිරි මහතා.



උඩරට කව් ගී කතා...2020.12.19 ශනිදා නුවර අලංකාරය - KCC කඳුරට FM විශේෂ මැදිරියේ සිට.නිවේදක - ප්‍රසන්න ජයම්පති.සම්පත්දායිකා - ධම්ම....

අ.පො.ස. සාමාන්‍ය පෙළ සිංහල, තේරෙන සිංහලෙන් ඉගෙන ගන්න AW Television බලන්න.👇🏻👇🏻තෙවන පාඩම - මුනි සිරිපාදේශිකා - ධම්මිකා රණස...
20/12/2020

අ.පො.ස. සාමාන්‍ය පෙළ සිංහල, තේරෙන සිංහලෙන් ඉගෙන ගන්න AW Television බලන්න.👇🏻👇🏻

තෙවන පාඩම - මුනි සිරිපා
දේශිකා - ධම්මිකා රණසිංහ

O/L සිංහල සාහිත්‍යය පාඩම් අංක 03 - මුනි සිරිපාදේශනය- ධම්මිකා රණසිංහ (BA.sp sinhala 2nd upper - peradeniya university)

සාපෙළ ට සිංහල.....👩🏻‍🏫O/L සිංහල පාඩම් මාලාවේ දෙවන පාඩම..අඟුල්මල් දමනයhttps://youtu.be/3I0RKIlDhWIඅලුත් video එකක් upload...
12/12/2020

සාපෙළ ට සිංහල.....👩🏻‍🏫
O/L සිංහල පාඩම් මාලාවේ දෙවන පාඩම..
අඟුල්මල් දමනය

https://youtu.be/3I0RKIlDhWI

අලුත් video එකක් upload කරපු ගමන් දැනගන්න channel එක subscribe✅ කරන්න.

O/L සිංහල සාහිත්‍යය පාඩම් අංක 02 - අඟුල්මල් දමනයදේශනය- ධම්මිකා රණසිංහ (BA.sp sinhala 2nd upper - peradeniya university)

මේ පාර O/L ලියන්න බලන්... කොරෝනා නිසා පාඩම් මග ඇරිලා ඉන්න ඔයාලට AW Television YouTube Channel එකෙන් පොඩි උදව්වක් කරන්න හ...
05/12/2020

මේ පාර O/L ලියන්න බලන්... කොරෝනා නිසා පාඩම් මග ඇරිලා ඉන්න ඔයාලට AW Television YouTube Channel එකෙන් පොඩි උදව්වක් කරන්න හිතුවා....
ඒනිසා හැම සතියෙම සිකුරාදා රෑට අපි සිංහල Paper එකට අදාල පාඩමක් Upload කරනවා.
ඒකේ පලවෙනි පාඩම මේ Link එකෙන් බලන්න පුලුවන්...
Video එක බලලා Channel එක Subscribe කරන්න

O/L සිංහල සාහිත්‍ය පාඩම් අංක 01- හානා හීය පාන අඬහැරෙන් දැනේ.. දේශනය- ධම්මිකා රණසිංහ (BA.sp sinhala 2nd upper - peradeniya university)

අපගේ පළමු music video එක. ගායනය ප්‍රවීන ගායිකා වසන්තා තිලකාංගනී සමඟ විශාරද ධම්මිකා රණසිංහ. ගේය පද- වජිර රත්නායක , තනු නි...
30/11/2020

අපගේ පළමු music video එක. ගායනය ප්‍රවීන ගායිකා වසන්තා තිලකාංගනී සමඟ විශාරද ධම්මිකා රණසිංහ. ගේය පද- වජිර රත්නායක , තනු නිර්මාණය - රෝහණ වීරසිංහ



Wasantha Thilakangani Vajira Rathnayake

Our first ever music production,sponsored by AW Creations, is out now! Visit our new YouTube channel “AW Television” and subscribe us for more.

අපගේ පළමු music video ව දැන් ඔබට.. Our very first music production is out now! Enjoy! Facebook - https://www.facebook.com/awcreationslk ...

24/11/2020

This november, we are gonna make a promising comeback altogether.The AW Creations proudly presents...📽🎞

Our very first music video ❤️
18/11/2020

Our very first music video ❤️

Thank you all ❤️🎉🎊🎁🎈
07/11/2020

Thank you all ❤️🎉🎊🎁🎈

Address

Kandy

Telephone

+94766108166

Website

Alerts

Be the first to know and let us send you an email when AW Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AW Creations:

Share