NexmatrixLab

NexmatrixLab Based in Sri Lanka, serving clients worldwide.

From intelligent automation to scalable enterprise systems, NexmatrixLab creates bespoke software solutions designed for performance, efficiency, and long-term growth.

📦 Orders Manage කරගන්න විදියක් හොයනවද?Business එක grow වෙනකොට Orders වැඩි වෙනවා. ඒත් Website Orders, WhatsApp Orders, Ph...
11/08/2026

📦 Orders Manage කරගන්න විදියක් හොයනවද?

Business එක grow වෙනකොට Orders වැඩි වෙනවා. ඒත් Website Orders, WhatsApp Orders, Phone Orders, Shop Orders වෙන වෙනම Manage කරනකොට වැඩේ complicated වෙන්න පුළුවන්.

🚀 MatrixERP – Order Management System එක්ක ඔබේ Order Operation එක එකම තැනකින් Manage කරගන්න.

✅ සියලුම Orders එකම තැනකින් Manage කරන්න
✅ Customer Details & Order History
✅ Stock / Inventory Management
✅ Order Status එක Step-by-Step Track කරන්න
✅ Pending → Processing → Ready to Dispatch → Dispatched → Delivered
✅ Failed & Returned Orders Track කරන්න
✅ Courier & Delivery Process Manage කරන්න
✅ COD / Prepaid / Partial Payments Manage කරන්න
✅ Expenses & Payments Track කරන්න
✅ Sales, Orders & Payment Reports බලන්න
✅ Staff Users & Permissions Manage කරන්න
✅ Business Performance එක Dashboard එකෙන් Monitor කරන්න

Order එක ලැබුණු වෙලාවේ ඉඳන් Delivery & Payment වෙනකම්, ඔබේ business operation එකට අවශ්‍ය control එක එකම system එකකින්. 💻📊

Orders වැඩි වෙනකොට වැඩත් වැඩි කරගන්න එපා. Process එක Smart කරන්න. 🚀

👉 ඔයාගේ Business එකට MatrixERP Order Management System එක ගැලපෙන්නේ කොහොමද කියලා බලන්න FREE DEMO එකක් Book කරන්න.
📞 074 331 2351
🌐 nexmatrixlab.com

🚀 NovaExpress Goes Digital with MatrixCourier!Nexmatrixlab is proud to partner with Nova Express to implement MatrixCour...
04/08/2026

🚀 NovaExpress Goes Digital with MatrixCourier!

Nexmatrixlab is proud to partner with Nova Express to implement MatrixCourier – Cloud Courier Management System, providing a modern digital foundation for their courier operations from day one.

The system includes:

✅ Courier website
✅ Powerful Admin Panel
✅ Branch Management Panel
✅ Driver Panel
✅ Merchant Dashboard
✅ Merchant APIs for e-commerce integrations
✅ Automated Driver Settlements
✅ Automated Merchant Settlements
✅ Multi-Branch Operations
✅ Centralized User & Order Management

Starting with the right technology helps build faster operations, better visibility, and a scalable courier business.

We wish the NovaExpress team every success on their exciting journey.

Ready to launch or modernize your courier business?

💬 Message us to schedule a demo.
📞 074 331 2351
📩 [email protected]
🌐 nexmatrixlab.com



🚀 Business එකක් අලුතින්ම Start කරන්න system හොයනවද? තාමත් Excel වලින් Manage කරනවද? නැත්නම් Existing System එකෙන් Frustr...
31/07/2026

🚀 Business එකක් අලුතින්ම Start කරන්න system හොයනවද?
තාමත් Excel වලින් Manage කරනවද?
නැත්නම් Existing System එකෙන් Frustrated ද?

Business එක grow වෙනකොට, Challenges එකිනෙකට වෙනස් වෙනවා...

❌ Stock එක හරියට Control කරන්න බැහැ.
❌ Shop එකයි Website එකයි වෙන වෙනම Manage කරන්න වෙනවා.
❌ Online Orders Manual Update කරන්න වෙනවා.
❌ Delivery Process එක Slow.
❌ Sales Reports හොයන්න ගොඩක් වෙලාව යනවා.
❌ Staff එක වැඩ කරන විදිහ Business එකට ගැලපෙන්නේ නැහැ.
❌ Excel Sheets ගොඩක්... ඒත් Real-time Information නැහැ.
❌ Existing Software එක ඔයාගේ Business Flow එකට set වෙන්නේ නැහැ.

මේ වගේ ප්‍රශ්න ගොඩක් නිසා Stress වෙලා ඉන්න කෙනෙක්ද ඔයා?

💙 හැම Business එකකටම එකම Solution එක set වෙන්නේ නැහැ.

ඒ නිසා MatrixERP එකේ අපි මුලින්ම ඔයාගේ Business flow එක තේරුම් ගන්නවා.

✔️ ඔයාගේ Business එකේ Current Workflow එක Analyze කරනවා.
✔️ Business එකේ Bottlenecks Identify කරනවා.
✔️ Operations තවත් Efficient කරන්න Plan හදනවා.
✔️ ඊට පස්සේ ඔයාගේ Business එකටම ගැලපෙන Custom Solution එක Develop කරනවා.

Solutions for

🏪 Retail Shop
🌐 E-commerce Store
📦 Wholesale Business
🏭 Distribution
🚚 Delivery Operations
📊 Multi-Branch Business

MatrixERP සමඟ ඔබට පුළුවන්...

✅ Shop + Website + Warehouse එකම System එකකින් Manage කරන්න.
✅ Inventory Real-time Sync කරන්න.
✅ Sales, Purchases, Expenses, Reports එකම Dashboard එකෙන් බලන්න.
✅ Third-party Courier APIs එක්ක Connect වෙලා Delivery Process එක Automate කරන්න.
✅ Business එකට අවශ්‍ය Unique Features Customize කරන්න.
✅ Business එක ඕනෑම තැනක ඉඳන් Monitor කරන්න.

🎯 ඔයාගේ Business එකට ගැලපෙනම Software එක Build කරගන්න.
Stress නැතුව Business එක තව Grow කරගන්න.

📞 FREE Business Consultation & Live Demo
📱 074 331 2351
Message එකක් එවන්න.
ඔයාගේ Business Flow එක Discuss කරලා හොඳම Solution එක Plan කරමු.

🌐 www.nexmatrixlab.com


පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා!!!Happy Asala Poya Day!
29/07/2026

පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා!!!

Happy Asala Poya Day!



🌍 Travel Agency එක Professional විදියට Grow කරන්න Ready ද?Customer Inquiry එකේ ඉඳන් Tour එක Complete වෙනකම්...ඔබේ Travel...
28/07/2026

🌍 Travel Agency එක Professional විදියට Grow කරන්න Ready ද?

Customer Inquiry එකේ ඉඳන් Tour එක Complete වෙනකම්...
ඔබේ Travel Business එක එකම Platform එකකින් Smart විදියට Manage කරන්න.

🚐 More Organization.
⏱️ Less Manual Work.
📈 More Time to Grow Your Business.

MatrixTour Management System - Built for Modern Travel Agencies.
The Complete Operating System for Modern Travel Agencies.

💙 Run Your Travel Business Like a Pro.

📞 Book a FREE Demo Today
📱 074 331 2351

🌐 www.nexmatrixlab.com

Follow Us 🥳
👉 https://whatsapp.com/channel/0029VaC7KXlDDmFRlb5ZZ23D
👉 https://www.facebook.com/NexmatrixLab
👉 https://www.tiktok.com/
👉 https://www.instagram.com/nexmatrixlab
👉 https://www.linkedin.com/company/nexmatrixlab

🌐 Internet නැති වුණත්... Billing වැඩMatrixPOS Desktop App සමඟ,✅ Internet නැති වෙලාවෙත් Billing Continue කරන්න.🔄 Internet...
28/07/2026

🌐 Internet නැති වුණත්... Billing වැඩ

MatrixPOS Desktop App සමඟ,

✅ Internet නැති වෙලාවෙත් Billing Continue කරන්න.
🔄 Internet ආපහු ආවම Data Automatically Cloud එකට Sync වෙනවා.

Business එකට Reliable POS Solution එකක් හොයනවා නම්,
MatrixPOS අදම Experience කරන්න.

📞 074 331 2351
🌐 www.nexmatrixlab.com

🏍️ ඔබේම Delivery Platform එකක් Start කරන්න හිතනවද?Food, Grocery, Pharmacy, Parcel...හැම Service එකක්ම එකම Platform එකකින...
27/07/2026

🏍️ ඔබේම Delivery Platform එකක් Start කරන්න හිතනවද?

Food, Grocery, Pharmacy, Parcel...
හැම Service එකක්ම එකම Platform එකකින් Run කරන්න.

✅ Website
✅ Customer App
✅ Driver App
✅ Merchant App
✅ Merchant Panel
✅ Live Tracking
✅ Online Payments
✅ Reports & Analytics

🚀 One Platform. Unlimited Delivery Opportunities.

FREE Demo එකක් අදම Book කරන්න.

📞 074 331 2351
🌐 www.nexmatrixlab.com
Follow Us 🥳
👉 https://whatsapp.com/channel/0029VaC7KXlDDmFRlb5ZZ23D
👉 https://www.facebook.com/NexmatrixLab
👉 https://www.tiktok.com/
👉 https://www.instagram.com/nexmatrixlab
👉 https://www.linkedin.com/company/nexmatrixlab

📦 Courier Business එක තවමත් Manual විදියට Manage කරන්නේ ඇයි?MatrixCourier එක්ක Pickup එකේ ඉඳන් Delivery වෙනකම් හැම Parce...
17/07/2026

📦 Courier Business එක තවමත් Manual විදියට Manage කරන්නේ ඇයි?

MatrixCourier එක්ක Pickup එකේ ඉඳන් Delivery වෙනකම් හැම Parcel එකක්ම Track කරන්න.

✅ Order Management
✅ Live Tracking
✅ Driver Management
✅ Merchant Portal
✅ COD Settlements
✅ Branch Management
✅ Rider App

🚚 Pickup to Delivery... Everything Under Control.

FREE Demo එකක් අදම Book කරන්න.

📞 074 331 2351
🌐 www.nexmatrixlab.com

Follow Us 🥳
👉 https://whatsapp.com/channel/0029VaC7KXlDDmFRlb5ZZ23D

👉 https://www.facebook.com/NexmatrixLab

👉 https://www.tiktok.com/

👉 https://www.instagram.com/nexmatrixlab

👉 https://www.linkedin.com/company/nexmatrixlab


🛒 Customer Queue එක අඩු කරන්න... Billing Speed එක වැඩි කරන්න!Retail Shop එකකට අවශ්‍ය හැම දෙයක්ම.✅ Fast Touch Billing✅ Ba...
16/07/2026

🛒 Customer Queue එක අඩු කරන්න...
Billing Speed එක වැඩි කරන්න!

Retail Shop එකකට අවශ්‍ය හැම දෙයක්ම.

✅ Fast Touch Billing
✅ Barcode Support
✅ Inventory Sync
✅ Customer Management
✅ Multiple Payment Methods
✅ Sales Reports

⚡ Fast Billing. Happy Customers. Better Business.

FREE Demo එකක් Book කරන්න.

📞 074 331 2351
🌐 www.nexmatrixlab.com

Follow Us 🥳
👉 https://whatsapp.com/channel/0029VaC7KXlDDmFRlb5ZZ23D

👉 https://www.facebook.com/NexmatrixLab

👉 https://www.tiktok.com/

👉 https://www.instagram.com/nexmatrixlab

👉 https://www.linkedin.com/company/nexmatrixlab

💰 Micro Finance Company එකේ Loans & Collections Manage කරන එක දැන් තවත් ලේසි.MatrixFinance සමඟ ඔබේ Finance Operations Sm...
15/07/2026

💰 Micro Finance Company එකේ Loans & Collections Manage කරන එක දැන් තවත් ලේසි.

MatrixFinance සමඟ ඔබේ Finance Operations Smart විදියට Run කරන්න.

✅ Loan Management
✅ Installments
✅ Collections
✅ Branch Management
✅ Customer Management
✅ Reports & Analytics

📈 Smarter Decisions. Stronger Finance Business.

FREE Demo එක අදම Book කරන්න.

📞 074 331 2351
🌐 www.nexmatrixlab.com

Follow Us 🥳
👉 https://whatsapp.com/channel/0029VaC7KXlDDmFRlb5ZZ23D

👉 https://www.facebook.com/NexmatrixLab

👉 https://www.tiktok.com/

👉 https://www.instagram.com/nexmatrixlab

👉 https://www.linkedin.com/company/nexmatrixlab

Address

3C Sri Dharmapala Avenue
Kandy

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00

Telephone

+94743312351

Alerts

Be the first to know and let us send you an email when NexmatrixLab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NexmatrixLab:

Shortcuts

Share