PcVerse

PcVerse Welcome to PcVerse , Your one-step destination for all your computer needs !

🖱️🔥 T-Wolf V6 Gaming Mouse 🔥🖱️Gaming වල ජයග්‍රහණය තීරණය වෙන්නේ ඔබේ skills වලින් වගේම ඔබ භාවිතා කරන gear වලිනුත්..! 🎮⚡ T-...
02/06/2026

🖱️🔥 T-Wolf V6 Gaming Mouse 🔥🖱️

Gaming වල ජයග්‍රහණය තීරණය වෙන්නේ ඔබේ skills වලින් වගේම ඔබ භාවිතා කරන gear වලිනුත්..! 🎮⚡ T-Wolf V6 Gaming Mouse එක ඔබට ලබා දෙන්නේ වේගවත්, නිවැරදි සහ සුමට control experience එකක්.

🎯 High Precision Sensor FPS, MOBA සහ Battle Royale games සඳහා ඉතා නිවැරදි cursor control එකක්.

⚡ Adjustable DPI Settings ඔබගේ අවශ්‍යතාවයට අනුව mouse speed එක වෙනස් කරගත හැක.

🌈 RGB Lighting Effects Gaming setup එකට modern හා attractive look එකක් ලබාදෙයි.

🖐️ Ergonomic Design දිගු වේලාවක් භාවිතා කළත් අතට පහසු සහ comfortable grip එකක්.

💪 Durable Switches & Build Quality නිරන්තර භාවිතයට සුදුසු ශක්තිමත් නිමාවක්.

✅ Adjustable DPI Levels
✅ RGB Gaming Lights
✅ Fast Response Time
✅ Comfortable Grip Design
✅ Compatible with PC & Laptop

🔥 Gaming performance එක upgrade කරන්න හොඳම තේරීම.!

📩 මිල ගණන් සහ ඇණවුම් සඳහා අදම අපිව සම්බන්ධ කරගන්න.

🎮🖱️🔥

⌨️🌈 T-Wolf T80 Mechanical Feel Rainbow Gaming Keyboard 🌈⌨️Gaming setup එකට professional look එකක් සහ comfortable typing ...
31/05/2026

⌨️🌈 T-Wolf T80 Mechanical Feel Rainbow Gaming Keyboard 🌈⌨️

Gaming setup එකට professional look එකක් සහ comfortable typing experience එකක් ලබාදෙන T-Wolf T80 Gaming Keyboard එක දැන් ඔබටත්! 🎮🔥

✨ Mechanical Feel Keys :- සැබෑ Mechanical Keyboard එකක වගේ responsive සහ comfortable key feedback එකක්.

🌈 Rainbow LED Backlight :- වර්ණවත් Rainbow Lighting Effects සමඟ gaming setup එක තවත් ආකර්ෂණීය කරගන්න.

⚡ Fast & Accurate Response :- Gaming කරන විට වේගවත් හා නිවැරදි command ex*****on එකක් සඳහා.

💪 Durable Build Quality :- දිගු කාලයක් භාවිතයට සුදුසු ශක්තිමත් නිමාවක්.

🎮 Perfect for Gaming & Office Work :- Gaming, Typing, Online Classes සහ Office වැඩ සඳහාත් 💯 සුදුසුයි.

✅ Mechanical Feel Key Design
✅ Rainbow LED Backlight
✅ Comfortable & Ergonomic Layout
✅ USB Plug & Play
✅ Compatible with PC & Laptop
✅ Durable & Long Lasting

🔥 Quality එකට ගැලපෙන වටිනාම මිලකට!
📩 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අදම Inbox කරන්න. 🚚✨
🎮⌨️🔥

Gaming performance එකට ගැලපෙන stylish & powerful gaming mouse එකක්! 🎮Breathing RGB Lights design එකත් එක්ක ඔයාගේ setup එ...
29/05/2026

Gaming performance එකට ගැලපෙන stylish & powerful gaming mouse එකක්! 🎮

Breathing RGB Lights design එකත් එක්ක ඔයාගේ setup එකට premium gaming look එකක් ✨

🎯 Adjustable DPI Settings
Game එකට ගැලපෙන විදිහට mouse speed control කරගන්න පුලුවන් 💨

🌈 Breathing RGB Lights
Colorful RGB effect එක්ක attractive gaming experience එකක් 😍

🖐️ Comfortable Grip Design
දිගු වෙලාවක් use කලත් අතට පහසු design එක 💯

⚡ High Precision & Fast Response
Gaming වලදී smooth control සහ accurate movement එකක් 🎯

✅ Wired Stable Connection
✅ Durable Buttons
✅ Gaming / Office Use දෙකටම සුපිරි
✅ Plug & Play Support

🔥 Quality එකට ගැලපෙන affordable price එකක්!
📩 Order කරන්න අදම Inbox කරන්න!

🎧✨ A65 RGB Gaming Headphone ✨🎧Gaming experience එක next level එකට ගන්න සුපිරි choice එකක්! 😍RGB lighting design එකත් එක්...
28/05/2026

🎧✨ A65 RGB Gaming Headphone ✨🎧
Gaming experience එක next level එකට ගන්න සුපිරි choice එකක්! 😍

RGB lighting design එකත් එක්ක stylish look එකක් 🔥
Clear sound quality + deep bass නිසා Gaming, Music, Movies හැමදේකටම perfect 🎶🎮

✅ Comfortable ear cushions
✅ RGB LED Lighting
✅ High Quality Stereo Sound
✅ Built-in Mic for clear communication 🎤
✅ PC / Laptop / Mobile compatible

ඔයාගේ setup එකට gaming vibe එකක් එක් කරන්න අදම order කරන්න 💯🔥

📩 Inbox us for prices & more details!

💾 HDD / SSD Enclosure දැන් ඔබගේ පැරණි Hard එක Portable Drive එකක් කරගන්න! 🔥ඔබගේ Laptop / PC එකේ තිබුණු HDD හෝ SSD එක පහස...
25/05/2026

💾 HDD / SSD Enclosure දැන් ඔබගේ පැරණි Hard එක Portable Drive එකක් කරගන්න! 🔥

ඔබගේ Laptop / PC එකේ තිබුණු HDD හෝ SSD එක පහසුවෙන් USB Storage එකක් ලෙස භාවිතා කරන්න පුළුවන් දැන් සුපිරි වේගයෙන්! 🚀
Data Backup, File Transfer, Movies, Games සහ Office වැඩ සඳහා හොඳම විසඳුම 💻✨

✅ 2.5” SATA HDD / SSD Support
✅ USB 3.0 High Speed Transfer
✅ Plug & Play – Driver අවශ්‍ය නැහැ
✅ Portable & Lightweight Design
✅ Windows / Mac Compatible
✅ Data Safety & Stable Performance

📦 Brand New Quality Products
💰 Best Price
🚚 Islandwide Delivery Available

ඔබගේ පැරණි Hard Drive එක අලුත් Portable Storage එකක් කරගන්න අදම Order කරන්න! 📩🔥

🔥 Level Up Your Gaming Setup 🔥Premium RGB Mouse Pad දැන් Available! 🎮✨✔️ Smooth & Speed Surface✔️ Stunning RGB Lighting ...
23/05/2026

🔥 Level Up Your Gaming Setup 🔥
Premium RGB Mouse Pad දැන් Available! 🎮✨

✔️ Smooth & Speed Surface
✔️ Stunning RGB Lighting Effects 🌈
✔️ Anti-Slip Rubber Base
✔️ Perfect for Gaming | Streaming | Office Use

*Warranty Not Available For Physical Damages.

ඔයාගේ setup එකට අලුත් vibe එකක් දෙන්න අදම order කරන්න 😍

📩 Inbox Now
🚚 Islandwide Delivery Available

🔥 RGB Loversලාට සුපිරි Offer එකක්! 🔥Gaming වලට ආස අයට මෙන්න Bajeal K35 & D3 Combo Pacඅඩු මිලට, විශ්වාසවන්ත වගකීමක් එක්ක ...
22/05/2026

🔥 RGB Loversලාට සුපිරි Offer එකක්! 🔥

Gaming වලට ආස අයට මෙන්න Bajeal K35 & D3 Combo Pac
අඩු මිලට, විශ්වාසවන්ත වගකීමක් එක්ක stylish RGB gaming Keyboard & Mouse එකක් ගන්න දැන්ම order කරන්න 💻✨

✅ Bajeal K35 & D3 RGB Gaming Features
• RGB Light 🌈
• 6 Months Warranty
• Wire Length 1.5m
• Suspension Keys

🚚 Cash on Delivery Available
Order එක අතට ලැබුණාට පස්සේ මුදල් ගෙවන්න පුළුවන් – ලංකාවෙ ඕන තැනකට ✅

📦 PcVerse වෙතින් ලබාගත හැකි වෙනත් Items
RGB Mouse Pads | Speakers | Enclosures | Caddy
RGB Fans | HDMI Cables – වගකීම සමග 😍

🏪 Shop එකක් හෝ Online Store එකක් කරනවද?
👉 විශේෂ වට්ටම් යටතේ bulk orders ලබාගන්න පුළුවන්.

📲 මිල ගනන් & වැඩි විස්තර සඳහා
WhatsApp කරන්න 👉 075 272 8696 | PcVerse

🔥 RGB Loversලාට සුපිරි Offer එකක්! 🔥Gaming වලට ආස අයට මෙන්න Bajeal T350 RGB Gaming Keyboard + Mouse Combo 😍🎮අඩු මිලට, වි...
30/12/2025

🔥 RGB Loversලාට සුපිරි Offer එකක්! 🔥

Gaming වලට ආස අයට මෙන්න Bajeal T350 RGB Gaming Keyboard + Mouse Combo 😍🎮
අඩු මිලට, විශ්වාසවන්ත වගකීමක් එක්ක stylish RGB gaming set එකක් ගන්න දැන්ම order කරන්න 💻✨

✅ Bajeal T350 RGB Gaming Combo Features
• RGB Light 🌈
• 6 Months Warranty
• Colors: Black & White ⚫⚪
• Keyboard + Mouse Set

🚚 Cash on Delivery Available
Order එක අතට ලැබුණාට පස්සේ මුදල් ගෙවන්න පුළුවන් – ලංකාවෙ ඕන තැනකට ✅

📦 PcVerse වෙතින් ලබාගත හැකි වෙනත් Items
RGB Mouse Pads | Speakers | Enclosures | Caddy
RGB Fans | HDMI Cables – වගකීම සමග 😍

🏪 Shop එකක් හෝ Online Store එකක් කරනවද?
👉 විශේෂ වට්ටම් යටතේ bulk orders ලබාගන්න පුළුවන්.

📲 මිල ගනන් & වැඩි විස්තර සඳහා
WhatsApp කරන්න 👉 075 272 8696 | PcVerse

🔥 RGB Loversට සුපිරි Offer එකක්! 🔥Gaming & RGB වලට ආස අයට මෙන්න T‑Wolf M1 RGB Gaming Mouse 😍🖱️RGB light pattern සහිත, pe...
29/12/2025

🔥 RGB Loversට සුපිරි Offer එකක්! 🔥

Gaming & RGB වලට ආස අයට මෙන්න T‑Wolf M1 RGB Gaming Mouse 😍🖱️
RGB light pattern සහිත, performance gaming mouse එකක් විශ්වාසවන්ත 6‑මාස වගකීමක් සමඟ ගන්න දැන්ම order කරන්න 💻✨

✅ T‑Wolf M1 Features
• RGB Light Pattern 🌈
• 1.5m Cable 🔌
• Side Buttons ⬅️➡️
• 7 Keys 🎮
• 6 Months Warranty 🛡️

🚚 Cash on Delivery Available
Order එක අතට ලැබුණාට පස්සේ මුදල් ගෙවන්න පුළුවන් – ලංකාවේ ඕන තැනකට ✅

📦 PcVerse වෙතින් ලබාගත හැකි වෙනත් Items
RGB Keyboards | Mouse Pads | Speakers | Enclosures | Caddy
RGB Fans | HDMI Cables – වගකීම සමඟ 😍

🏪 Shop එකක් හෝ Online Store එකක් කරනවද?
👉 විශේෂ වට්ටම් යටතේ bulk orders ලබාගන්න පුළුවන්.

📲 මිල ගනන් & වැඩි විස්තර සඳහා
WhatsApp කරන්න 👉 075 272 8696 | PcVerse

🔥 RGB Loversට සුපිරි Offer එකක්! 🔥Gaming & RGB වලට ආස අයට මෙන්න T‑Wolf G560 RGB Gaming Mouse 😍🖱️RGB light pattern සහිත, ...
29/12/2025

🔥 RGB Loversට සුපිරි Offer එකක්! 🔥

Gaming & RGB වලට ආස අයට මෙන්න T‑Wolf G560 RGB Gaming Mouse 😍🖱️
RGB light pattern සහිත, performance gaming mouse එකක් විශ්වාසවන්ත 6‑මාස වගකීමක් සමඟ ගන්න දැන්ම order කරන්න 💻✨

✅ T‑Wolf G560 Features
• RGB Light Pattern 🌈
• 1.5m Cable 🔌
• Side Buttons ⬅️➡️
• 6 Months Warranty 🛡️

🚚 Cash on Delivery Available
Order එක අතට ලැබුණාට පස්සේ මුදල් ගෙවන්න පුළුවන් – ලංකාවේ ඕන තැනකට ✅

📦 PcVerse වෙතින් ලබාගත හැකි වෙනත් Items
RGB Keyboards | Mouse Pads | Speakers | Enclosures | Caddy
RGB Fans | HDMI Cables – වගකීම සමඟ 😍

🏪 Shop එකක් හෝ Online Store එකක් කරනවද?
👉 විශේෂ වට්ටම් යටතේ bulk orders ලබාගන්න පුළුවන්.

📲 මිල ගනන් & වැඩි විස්තර සඳහා
WhatsApp කරන්න 👉 075 272 8696 | PcVerse

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when PcVerse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PcVerse:

Share