19/10/2026
Internship එක කියන්නේ වැඩ ටිකක් කරලා experience එකක් ගන්න එක විතරක් නෙවෙයි. තමන්ගේ හැකියාවන් හඳුනාගෙන, අලුත් දේවල් ඉගෙනගෙන, වෘත්තීය ජීවිතයට ශක්තිමත් foundation එකක් හදාගන්න ලැබෙන වටිනා අවස්ථාවක්. 💙