Alpha Electronic kandy

Alpha Electronic kandy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Alpha Electronic kandy, Electronics, Kandy.

🔧 Treadmill & Gym Equipment Repair Experts
🧰 Treadmill Repair
⚙️ Motor | PCB | Controller Board Repair
🏠 Home Service Available
📍 Based in kandy & Ja-Ela
📞 Call / WhatsApp: 077 028 4087 - Kandy 077 806 0244 - Ja-Ela

Happy Customer! 😍❤️🔧 Issue Fixed: Non-responsive console Panel / Keypad Repair⚙️ Service: Complete Treadmill Full Servic...
28/10/2026

Happy Customer! 😍❤️

🔧 Issue Fixed: Non-responsive console Panel / Keypad Repair

⚙️ Service: Complete Treadmill Full Service & Maintenance

📍 Location: kandy , Thannakubura

ඔබේ Treadmill Repair කරගන්න ඉක්මනින් හා විශ්වාසනීයව සාදා ගැනීමට කතා කරන්න.

📞 Call/WhatsApp: (077) 028 4087

25/10/2026

Happy Customer! 😍❤️

🛠️ Issue: E03 Error
📍 Location: Mawilmada, Kandy

ඔබේ Treadmill හෝ Fitness Equipment වලත් ඕනෑම technical දෝෂයක් ඉක්මනින් හා විශ්වාසනීයව සාදා ගැනීමට කතා කරන්න.

📞 Call/WhatsApp: (077) 028 4087

22/10/2026

“විනාඩි 5ක වැඩකට මේ තරම් මුදලක්ද? 🤔”

ගොඩක් අය හිතන්නේ අපි කරන්නේ පොඩි වැඩක් කියලා. ඒත් ඒ විනාඩි 5ට පසුපස තියෙන්නේ අවුරුදු ගණනක කැපකිරීම්, අත්දැකීම් සහ නිවැරදි දැනුමයි! 🛠️⚡

අපේ වටිනාකම තියෙන්නේ ගත කරපු වෙලාව තුළ නෙවෙයි, ඒක හරියටම විසඳන්න තියෙන දක්ෂතාවය තුළයි. 💯

📞 Treadmill සහ Fitness Equipment අලුත්වැඩියා සහ සේවා කටයුතු සඳහා අදම අපව අමතන්න!

🏋️‍♂️ BODY LAB 📍Balagolla / Digana vilage - Fully Serviced & Ready! 🏃‍♀️💨අපගේ සාමාජිකයින්ගේ සුරක්ෂිතභාවය සහ උපරිම Fitnes...
18/10/2026

🏋️‍♂️ BODY LAB 📍Balagolla / Digana vilage - Fully Serviced & Ready! 🏃‍♀️💨

අපගේ සාමාජිකයින්ගේ සුරක්ෂිතභාවය සහ උපරිම Fitness අත්දැකීම වෙනුවෙන්, ජිම් එකේ සියලුම Treadmills ALPHA Electronic තාක්ෂණික ශිල්පීන් ලවා සාර්ථකව Service කර අවසන්! 🛠️✨

කිසිම බාධාවකින් තොරව ඔබේ Daily Cardio Workout එක සුවපහසුව සිදු කරගන්න අදම එන්න! 🔥

📞 Contact ALPHA Electronic: (077) 028 4087

18/10/2026

🏋️‍♂️✨ Another successful project by Alpha Electronic! ❤️

ZENTRA Fitness 📍Malabe එකේ සියලුම මැෂින් ගලවා, අලුත් ස්ථානයට රැගෙන ගොස්, නැවත සවි කරලා, පිරිසිදු කරලා ලස්සනට සකස් කළා. 💪😍

ඔබේ විශ්වාසය අපේ ශක්තියයි! ❤️

📞 Gym equipment installation, dismantling & relocation සඳහා අදම අප හා සම්බන්ධ වන්න.

📞 Call / WhatsApp: (077) 028 4087 - (077) 806 0244

ALPHA ELECTRONIC 🔧💪

❤️

Happy Customer! 😍❤️🛠️ Issue: No Power Issue 📍 Location: Mawilmada, Kandyඔබේ Treadmill හෝ Fitness Equipment වලත් ඕනෑම tec...
15/10/2026

Happy Customer! 😍❤️

🛠️ Issue: No Power Issue
📍 Location: Mawilmada, Kandy

ඔබේ Treadmill හෝ Fitness Equipment වලත් ඕනෑම technical දෝෂයක් ඉක්මනින් හා විශ්වාසනීයව සාදා ගැනීමට කතා කරන්න.

📞 Call/WhatsApp: (077) 028 4087

10/10/2026

🚨 Gym Equipment Repair & Servicing – On-Site Service! 🛠️⚡

ඔබේ Treadmill එකේ Circuit Board එකේ අවුලක්ද? Motor එක වැඩ කරන්නේ නැද්ද?

අඩුම කාලයකින්, විශ්වාසනීයත්වයෙන් සහ වගකීමක් සහිතව ඔබේ නිවසටම හෝ ආයතනයටම පැමිණ සියලුම Repairs සහ Servicing කටයුතු අපි කර දෙන්නෙමු.

🔧 PCB Board Repairs | Motor Servicing | Full Maintenance | Treadmill Repair

දැන්ම අප හා සම්බන්ධ වන්න:
📞 Call/WhatsApp: (077) 028 4087

🏢 Alpha Electronic & Network

Happy Customer! 😍❤️🏋️‍♂️ Gym Name: BodyLab Fitness Gym🔧 Issue Fixed: No Power Issue ( Inverter  Component Level Repair)📍...
06/10/2026

Happy Customer! 😍❤️

🏋️‍♂️ Gym Name: BodyLab Fitness Gym

🔧 Issue Fixed: No Power Issue ( Inverter Component Level Repair)

📍 Location: Balagolla, Kandy

ඔබේ Treadmill Repair කරගන්න ඉක්මනින් හා විශ්වාසනීයව සාදා ගැනීමට කතා කරන්න.

📞 Call/WhatsApp: (077) 028 4087

06/10/2026

Treadmill එකක් කඩුණාම හදන්න යන වියදමෙන් කාලක්වත් යන්නේ නෑ හරියට Service එකක් කරලා Maintain කළොත්! 💡🔧

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Alpha Electronic kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby computer & electronics services