Neotec Computers

Neotec Computers All kind of computer & laptop accessories.

🔊 "" HAVIT SK-473  SPEKERS  ""🔊🔹 Price -1450/= .🔹 6 Months Waranty Available.🔹 3W *2  true RMS sound , usb powerd, 3.5mm...
13/07/2023

🔊 "" HAVIT SK-473 SPEKERS ""🔊

🔹 Price -1450/= .

🔹 6 Months Waranty Available.

🔹 3W *2 true RMS sound , usb powerd, 3.5mm jack

----------------------------------------

🚩 අපෙන් භාන්ඩ ගෙන්න ගන්න විදිහ..

------------------------------------------

🔥 ගෙන්න ගන්න ඔනී item එක , කීයක්ද, ඔයාගෙ නම, ලිපිනය වගේම වැඩ කරන නම්බර් දෙකක් අපිට එවන්න.. Mesenger මගින් හො Whatsapp මගින් පුලුවන් ..

🔥 ඇනවුම අදාල මුදල. online transfer ,Bank deposit විදිහට හරි අපිට ලැබෙන්න සලස්වන්න.. recipt එකේ ෆොටෝ එකක් දාන්නත් අමතක කරන්න එපා.

🔥COD, Cash on delivery ගන්න ඔනි නම් මුලින්ම සුලු මුදලක් දාල. ඇනවුම ස්තිර කරල ඉන්න ඔනි...

🔥සතියෙ වැඩ කරන දින දෙකක් හෝ තුනක් ඇතුලත් ඔයාගෙ ඇනවුම ගන්න පුලුවන් ..

🔥ඩිලිවරි ගාස්තු , ඇනවුමට අදාල බර හා ප්‍රදේශය මත සුලු මුදලක් වෙනස් වෙන්න පුලුවන් .

☎️ Whatsapp - 0715887848
ℹ️ Contact us- Neotec Computers

🔸 "HAVIT H100D Headphone "🔸       Rs 2600/= ℹ️ Physical Specification🔹 Color  Black🔹Cable Length  1.2 Mℹ️Technical Speci...
10/07/2023

🔸 "HAVIT H100D Headphone "🔸

Rs 2600/=

ℹ️ Physical Specification

🔹 Color Black
🔹Cable Length 1.2 M

ℹ️Technical Specification

🔹Frequency Range 20Hz to 20KHz
🔹Input Jack 3.5m plug

▶️ අපෙන් භාන්ඩ ගෙන්න ගන්න විදිහ..

🔸ගෙන්න ගන්න ඔනී item එක , කීයක්ද, ඔයාගෙ නම, ලිපිනය වගේම වැඩ කරන නම්බර් දෙකක් අපිට එවන්න.. Mesenger මගින් හො Whatsapp මගින් පුලුවන් ..

🔸ඇනවුම අදාල මුදල. online transfer ,Bank deposit විදිහට හරි අපිට ලැබෙන්න සලස්වන්න.. recipt එකේ ෆොටෝ එකක් දාන්නත් අමතක කරන්න එපා.

🔸COD, Cash on delivery ගන්න ඔනි නම් මුලින්ම සුලු මුදලක් දාල. ඇනවුම ස්තිර කරල ඉන්න ඔනි...

🔸සතියෙ වැඩ කරන දින දෙකක් හෝ තුනක් ඇතුලත් ඔයාගෙ ඇනවුම ගන්න පුලුවන් .. දැනට stock නොමැති නම් ගෙන්වා ගැනීමට දින දෙකක් ප්‍රමාද වෙන්න පුලුවන්❗

🔸ඩිලිවරි ගාස්තු , ඇනවුමට අදාල බර හා ප්‍රදේශය මත සුලු මුදලක් වෙනස්වේ.

📞 whatsapp -0715887848
☎Mesenger - Neotec Computers

🔸  "HAVIT™️ " 7.1 Chanel  Gaming Headphone 🔸        Price -7200/=   😎🔥 Home Theater එකෙන් සද්දෙ දාගෙන වගේ  ගේම් ගහන්න......
10/07/2023

🔸 "HAVIT™️ " 7.1 Chanel Gaming Headphone 🔸

Price -7200/=

😎🔥 Home Theater එකෙන් සද්දෙ දාගෙන වගේ ගේම් ගහන්න...මේ හෙඩ්සෙට් එකේ Chanel 7.1 නිසා 3D surrounding sound system එකක අද්දැකීම් ගන්න පුලුවන් .

🔹 Frequency Range -50 hz to 20khz
🔹Input Jack 7.1 USB plug

ℹ️ Physical Specification

🔹Dimensions 92 x 210 x 160mm
🔹Color Black
🔹Cable Length 2.1m

ℹ️ Microphone

🔹Microphone Size Ø6.0×2.7mm

▶️ අපෙන් භාන්ඩ ගෙන්න ගන්න විදිහ..

🔸ගෙන්න ගන්න ඔනී item එක , කීයක්ද, ඔයාගෙ නම, ලිපිනය වගේම වැඩ කරන නම්බර් දෙකක් අපිට එවන්න.. Mesenger මගින් හො Whatsapp මගින් පුලුවන් ..

🔸ඇනවුම අදාල මුදල. online transfer ,Bank deposit විදිහට හරි අපිට ලැබෙන්න සලස්වන්න.. recipt එකේ ෆොටෝ එකක් දාන්නත් අමතක කරන්න එපා.

🔸COD, Cash on delivery ගන්න ඔනි නම් මුලින්ම සුලු මුදලක් දාල. ඇනවුම ස්තිර කරල ඉන්න ඔනි...

🔸සතියෙ වැඩ කරන දින දෙකක් හෝ තුනක් ඇතුලත් ඔයාගෙ ඇනවුම ගන්න පුලුවන් .. දැනට stock නොමැති නම් ගෙන්වා ගැනීමට දින දෙකක් ප්‍රමාද වෙන්න පුලුවන්❗

🔸ඩිලිවරි ගාස්තු , ඇනවුමට අදාල බර හා ප්‍රදේශය මත සුලු මුදලක් වෙනස්වේ.

📞 whatsapp -0715887848
☎Mesenger - Neotec Computers

07/07/2023

💥 HAVIT GAMING KEYBOARD 💥 ....................

📌 Rs ️2950/=

📌️ KB866l

⏺️ "Fn " කී එකෙන් ලයිට් එෆෙක්ට් වෙනස් කරගන්න වගේම volume අඩු වැඩි කරන්න පුලුවන් , කීස් දිලිසෙන් නැති නිසා ලයිට් එෆෙක්ට් එකන් අව්ලක් නැ... කී හොදට පේනව...ඒ නිස කිසි ගැටලුවක් නැ...

⏺️ ලස්සන ඩිසයින් එක හින්ද ගේම් ගහන අයට විතරක් නෙමෙ pc එක ලස්සනට තියාගන්න කැමති ඔනි කෙන්ක්ට වටිනව.

⏺️ ගෙදරටම ගෙන්න ගන්න අපේ පේජ් එකට මැසෙජ්
එකක් දාන්න ...------ Neotec Computers

⭕ " 6 months warranty available "

💥 HAVIT GAMING KEYBOARD 💥 ....................📌 Rs  ️2950/=📌️ KB866l                   ⏺️ "Fn " කී එකෙන් ලයිට් එෆෙක්ට් ව...
07/07/2023

💥 HAVIT GAMING KEYBOARD 💥 ....................

📌 Rs ️2950/=

📌️ KB866l

⏺️ "Fn " කී එකෙන් ලයිට් එෆෙක්ට් වෙනස් කරගන්න වගේම volume අඩු වැඩි කරන්න පුලුවන් , කීස් දිලිසෙන් නැති නිසා ලයිට් එෆෙක්ට් එකන් අව්ලක් නැ... කී හොදට පේනව...ඒ නිස කිසි ගැටලුවක් නැ...

⏺️ ලස්සන ඩිසයින් එක හින්ද ගේම් ගහන අයට විතරක් නෙමෙ pc එක ලස්සනට තියාගන්න කැමති ඔනි කෙන්ක්ට වටිනව.

⏺️ ගෙදරටම ගෙන්න ගන්න අපේ පේජ් එකට මැසෙජ්
එකක් දාන්න ..------ Neotec Computers

⭕ " 6 months warranty available "

06/07/2023

" දෙන මුදලට උපරිම සාදාරනයක් කරගන්න ඔනෙ නම් ඔයත් HAVIT COMBO SET එකක් ගන්න.."

කීබොඩ් එකයි,මවුස් එකයි,හෙඩ්සෙට් එකත් එක්ක මවුස් පෑඩ් එකකුත් තියෙනව.. මෙ ඔක්කොම රු 4900/= යි.

ගෙන්වා ගැනීමට අවශ්‍ය අය පේජ් එකට මැසේජ් එකක් දාන්න..

👉 contact us --- Neotec Computers

👉 3 months warranty available ✔️

👉 island wide delivery available ✔

⏺️ RGB විදිහට කැමති අයට ගැලපෙන RGB ලයිට් තියෙන light effect  12  තියෙන  Mouse pad එකක්  HAVIT  බ්‍රැන්ඩ් එකෙන් .... ගෙන්...
05/07/2023

⏺️ RGB විදිහට කැමති අයට ගැලපෙන RGB ලයිට් තියෙන light effect 12 තියෙන Mouse pad එකක් HAVIT බ්‍රැන්ඩ් එකෙන් .... ගෙන්වා ගන්න ඔනෙ අය පේජ් එකට මැසෙජ් එකක් දාන්න ..

👉 size - 36.5*26.5 CM

👉 cable length - 1.8M

👉 Contact us - Neotec Computers

👉 island wide delivery available

NETAC U185 64GB USB3.0 FLASH DRIVE⏺️ Interface: USB 3.0⏺️ Capacity: 64GB⏺️ Material:  ABS + PC✡️ 5 Year Warrantyගෙන්වා ග...
04/07/2023

NETAC U185 64GB USB3.0 FLASH DRIVE

⏺️ Interface: USB 3.0
⏺️ Capacity: 64GB
⏺️ Material: ABS + PC
✡️ 5 Year Warranty

ගෙන්වා ගැනීමට අවශ්‍ය අය Neotec Computers මැසෙජ් එකක් දාන්න..

⏺️ TRANSCEND®  300S microSD. 128GB .⏺️ Read/write speed up to 100/40 MB/s .⏺️ Insertion/Removal Cycles 10000.✡️ 5 Year l...
02/07/2023

⏺️ TRANSCEND® 300S microSD. 128GB .
⏺️ Read/write speed up to 100/40 MB/s .
⏺️ Insertion/Removal Cycles 10000.
✡️ 5 Year limited waranty .

Genuine transend storage products available on Neotec Computers (N.V.M.E /SSD/PENDRIVE /micro SD )

ගෙන්වාගැනීමට ඔනිඅය මැසේජ් එකක් දාන්න..

⏺️ TRANSCEND®  300S microSD. 64GB .⏺️ Read/write speed up to 100/40 MB/s .⏺️ Insertion/Removal Cycles 10000.✡️ 5 Year li...
02/07/2023

⏺️ TRANSCEND® 300S microSD. 64GB .
⏺️ Read/write speed up to 100/40 MB/s .
⏺️ Insertion/Removal Cycles 10000.
✡️ 5 Year limited waranty .

Genuine transend storage products available on Neotec Computers (N.V.M.E /SSD/PENDRIVE /micro SD )

ගෙන්වාගැනීමට ඔනිඅය මැසේජ් එකක් දාන්න..

▶️ මොකක් ද මේ 3D NAND කියන්නෙ......... ඉතින් හැමෝම දන්න දෙයක් තමයි 3D කියන්නෙ ... එතකොට NAND කියන්නෙ logic gate එකක් . ම...
02/07/2023

▶️ මොකක් ද මේ 3D NAND කියන්නෙ.........

ඉතින් හැමෝම දන්න දෙයක් තමයි 3D කියන්නෙ ... එතකොට NAND කියන්නෙ logic gate එකක් . මෙන්න මේ ලොජික් gate වලින් සමන්විත තාක්ෂණයක් තියෙන chip එකක් තමයි NAND flash chip කියන්නෙ.. අපි පාවිච්චි කරන pendrive , SD ,NVME ,SSD වගේ ගොඩ්ක් device වල මේ චිප් තමයි පාවිච්චි වෙන්නෙ, දැන් යමු මේ 3D NAND Technology එක කියන්නෙ මොකක්ද කියන්න.. nand fash චිප් වලින් හදපු storage device එකක storage capacity එක වැඩි කරන්න උනාම වැඩි චිප් ප්‍රමානයක් පාවිච්චි කරන්න වෙලා තියෙනව එතෝට ඒවගෙ storage capacity එක ඒ ඒ චිපයේ ප්‍රමානයත් අන්තර්ගත memory cell ගානත් එක්ක එකකට එකක් වෙනස් වෙනව. මේ විදිහට storage වැඩි කරන්න වෙනකොට මෙයාලට, ඒ කීවෙ storage device හදන අයට ආපු ප්‍ර්ශනයක් තමයි වැඩි චිප් ගානක් පාවිච්චි කරන්න වෙන එක. ඉතින් ඒකට විසදුමක් විදිහට තමයි මේ 3D nand technology එක එන්නෙ.. මේවගෙ memory cell තියෙන layer කිහිපයක්ම තියෙනව . ඒ වගේම සිරස් අතට තියෙන memory cell තියෙන layer ඇතුලත් කරල තියෙන නිසා ත්‍රිමාන විදිහට මේ 3D NAND .තාක්ෂණය තියෙන චිප් වල ඩේට ගබඩා වෙනව.. සරලවම කීවොත් එක ගෙයක් හදන ඉඩක හදපු මහල් නිවාස සන්කීර්නයක් වගෙ....
මෙ 3D NAND තාක්ෂණය Kingston ,Trnacend ,Netac වගේ ගොඩක් storage device වල පාවිච්චි වෙනව.

Neotec Computers

02/07/2023

🔴🟢🔵 RGB light 🔴🟢🔵නිසා ගේමින් ටේබල් එකකටනම් හොදටම ගැලපෙනව ...මා.ස. හ.ය.ක වගකීමකුත් තියෙන නිසා ගන්න කෙනක්ට නම් හොදටම වටිනව.. ගන්න කැමති අය ඉන්නවනම් මැසේජ් එකක් දාන්න...

computers

🌐 Follow us on facebook

https://www.facebook.com/neoteclk?mibextid=ZbWKwL

Address

Kadugannawa
Kandy
20306

Telephone

+94715887848

Website

Alerts

Be the first to know and let us send you an email when Neotec Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Neotec Computers:

Share