Alinelk

Alinelk We provide high quality electronics. Cameras & accessories (Canon.

Nikon, Sony, Fuji), CCTV Systems, Computers & accessories, Phone & accessories , Liper lights, cables and Optical instruments ( Telescopes, Microscopes, Monoculars & Binoculars )

දහම් ආලෝකයෙන් සිත් පහන් වන පින්බර වෙසක් මංගල්‍යක් වේවා!
30/05/2026

දහම් ආලෝකයෙන් සිත් පහන් වන පින්බර වෙසක් මංගල්‍යක් වේවා!

May this blessed Hajj bring peace, happiness, and endless barakah to your life. Eid Mubarak! Best wishes from ALinelk!  ...
28/05/2026

May this blessed Hajj bring peace, happiness, and endless barakah to your life. Eid Mubarak! Best wishes from ALinelk!

අදුර දුරලා ආලෝකයෙන් පිරෙන්න... 💡⚡ජර්මන් තාක්ෂනයෙන් එන උසස් තත්වයකින් හා නිමාවකින් යුතු Floodlight සහ Streetlight.මේ වෙසක...
27/05/2026

අදුර දුරලා ආලෝකයෙන් පිරෙන්න... 💡⚡
ජර්මන් තාක්ෂනයෙන් එන උසස් තත්වයකින් හා නිමාවකින් යුතු Floodlight සහ Streetlight.
මේ වෙසක් සමය සදහා විශේෂ දීමනා රැසක් Alinelk වෙතින්!!!

🛒 www.alinelk.com
Call Us - 070 3 935 935 /
081 4 935 935
070 493 5935

Morning shoot එකක් කරද්දි ඉර එළිය වදයක්ද? Trip එකක් ගිහිල්ල දිය ඇල්ලක, ගගක photo ගන්නකොට smooth නෑ වගේද? එහෙනම් photogra...
21/05/2026

Morning shoot එකක් කරද්දි ඉර එළිය වදයක්ද? Trip එකක් ගිහිල්ල දිය ඇල්ලක, ගගක photo ගන්නකොට smooth නෑ වගේද? එහෙනම් photography වලදි එන ප්‍රශ්න ඔක්කොටම විසදුම Marumi ND Filter එක තමයි
☑️Controls Excess Light
☑️Smooth Long Exposure Effects
☑️Use Wide Aperture in Daylight
☑️Better Video Cinematic Look ☑️High-Quality Optical Glass ☑️Multi-Coating Protection
☑️Slim Frame Design
☑️Improves Creative Photography
🛒www.alinelk.com
☎️0704 935 935/ 0703 935 935
t

21/05/2026

කැමරාව ඔයාටම clean කර ගන්න cleaning solution එකක් ඔයාට තියනව නම්,🤔 camera එක ගැන බය වෙන්න දෙයක් නෑනේ..
මේ වීඩියෝ එකෙන් ඔයාට බලන්න පුලුවන් MARUMI PORTABLE CLEANING KIT එක ගැන. ඉතින් ඊළගට ඕන product එකත් මේ වීඩියෝ එක බලල comment එකක් දාන්න..😇
🛒 www.alinelk.com
☎️ 0703 935 935 / 070 493 5935

ඉන්න තැන බාධාවක් කර ගන්නෙ නැතුව නිදහස නිදහසේ විදින්න...🎶💖 පොඩි වෙලාවක් තමන් වෙනුවෙන් වෙන් කරන්න ඕනි කියල හිතුනම, ඔයා ළග ...
20/05/2026

ඉන්න තැන බාධාවක් කර ගන්නෙ නැතුව නිදහස නිදහසේ විදින්න...🎶💖 පොඩි වෙලාවක් තමන් වෙනුවෙන් වෙන් කරන්න ඕනි කියල හිතුනම, ඔයා ළග JBL Tune 770NC Head Set එකක් තියෙනවා නම්,
ඔයා හරිම Lucky...😇
☑️ JBL Pure Bass Sound
☑️ Adaptive Noise Cancelling
☑️ Perfect Stereo Calls with Voice Aware
☑️ Multi- Point Connection
☑️ Lightweight And Foldable Design

🛒 www.alinelk.com
☎️ 070 493 5935 / 0703 935 935

#𝐇𝐄𝐀𝐃𝐒𝐄𝐓

නිදහසේ  Video එකක් කර ගන්න.. ඒකත් කාගෙන්වත් උදව්වක් නැතිව? 😪360 Rotation  එකත් එක්ක එන මේ gadget  එක තමා එහෙනම් ඔයාලට හර...
17/05/2026

නිදහසේ Video එකක් කර ගන්න.. ඒකත් කාගෙන්වත් උදව්වක් නැතිව? 😪
360 Rotation එකත් එක්ක එන මේ gadget එක තමා එහෙනම් ඔයාලට හරියනම එක! 😇
පාවිච්චි කරන්න ලේසි, ගොඩක් Features තියන Apai-Genie Robot Cameraman එක ගන්න පුලුවන් එකම තැන AlineLK!😇💖
🔶Tripod compatibility
🔶Facial Tracking
🔶Object Tracking
🔶Portrait Switch
🔶Beauty Filter

Shop Online - www.alinelk.com
Call us - 0703 935 935 /
070 493 5935

Smile, click, print! හුරුබුහුටි, කැමතිම පාටින් කැමරාවක් එයාට gift එකක් විදියට දෙන්න දෙපාරක් හිතන්න එපා. 💖💛හැම මතකයක්ම එක...
15/05/2026

Smile, click, print! හුරුබුහුටි, කැමතිම පාටින් කැමරාවක් එයාට gift එකක් විදියට දෙන්න දෙපාරක් හිතන්න එපා. 💖💛
හැම මතකයක්ම එකතු කර ගන්න නම් ළග Instax mini 13 camera එකක් තියෙන්නම ඕනි...
Close-up Mode, Self Timer, Auto expose එක්ක එන අලුත්ම version එක😇🤍💓
Shop Online - www.alinelk.com
Call - 070 493 5935 / 0703 935 935

Bluetooth Connect කරන්න පුලුවන්  Ringlight එකක් 💖 🥹දැන් ඔයාට ඕන විදිහට, කාගෙවත් උදවු නැතුව photo, video ගන්න ⚡ හොඳම Ring...
14/05/2026

Bluetooth Connect කරන්න පුලුවන් Ringlight එකක් 💖 🥹
දැන් ඔයාට ඕන විදිහට, කාගෙවත් උදවු නැතුව photo, video ගන්න ⚡ හොඳම Ring light එක තමයි NeePho RING LIGHT එක කියන්නේ...😇
✅ සැහැල්ලු, හකුලා රැගෙන යා හැකි නිමාව,
✅ අංශක180ක්ම හැරවිය හැකි Ring Light එක,
✅ වෙනස් කල හැකි 3 color tempreture එක,
✅ Shutter කල හැකි Bluetooth Remote එක,
✅ 2m උස Tripod එක,
✅ පහසුවෙන් Portrait හා Landscape අතට phone එක රැඳවිය හැකි Holder එකද සමඟින්..😌
තොග සීමිත නිසා ඉක්මනින් order කරන්න...
www.alinelk.com
Call us - 0703 935 935 /
0704 9935 935

ඕන තැනක අරන්න යන්න පුලුවන් හුරුබුහුටි, සැහැල්ලු වගේම පාවිච්චියටත් පහසු Cash Counting Machine එකක්?? 🤫ඔව් මේ තමයි HANDY C...
13/05/2026

ඕන තැනක අරන්න යන්න පුලුවන් හුරුබුහුටි, සැහැල්ලු වගේම පාවිච්චියටත් පහසු Cash Counting Machine එකක්?? 🤫
ඔව් මේ තමයි HANDY CASH COUNTER එක! 😇💸💸
☑️ සැහැල්ලු සහ හුරුබුහුටි නිමාව
☑️ වරකදී Note 100 පමණ count කිරීමේ පහසුව
☑️ Battery හෝ Direct Power මගින් ක්‍රියා කරවීමේ හැකියාව
☑️ රැගෙනයාමට ආරක්ශිත Pauch එකක්ද සමගින්,
Cash Counting Machine අලෙවියේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශ්වසනීයම තැන, Alinelk වෙතින්! 👍
🛒www.alinelk.com
Call - 070 493 5935 / 0703 935 935

Address

NO: 6 A Gannoruwa Road, Kandy 20400
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Alinelk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Alinelk:

Share