Kavii Creations

Kavii Creations Find a better place to design your own ideas...? Here we are ;-)

Undergraduate at Rajarata University of Sri Lanka (BICT, Hons)
Graphic Designer at Health Solutions and Innovations, Sri Lanka
Volunteering Graphic Designer at Generation ALPHA, The Makers Global, and InFocus Official Media Unit at Rajarata University of Sri Lanka
Owner - Kavii Creations
Creative freelancer graphic designer.

New work with   😍Thank you for choosing us...Kavii Creations: 078 837 1680
26/04/2026

New work with 😍
Thank you for choosing us...

Kavii Creations: 078 837 1680

Clientsලා ඔලුව කෑවද ඉතින්... 😅මෙහෙමයි, කනකන් බලන් ඉන්න එපා... 😅හරි.. ගියපාර අපි කතා කලානේ කවුද client, කවුද customer කිය...
11/03/2025

Clientsලා ඔලුව කෑවද ඉතින්... 😅
මෙහෙමයි, කනකන් බලන් ඉන්න එපා... 😅

හරි.. ගියපාර අපි කතා කලානේ කවුද client, කවුද customer කියලා... ඉතින් මේ ඩබලව වෙන් කර ගන්නේ කෝමද දෙයියනේ...

අහමු නේද අපි ගාවට එන කෙනාගෙන්... 😅

එපා එපා... ඔලුව පලාගන්න නෙමේ ගම රටත් දාලා යන්න වෙන්නේ... 🤐

Make it habit...

ඒ කීවේ? ඔයා ඔයාවයි practice කරවන්න ඕනි... ඔයා ඔයාගේ skills හදාගන්නේ නැතුව අර දෙන්නව වෙන් කරන්න තියා ඔයාට ඔයාව identify කරගන්නවත් හම්බෙන් නෑ...

අහලා තියෙනවනේ සත්තාබ්‍යාස ගැන.. හා හා... සමනල ගැටේ දාගන්න ඔනි නැ... නිතරම පුරුදු වෙන්න ඔයා ඔයාවම පුරුදු කරවන්න...

සමහරවිට designer කෙනෙක් උන ඔයාට සතියක් දෙකක් යනකන් මුකුත්ම වැඩක් එන්නේ නැති වෙන්න පුලුවන් ... අකමැති උනත් අපි හැමෝම ඒම කරවල වගේ වේලෙන කාලයක් එනවනේ.. ඉතින් අන්න ඒ කාලේ අනේ අලේ කියලා බුම්මන් ඉන්නේ නැතුව අලුත් අලුත් trends follow කරන්න... අලුත් styles, fonts, flyers මේ හැමදේම try කරන්න...

මෙන්න මේක එක විදියකට අපිට self study කියලා කියන්න පුලුවන්... ඕනි තරම් දැන් තාක්ශනේ දියුනුත් එකේ කට ඇරන් මේක කියවලා නේ ඉතින් මට කවුද ඕවට උදව් කරන්නේ කියලා හිත හිත ඉන්නේ නැතුව උඩ බලාගෙන ඔයාම හොයන්න පටන් ගන්න... දන්න කියන වැඩ්ඩොන්ට වද දීලා හරි දෙයක් අහගන්න... කවුරුත් කියලා දෙනකන් නෙමේ ඔයා තව කෙනෙක්ට දෙයක් කියලා දෙන තරමටම දේවල් ඉගෙන ගන්න... මෙන්න මේක ඔයා පුරුද්දක්, විනෝදාංශයක් කර ගන්න...

ඉතින් එතකොට ඔලුව බේරෙනවද....? 😳

😅😅 නැ නෑ... තාම නැ... හැබැයි පොලු පාරක් කන්නේ නැතුව ශේප් වෙන්න පුලුවන්...

එන්න... අපි කතා කරමු...

Clientsලා ඔලුව කනවද... 😅කලින් post එකේ කිවා වගේම මේ පාර අපි ඔයාගේ ඔලුව බේරගමු ද...?ඉතින් ඔක්කොටම කලින් ඔයා ඔයා ගාවට අනේ ...
23/02/2025

Clientsලා ඔලුව කනවද... 😅
කලින් post එකේ කිවා වගේම මේ පාර අපි ඔයාගේ ඔලුව බේරගමු ද...?

ඉතින් ඔක්කොටම කලින් ඔයා ඔයා ගාවට අනේ මල්ලී, අනේ මචන්, අනේ නන්ගියෝ, අක්කියෝ කියලා, "මෙන්න මේක කරලා දෙන්නකෝ" කියලා ආව කෙනා client කෙනෙක්ද එහෙමත් නැත්තන් customer කෙනෙක්ද කියලා identify කරන් ඉන්න ඕනි හරියටම... අන්න එතකොටයි ඔයාගෙ ඔලුව හරියටම බේරගන්න පුලුවන්...

ඉතින් මේ කියන client කවුද, customer කවුද, මේ කියන දෙන්නව හරියටම වෙන් කරලා අදුන ගන්නේ කෝමද... 🙃

Designer කෙනෙක්ට කවුරු හරි කෙනෙක් සල්ලි දීලා අනේ මට මේක කරලා දෙන්නකෝ කියනව නේද... අන්න එයාලා තමා Client කෙනෙක් කියන්නේ... සල්ලි දීලා designerගෙන් තමන්ගේ උවමනාව කරවගන්නවා... 😃

උදාහරණයක් විදියට කවුරු හරි ආයතනයක අයිතිකාර කෙනෙක් ඔයා ගාවට ඇවිත් සල්ලි දීලා එයාගෙ ආයතනයේ logo එක කරවගන්නවා නම් ඒ අයිතිකාර කෙනා ඔයාගෙ client කෙනෙක්...

හරි ඊටපස්සෙ customer... මෙයා තමා අමාරු කාරයා... 😅

Customer කෙනෙක් කියන්නේ ඔයාගෙ design එකේ අවසන් ප්‍රතිපලය මත යැපෙන කෙනා... ඒ කියන්නේ ඔයාගෙ design එකත් එක්ක අන්තර්ක්‍රියා කරන අවසාන user... 🙂

උදාහරණයක් විදියට ඔයා අර කලින් කෙනාට හදලා දුන්න logo එක තියෙනවා නේද... අන්න ඒ logo එක ගහලා විකුණන දේවල් ගන්න කෙනා තමා මේ customer...

ඒනම් මෙන්න දෙගොල්ල... මේ දෙගොල්ල වෙන් කරලා අදුරගත්තනම් ඕනම designer කෙනෙක්ට එයාගෙ ඔලුව බේරගන්න පුලුවන්...

ඒ කෝමද...

As designers, we must satisfy the client's business needs while ensuring a great experience for the customer! 💡✨

ඒ මොකක්ද ඒ කීවේ... 😆😆😆

එන්න... අපි කතා කරමු...

Clientsලා ඔලුව කනවද... 😅ගොඩක් designerස්ලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඕක... Designersලට විතරක් නෙමේ ගොඩක් industry එකේ ...
17/02/2025

Clientsලා ඔලුව කනවද... 😅
ගොඩක් designerස්ලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඕක...

Designersලට විතරක් නෙමේ ගොඩක් industry එකේ වැඩ කරන හැම කෙනෙක්ටම තියෙන පොදු ප්‍රශ්නයක් මේක...

ප්‍රෙශර්, ගෑස්, ඔලුව කැක්කුම මෙකී නොකී ඔක්කොම තියෙන designer කෙනෙක් හොයනවට වඩා ලේසි ඒම නැති කෙනෙක් හොයා ගන්න එක...

ඉතින් මෙන්න මේ වදෙන් බේරෙන්නෙ කෝමද... සරලවම clientsලගෙන් ඔයාගේ ඔලුව පරිස්සම් කරගන්නෙ කෝමද...

හෙල්මට් එකක් දාලද? 🤣 නැ නැ ඒම ඕනි නෑ...

එන්න... අපි කතා කරමු...

Are you looking...The best place to complete your typesetting works...?😃 Here we are...All of your Sinhala or English,📌 ...
26/12/2024

Are you looking...

The best place to complete your typesetting works...?

😃 Here we are...

All of your Sinhala or English,
📌 Documents
📌 Question Papers
📌 Tutorials
📌 Applications
📌 Magazines / Books
📌 Reports and others

Contact now...

- Kavii Creations
- [email protected]
- https://wa.me/94788371680








New work with   😍Thank you for choosing us...Kavii Creations: 078 837 1680
15/09/2024

New work with 😍

Thank you for choosing us...

Kavii Creations: 078 837 1680









🌕 Happy Esala Poya Day 2024! 🌕May the teachings of Buddha bring peace, compassion, and wisdom into our lives. Wishing yo...
20/07/2024

🌕 Happy Esala Poya Day 2024! 🌕

May the teachings of Buddha bring peace, compassion, and wisdom into our lives. Wishing you all a blessed and joyful Esala Poya Day!

🌸 Namo Buddhaya! 🌸






If you are looking for a professionally written CV, you are in the right place!We provide expert resume writing services...
05/06/2024

If you are looking for a professionally written CV, you are in the right place!

We provide expert resume writing services for graduate, entry-level, professional, and executive roles.
A recruiter will typically evaluate your resume in less than 7 seconds, so having a professional CV to help you stand out is critical.

If you are interested, 🖊 Feel free to contact us now...

KAVII CREATIONS

📞 Call : 078 837 1680
📱 WhatsApp : 078 837 1680
📧 E-mail : [email protected]

Address

No. 104, 'Asiri', Gampolawela, Gampola
Kandy
20500

Website

Alerts

Be the first to know and let us send you an email when Kavii Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share