FullStack Craft

FullStack Craft Your dedicated digital partner.
(1)

FullStack Craft specializes in building complete solutions from the ground up, blending creative design with powerful, full-stack development.

05/03/2026

Stop wasting money on cheap POS systems that don't last! 💸⚠️

ගොඩක් අය 20,000 - 30,000ට POS අරගෙන අවුරුද්දක් යන්නත් කලින් System slow වෙලා, error ඇවිත්, අන්තිමට support එකක් ගන්න කෙනෙක් නැතුව අතරමං වෙනවා. Don't let that be you! 🛑

ඔබේ Business එකට අවශ්‍ය Professional ම POS Solution එක දැන් Fullstack Craft වෙතින්.

Why us?
✅ 5 Years Solid Warranty - අවුරුදු 5ක වගකීමක් සහිත එකම POS විසඳුම.

✅ Flexible Payments - One-time payment හෝ Monthly subscription.

✅ Reliable Service - ඕනෑම ගැටලුවකට ක්ෂණික විසඳුම්.

✅ High Performance - කොච්චර data තිබ්බත් system fast.

Cheap systems පස්සේ ගිහින් business එකේ වැඩ අවුල් කරගන්න එපා. Invest in the best! ✨

වැඩි විස්තර සහ Free Demo එකක් ලබාගැනීමට 'INFO' කියලා comment කරන්න. අපි ඔබට විස්තර එවන්නම්! 👨‍💻
(නැතිනම් පළමු comment එකේ ඇති link එක භාවිතා කරන්න 👇)

Contact us:
📞 072 4178024 | 071 7819091
📧 [email protected]

Fullstack Craft | දෘශ්‍ය කතා කලාවට නව පණක්! 🎬✨මෘදුකාංග ක්ෂේත්‍රයේ අප සතු තාක්ෂණික විශිෂ්ටත්වය සහ නිර්මාණශීලීත්වය මුසු කර...
03/03/2026

Fullstack Craft | දෘශ්‍ය කතා කලාවට නව පණක්! 🎬✨

මෘදුකාංග ක්ෂේත්‍රයේ අප සතු තාක්ෂණික විශිෂ්ටත්වය සහ නිර්මාණශීලීත්වය මුසු කරමින්, Fullstack Craft දැන් වෘත්තීය මට්ටමේ වීඩියෝ සංස්කරණ (Video Editing) සේවාවන් ඔබ වෙත සමීප කරයි.

හුදෙක් වීඩියෝවක් නිර්මාණය කිරීමට එහා ගිය, ඔබේ සන්නාමයේ (Brand) වටිනාකම පාරිභෝගිකයාගේ හදවතටම දැනෙන සිනමාත්මක අත්දැකීමක් ලබාදීම අපගේ අරමුණයි. 🚀

අපගේ සේවාවන්:
✅ ව්‍යාපාරික ප්‍රවර්ධන වීඩියෝ (Business & Shop Promotions)
✅ සිනමාත්මක වෙළඳ දැන්වීම් (Commercial Ads)
✅ සමාජ මාධ්‍ය සඳහා කෙටි වීඩියෝ (Reels/TikTok/YT)
✅ උසස් තාක්ෂණික නිමාව (Advanced Post-Production)

ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න අදම අප හා සම්බන්ධ වන්න.

📞 Call/WhatsApp: +94 72 417 8024
📧 Email: [email protected]
🌐 Web: www.fullstackcraft.dev

Expanding Excellence Globally! 🌏🚀We are thrilled to announce that Zeloan Super (Japan) is now powered by CraftBill Retai...
19/02/2026

Expanding Excellence Globally! 🌏🚀

We are thrilled to announce that Zeloan Super (Japan) is now powered by CraftBill Retail Management System. 🇯🇵🇱🇰

It’s a moment of immense pride to see our Sri Lankan-made innovation streamlining operations for fellow entrepreneurs in Japan. A huge thank you to Zeloan Super for trusting Fullstack Craft as your technology partner! 🤝✨

ලංකාවේ අපේම තාක්ෂණයෙන් ලෝකය දිනන තවත් සාර්ථක පියවරක්! අප කෙරෙහි තැබූ විශ්වාසයට Zeloan Super වෙත අපගේ හෘදයාංගම ස්තූතිය.

Ready to scale your business with the right technology?
Choose the perfect POS package for your business today!

🌐 Visit our website: www.fullstackcraft.dev
📞 Contact us for a demo: 072 417 8024 | 071 781 9091

12/02/2026

The latest fun project from Fullstack Craft! 🚀

"Ravana Yuddaya" - A Sinhala Mini Shooting Game 🎮🏹
King Ravana vs. Alien Invaders! 👽🛸

Get ready for the action... Coming Soon!

📢 වැදගත් දැනුම්දීමයි! දිනය වෙනස් විය! (Important Update) 📢අපගේ Fullstack Craft Bootcamp මගින් පවත්වනු ලබන Python වැඩමුළු...
07/02/2026

📢 වැදගත් දැනුම්දීමයි! දිනය වෙනස් විය! (Important Update) 📢

අපගේ Fullstack Craft Bootcamp මගින් පවත්වනු ලබන Python වැඩමුළුවේ දිනය සුළු වශයෙන් වෙනස් වූ බව කරුණාවෙන් සලකන්න.

🐍 Python Programming මුල සිට සරලව ඉගෙන ගන්න කැමතිද? 💻
Programming ලෝකයට පියවර තබන්න ඉන්න ඔයාලා වෙනුවෙන්ම පවත්වන මේ විශේෂ Python Bootcamp එකට දැන්ම ලියාපදිංචි වෙන්න. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ (100% FREE) පවත්වන වැඩමුළුවක්! 💸

📅 නව දිනය: 2024 පෙබරවාරි 08 (බ්‍රහස්පතින්දා)
⏰ වේලාව: රාත්‍රී 7.00 ට
💻 මාධ්‍යය: Zoom ඔස්සේ

සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇති බැවින්, දැන්ම පහත Link එක හරහා අපගේ WhatsApp සමූහයට සම්බන්ධ වී ඔබේ ඉඩ වෙන් කරවා ගන්න. 👇
🔗 WhatsApp Group Link: https://chat.whatsapp.com/K3BVtCP45x3HWuDCW6BjiL

🚀 Fullstack Craft වෙතින් සුවිශේෂී ඇරඹුමක්! – Introducing STARBURST 🌌අපගේ ප්‍රථම නිල mini-game එක වන STARBURST අද දින සිට...
03/02/2026

🚀 Fullstack Craft වෙතින් සුවිශේෂී ඇරඹුමක්! – Introducing STARBURST 🌌

අපගේ ප්‍රථම නිල mini-game එක වන STARBURST අද දින සිට ඔබ සැම වෙත විවෘතයි!

Fullstack Craft ආයතනයක් ලෙස අප නිතරම උත්සාහ කරන්නේ නවීන තාක්ෂණය භාවිතා කරමින් උසස් තත්ත්වයේ ඩිජිටල් අත්දැකීම් නිර්මාණය කිරීමටයි. එහි ප්‍රතිඵලයක් ලෙස, ඉතා වේගවත් (High-performance) සහ ඕනෑම Mobile එකකින් පහසුවෙන් Play කළ හැකි අයුරින් STARBURST නිර්මාණය කර තිබෙනවා.

🎮 How to Play :

⌨️ PC/Desktop භාවිතා කරන අය සඳහා:

Arrow Keys (⬆️, ⬇️, ⬅️, ➡️): යානය එහා මෙහා හැසිරවීමට.
Spacebar: සතුරන්ට ප්‍රහාර එල්ල කිරීමට (Shoot).

📱 Mobile භාවිතා කරන අය සඳහා:

තිරය මත ස්පර්ශ කරමින් (Touch Controls) ඉතා පහසුවෙන් ක්‍රීඩා කළ හැකියි.

Key Features:
✅ 100% Mobile Responsive 📱
✅ Hosted on Vercel for maximum speed ⚡
✅ Immersive Neon Graphics 🎮

We are excited to mark this first step in our gaming journey. Whether you are on your desktop or mobile, you can jump straight into the action now!

🔗 දැන්ම අත්හදා බලන්න: https://space-starburst.vercel.app/

🐍 Python Programming මුල සිට සරලව ඉගෙන ගන්න කැමතිද? 💻Programming ලෝකයට පියවර තබන්න ඉන්න ඔයාලා වෙනුවෙන්ම පවත්වන විශේෂ Pyt...
01/02/2026

🐍 Python Programming මුල සිට සරලව ඉගෙන ගන්න කැමතිද? 💻

Programming ලෝකයට පියවර තබන්න ඉන්න ඔයාලා වෙනුවෙන්ම පවත්වන විශේෂ Python Bootcamp එකට දැන්ම ලියාපදිංචි වෙන්න. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ (100% FREE) පවත්වන වැඩමුළුවක්! 💸

මූලික දැනුමක් නැති කෙනෙකුට වුනත් ඉතාම සරලව Python ඉගෙන ගන්න පුළුවන් හොඳම අවස්ථාව මගහැර ගන්න එපා.

📅 දිනය: 2026 පෙබරවාරි 07
⏰ වේලාව: රාත්‍රී 7.00 ට
💻 මාධ්‍යය: Zoom ඔස්සේ

සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇති බැවින්, දැන්ම පහත Link එක හරහා අපගේ WhatsApp සමූහයට සම්බන්ධ වී ඔබේ ඉඩ වෙන් කරවා ගන්න. 👇

🔗 WhatsApp Group Link: https://chat.whatsapp.com/K3BVtCP45x3HWuDCW6BjiL

ඔයාගේ Programming හීනයට පණ දෙන්න අපිත් එක්ක එකතු වෙන්න! ✨

🚀 තව එක දවසයි! හෙට තමයි ඒ විශේෂ දවස! 🐬ඔබේ Database දැනුම ඊළඟ මට්ටමට රැගෙන යාමට සූදානම්ද? බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිට...
24/01/2026

🚀 තව එක දවසයි! හෙට තමයි ඒ විශේෂ දවස! 🐬

ඔබේ Database දැනුම ඊළඟ මට්ටමට රැගෙන යාමට සූදානම්ද? බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි Fullstack Craft MySQL Bootcamp එක හෙට (ජනවාරි 25) රාත්‍රී 7:00 ට සජීවීව ආරම්භ වෙනවා!

MySQL ගැන මුල සිට සරලව ඉගෙන ගන්න ලැබෙන මේ වටිනා අවස්ථාව 100% නොමිලේ. ඔබ ශිෂ්‍යයෙක් වුවත්, ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තු වන අයෙක් වුවත් මේ දැනුම ඔබට අනිවාර්යයෙන්ම වැදගත් වේවි.

📅 දිනය: හෙට (ජනවාරි 25)
⏰ වෙලාව: රාත්‍රී 7:00 ට
📍 මාධ්‍යය: Zoom (Live)
💰 ගාස්තුව: සම්පූර්ණයෙන්ම නොමිලේ (100% FREE)

Zoom Link එක සහ අනෙකුත් විස්තර ලබාගැනීමට දැන්ම අපගේ නිල WhatsApp සමූහයට එකතු වන්න. සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇති බැවින් දැන්ම ඔබේ ඉඩ වෙන්කරවා ගන්න!

🔗 WhatsApp Group එකට සම්බන්ධ වීමට: https://chat.whatsapp.com/EOy6wZP4FbcIKTLiyQBJeL

හෙට රාත්‍රී 7:00 ට සජීවීව හමුවෙමු! 💻✨

🚀 Fullstack Craft වෙතින් පවත්වන දෙවන නොමිලේ MySQL Bootcamp එකට ඔබත් සූදානම්ද? 🚀සාර්ථක පළමු පියවරෙන් පසු, Fullstack Craft...
19/01/2026

🚀 Fullstack Craft වෙතින් පවත්වන දෙවන නොමිලේ MySQL Bootcamp එකට ඔබත් සූදානම්ද? 🚀

සාර්ථක පළමු පියවරෙන් පසු, Fullstack Craft අපි අපේ දෙවන මෙහෙයුම ලෙස නොමිලේ පවත්වන MySQL BOOTCAMP එක සඳහා ඔබ සැමට ආරාධනා කරනවා.

🔹 සම්පූර්ණයෙන්ම නොමිලේ
🔹 2026 ජනවාරි 25 | රාත්‍රී 7:00 ට
🔹 Zoom හරහා සජීවීව

⚠️ සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇති බැවින්, Zoom Link එක සහ අනෙකුත් විස්තර ලබාගැනීමට දැන්ම අපගේ නිල WhatsApp සමූහයට (Group) පහත ලින්ක් එකෙන් එකතු වන්න.

🔗 WhatsApp Group එකට සම්බන්ධ වීමට: https://chat.whatsapp.com/EOy6wZP4FbcIKTLiyQBJeL

එක් බලවත් සන්දේශයකින් MySQL වල ප්‍රවීණයෙකු වන්න අප හා එක්වන්න!

Wishing you a Harvest of Prosperity and Innovation! 🌾✨As the Pongal pot overflows with sweetness, may your professional ...
15/01/2026

Wishing you a Harvest of Prosperity and Innovation! 🌾✨

As the Pongal pot overflows with sweetness, may your professional journey be filled with abundance, success, and new opportunities.

At Fullstack Craft, we believe in the beauty of new beginnings and the power of hard work—much like the spirit of this harvest festival. May this Thai Pongal bring peace, joy, and the inspiration to build something extraordinary.

Happy Thai Pongal to all our clients, partners, and the tech community! 🌞💻

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when FullStack Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share