Rusiru Electronics

Rusiru Electronics Future With New Technology

28/10/2026

"දිළිඳුකම තවදුරටත් ඉහළ යද්දී ලාංකික පවුල්වලින් 75%කට වැඩි ප්‍රමාණයක් ජීවන වියදම් පියවා ගැනීමට දැඩි අරගලයක" -ලෝක බැංකුව-

උද්ධමනය සියයට 8 ඉක්මවා යාමත් සමඟ ජීවන වියදම තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 75 කට ආසන්න ප්‍රමාණයකට තම ජීවන වියදම් පියවා ගැනීමට තරම් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

ලෝක බැංකු අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ 2019 සහ 2023 අතර කාලය තුළ සැබෑ ශ්‍රම ආදායම සියයට 40 කට වඩා පහත වැටී ඇති අතර එය තවමත් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වී නොමැති බවයි.

කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වයද 2019 දී පැවති සියයට 34.5 සිට 2024 දී සියයට 32.4 දක්වා පහත වැටී ඇති අතර, එය කලාපයේ අඩුම මට්ටම් අතර තවදුරටත් පවතිනවා.

"2026 වන විටත් ශ්‍රී ලාංකිකයන්ගෙන් පහෙන් දෙපංගුවක්ම (40%ක්) දිළිඳු භාවයෙන් පෙළෙන අතර නැතහොත් දිළිඳුකමට ඇද වැටීමේ අවදානමකට ලක්ව සිටිති," යනුවෙන් එම වාර්තාවේ සඳහන්.

මෙම සංඛ්‍යාලේඛන මගින් මධ්‍යම පංතිය ක්ෂය වීම සහ දිළිඳුකම ඉහළ යාම පෙන්නුම් කරන අතර, ගෘහස්ථ මූල්‍ය මත එල්ල වන අඛණ්ඩ පීඩනය ඉස්මතු කරනවා.

"මේවා හුදෙක් සංඛ්‍යා ලේඛන පමණක් නොවේ. ඒවායින් පිළිඹිමු වන්නේ පවුල් විසින් වේල් කපා හැරීම, දරුවන්ගේ පෝෂණ මට්ටම පහත වැටීම සහ කම්කරුවන් ශ්‍රම වෙළඳපොළෙන් පූර්ණ ලෙස ඉවත් වීමයි. අර්බුදය සැබෑ එකක් වූ අතර එය අතිශය ගැඹුරුය, එහි බලපෑම තවමත් අත්විඳිමින් පවතී."

බස්නාහිර පළාතෙන් පිටත දිළිඳුකමේ අනුපාතය බස්නාහිර පළාතට වඩා දෙගුණයක සිට තෙගුණය දක්වා ඉහළ අගයක් ගන්නා අතර, වතු ක්ෂේත්‍රයේ දිළිඳුකම ජාතික සාමාන්‍යය මෙන් තෙගුණයක්.

දිළිඳු ගෘහස්ථයන් සතුව ඇති සම්පත් සහ ඔවුන්ගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණය අතර පවතින සාමාන්‍ය පරතරය 2019 සහ 2024 අතර කාලය තුළ ජාතික වශයෙන් දෙගුණ වී ඇති අතර උතුරු පළාතේ මෙම පරතරය බස්නාහිර පළාතට වඩා පස්ගුණයකින් වැඩි වී ඇති බව සඳහන්.

පරිභෝජන බදු මගින් මෙම බර තවදුරටත් වැඩි වන අතර එය දූල්‍ය දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 12 ක්.

මෙයින් අදහස් කරන්නේ පුද්ගලයන් සහ ව්‍යාපාර ගෙවන ආදායම් බදුවලට අමතරව, ආර්ථිකය තුළ නිෂ්පාදනය වන සෑම රුපියල් 100 ක් වටිනා භාණ්ඩ හා සේවාවන්ගෙන් රජය සාමාන්‍යයෙන් රුපියල් 12 ක මුදලක් එකතු කරගන්නා බවයි.

මෙම බදු මගින් භාණ්ඩ හා සේවාවල පිරිවැය ඉහළ නංවන අතර, පාරිභෝගික ඉල්ලුම මන්දගාමී කර මිල ගණන් කෙරෙහි තවදුරටත් ඉහළ යන පීඩනයක් එල්ල කරනවා.

ශ්‍රී ලංකාවේ වක්‍ර බදු බර ලෝකයේ ඉහළම බදු අතර වන බව විශ්වාස කෙරෙනවා.

දීර්ඝ කාලයක් පුරා ඉහළ වක්‍ර බදු පවත්වාගෙන යාම මගින් ආර්ථික සංකෝචනය සමග පවතින ඉහළ උද්ධමන තත්ත්වයක් ඇති විය හැකි අතර රටේ අපනයන තරගකාරීත්වය තවදුරටත් පිරිහීමට ලක්විය හැකි බව‍ සඳහන්.

💡 **විදුලිය නැති වෙලාවටත් ආලෝකය ඔබ ළඟම!** 🔋✨**XO YH04 Rechargeable LED Bulb** 💡  🔹 9Pcs LED Light Beads  🔹 3-Speed Light...
28/10/2026

💡 **විදුලිය නැති වෙලාවටත් ආලෝකය ඔබ ළඟම!** 🔋✨

**XO YH04 Rechargeable LED Bulb** 💡
🔹 9Pcs LED Light Beads
🔹 3-Speed Light Mode
🔹 Integrated Hook
🔹 **1 Year Warranty** 🛡️

📞 **දැන්ම අමතන්න – 077 353 0082**
🏪 **RUSIRU ELECTRONICS - KATUBEDDA**

19/10/2026

📍 Rusiru Electronics – Katubedda
📞 0773530082

19/10/2026

✨🔌 රුසිරු ඉලෙක්ට්‍රොනික්ස් – කටුබැද්ද 🔌✨

💡 ඔබේ විශ්වාසවන්ත ඉලෙක්ට්‍රොනික සහකරු! ❤️

📍 Katubedda 📞 077 350 082

🌟 ගුණාත්මක සේවාව • විශ්වාසය • හොඳම තේරීම 🌟
💙 Rusiru Electronics – ඔබේ විශ්වාසය අපේ ශක්තියයි! 💙

💻✨ ලැප්ටොප් එකේ Display එක කැඩිලාද? 😥ඔයාගේ Laptop Display එක අඩුම මිලට, වගකීමක් සහිතව මාරු කරගන්න දැන් පුළුවන්! 🔥✅ හොඳ ත...
16/10/2026

💻✨ ලැප්ටොප් එකේ Display එක කැඩිලාද? 😥
ඔයාගේ Laptop Display එක අඩුම මිලට, වගකීමක් සහිතව මාරු කරගන්න දැන් පුළුවන්! 🔥
✅ හොඳ තත්ත්වයේ Display
✅ වගකීමක් සහිත සේවාව
✅ වෘත්තීයමය Display Replacement
✅ සාධාරණ මිලට හොඳ සේවාවක්
📍 Rusiru Electronics – Katubedda
📌 Moratuwa Campus එක පහල / Katubedda Jogging Track එක අසල
📞 077 353 0082
ඔයාගේ Laptop එකේ Display එකටත් ගැටලුවක් තියෙනවා නම්, අදම අපිට කතා කරන්න! ❤️‍🔧
#රුසිරුඉලෙක්ට්‍රොනික්ස් #කටුබැද්ද #ලැප්ටොප්අලුත්වැඩියා ාරුකිරීම

📱💥 **ජංගම දුරකථන Display එක කැඩිලාද?** 💥📱දැන් තවත් බලාගෙන ඉන්න ඕනේ නැහැ! 🔥**ජංගම දුරකථන Display මාරු කිරීම දැන් එසැනින්!...
08/10/2026

📱💥 **ජංගම දුරකථන Display එක කැඩිලාද?** 💥📱

දැන් තවත් බලාගෙන ඉන්න ඕනේ නැහැ! 🔥
**ජංගම දුරකථන Display මාරු කිරීම දැන් එසැනින්!** ⚡

🛠️ **මාස 06ක වගකීමක් සමගින්**
✨ විශ්වාසයෙන් ඔබේ දුරකථනය අප වෙත භාරදෙන්න.

📍 **Rusiru Electronics – Katubedda**
📞 **0773530082**

❤️ ඔබේ දුරකථනයට හොඳම තාක්ෂණික සේවාවක්!

#ජංගමදුරකථන ාරුකිරීම #දුරකථනඅලුත්වැඩියා #කටුබැද්ද

🔥 Fast Charging වලට සුපිරි Combo එකක්! ⚡🔌 Leader 25W GaN PD Fast Charger එකක් මිලදී ගන්නා විට🎁 60W Lenyes C to C Data Ca...
05/10/2026

🔥 Fast Charging වලට සුපිරි Combo එකක්! ⚡

🔌 Leader 25W GaN PD Fast Charger එකක් මිලදී ගන්නා විට
🎁 60W Lenyes C to C Data Cable එකක් නොමිලේ!

💥 10% වට්ටමක් සමඟින්!
⚡ 25W Fast Charging
⚡ GaN Technology
⚡ PD Fast Charging
⚡ Multiple Protection
🔗 60W C to C Data Cable

🚚 Cash on Delivery පහසුකම ඇත!

📍 Rusiru Electronics – Katubedda
📞 0773530082

❤️ අදම Order කරන්න!

27/09/2026

🔥📱 **කටුබැද්දේ Phone & Electronics වැඩකටද? මේ Post එක SAVE කරගන්න!** 🔥

ඔබට අවශ්‍ය **ජංගම දුරකථන, Display මාරු කිරීම, Repairing සහ සියලුම Mobile Accessories** එකම තැනකින් ලබාගන්න පුළුවන්! 😍🔧📱

💯 **හොඳ තාක්ෂණික සේවාවක්**
💯 **ගුණාත්මක උපාංග**
💯 **විශ්වාසයෙන් මිලදී ගන්න**

📍 **RUSIRU ELECTRONICS – KATUBEDDA**
📞 **0773530082**

❤️ මේ Post එක **ඔයාගේ යාළුවෙක්ටත් Share කරන්න!**
👥 Phone එකක් Repair කරන්න හෝ Accessory එකක් ගන්න කෙනෙක් ඉන්නවා නම් ** කරන්න!**

👇 **ඔයාට අවශ්‍ය Mobile එක / Accessory එක Comment කරන්න!**

👉
👉

#කටුබැද්ද #මොරටුව

Address

145 B, Bandaranayake NW, Katubedda , Moratuwa
Katubedda
81180

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94773530082

Website

Alerts

Be the first to know and let us send you an email when Rusiru Electronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rusiru Electronics:

Shortcuts

Share

Nearby computer & electronics services