Training Course on Computer Aided Draughting

Training Course on Computer Aided Draughting Training Course on Computer Aided Draughting Using AutoCAD

ජාත්‍යන්තරය පිළිගත්  විශ්ව විද්‍යාලයකින් Auto CAD 2D සහ 3D පාඨමාලාවන් හදාරා ප්‍රවීණයන් අතරට එක්වන්නට ඔබටත් අවස්ථාවක් මොර...
07/08/2026

ජාත්‍යන්තරය පිළිගත් විශ්ව විද්‍යාලයකින් Auto CAD 2D සහ 3D පාඨමාලාවන් හදාරා ප්‍රවීණයන් අතරට එක්වන්නට ඔබටත් අවස්ථාවක්
මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන AutoCAD පාඨමාලාන්හි 2D - 75 සහ 3D -55 වැනි කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගනු ලැබේ. සීමිත සිසුන් සංඛ්‍යාවක් බඳවා ගනු ලබන හෙයින් අගෝස්තු මස 20 වැනි දිනට පෙර අයදුම් කරන්න.
පාඨමාලා කාලය : සෙනසුරාදා දින 12 ක්.
පන්ති පැවැත්වෙන වේලාවන් : පෙරවරු 8.30 සිට පස්වරු 5. 00 දක්වා .
පන්ති ආරම්භය : 2026 සැප්තැම්බර් 05 .
මාධ්‍ය ය : සිංහල/ඉංග්‍රීසි.
පාඨමාලා ගාස්තුව : 2D පාඨමාලා සඳහා 30000/=
3D පාඨමාලාව සඳහා 35000 /=

More Information : 0775787131

https://uom.lk/mech/courses/shortcourses/cad

Another successful AutoCAD batch completed! 🎉Congratulations to all participants on completing the Training Course on Co...
07/08/2026

Another successful AutoCAD batch completed! 🎉

Congratulations to all participants on completing the Training Course on Computer-Aided Draughting (AutoCAD). Wishing you every success in your future careers. 👏📐

2D Intake - 74
3D Intake - 54

ජාත්‍යන්තරය පිළිගත්  විශ්ව විද්‍යාලයකින් Auto CAD 2D සහ 3D පාඨමාලාවන් හදාරා ප්‍රවීණ සැලසුම් ශිල්පීන් අතරට එක්වන්නට ඔබටත්...
13/12/2025

ජාත්‍යන්තරය පිළිගත් විශ්ව විද්‍යාලයකින් Auto CAD 2D සහ 3D පාඨමාලාවන් හදාරා ප්‍රවීණ සැලසුම් ශිල්පීන් අතරට එක්වන්නට ඔබටත් අවස්ථාවක්
මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන AutoCAD 2D සහ 3D පාඨමාලාන්හි 74 වැනි කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගනු ලැබේ. සීමිත සිසුන් සංඛ්‍යාවක් බඳවා ගනු ලබන හෙයින් දෙසැම්බර් මස 24 වැනි දිනට පෙර අයදුම් කරන්න.
පාඨමාලා කාලය සෙනසුරාදා දින 12 ක්.
පන්ති පැවැත්වෙන වේලාවන් :පෙරවරු 8.30 සිට පස්වරු 5. 00 දක්වා .
පන්ති ආරම්භය :2026 ජනවාරි 10 .
මාධ්‍ය ය : සිංහල/ඉංග්‍රීසි.

පාඨමාලා ගාස්තුව 2D පාඨමාලා සඳහා 30000/=
3D පාඨමාලාව සඳහා 35000 /= අයදුම්පත්සහ තොරතුරු සඳහා www.mech.mrt.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
විමසීම් : 0775787131
General Nos: 011265031/0112650534
Ex.4077

Address

Department Of Mechanical Engineering
Katubedda

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30

Telephone

+94717417984

Alerts

Be the first to know and let us send you an email when Training Course on Computer Aided Draughting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Training Course on Computer Aided Draughting:

Shortcuts

Share