23/04/2026
සූදානම්ද මහපාඩුවේ බක්මහ අසිරිය විඳගන්න? ☀️🪘
මහපාඩුව තරුණ කැල මෙහෙයවන ප්‍රථම මහා “බක්මහ උළෙල - 2026” ඉතා උත්කර්ෂවත් අන්දමින් අප්‍රේල් 25 වැනිදා උල්හිටියාව වෙරළ තීරයේදී පැවැත්වේ! 🌊🏝️
සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රැසක් සමඟින් දවස පුරා විනෝද වෙන්නත්, එදින සවස් යාමයේ පැවැත්වෙන දැවැන්ත DJ ප්‍රසංගය සමඟින් රිද්මයට පා තබන්නත් අපි ඔබට ඇරයුම් කරනවා.
📅 දිනය: 2026 අප්‍රේල් 25 (සෙනසුරාදා)
⏰ වේලාව: උදෑසන 8:00 සිට
📍 ස්ථානය: උල්හිටියාව මහපාඩුව වෙරළ තීරය
ප්‍රධාන ඉසව්:
🏃♂️ ගම හරහා දිවීම
🥊 කොට්ටා පොරය
🏺 කනා මුට්ටිය බිඳීම
👑 අවුරුදු කුමරා/කුමරිය
🔸ගෝනි පැනීම
🔸පැණි බඹරය
🔸පාන් ගෙඩිය කෑම..සහ තවත් ක්‍රීඩා රැසක්!
ගමේ හැමෝම එන්න! එකම පවුලක් වගේ සිංහල අවුරුදු සමරමු. ❤️
වැඩි විස්තර සඳහා:
📞 සෙනුර: 076 9050444 📞 ජගත්: 077 8717994
අවුරුදු උත්සව, ප්‍රසංග, ව්‍යාපාරික ප්‍රවර්ධන ඇතුළු ඕනෑම විශේෂ අවස්ථාවක ආකර්ෂණීය පෝස්ටර් සහ නිර්මාණ දැන් එකම තැනකින්. මහපාඩුව බක්මහ උළෙල වෙනුවෙන් අප නිමවූ මෙම නවතම නිර්මාණය වැනි උසස් ප්‍රමිතියේ ග්‍රැෆික් නිර්මාණ ඔබටත් අවශ්‍යද?
ඇයි SHAN Creative Design තෝරාගත යුත්තේ?
✅ වර්ණවත් සහ ආකර්ෂණීය නිමාව.
✅ ඔබ කැමතිම අයුරින් Custom Designs.
✅ ඉතා කෙටි කාලයකින් සහ සාධාරණ මිලකට.
ඔබේ ඊළඟ ප්‍රවර්ධන කටයුත්ත සාර්ථක කරගන්න අදම අපට කතා කරන්න!
📞 දුරකථන: 075 910 4334 (WhatsApp available)
📍 Shan Creative Design - ඔබේ සිහින නිර්මාණ යථාර්ථයක් කරමු.