T M C r e a t i o n s

T M C r e a t i o n s DESIGN & PRINTING SERVICE

03/08/2026

T M C r e a t i o n s

🎥 Kasun Niroshan

🎉🎁 **විශේෂ තෑගි ලොතරැයි දිනුම් ඇදීම!** 🎁🎉✨ ඔබටත් සුපිරි ත්‍යාග දිනාගැනීමේ වාසනාවන්ත අවස්ථාවක්!🏆 **පළමු ත්‍යාගය** – **රු....
31/07/2026

🎉🎁 **විශේෂ තෑගි ලොතරැයි දිනුම් ඇදීම!** 🎁🎉

✨ ඔබටත් සුපිරි ත්‍යාග දිනාගැනීමේ වාසනාවන්ත අවස්ථාවක්!

🏆 **පළමු ත්‍යාගය** – **රු. 50,000/-**
🥈 **දෙවන ත්‍යාගය** – **රු. 35,000/-**
🥉 **තෙවන ත්‍යාගය** – **රු. 25,000/-**

🎁 **රු. 5,000 බැගින් සැනසිලි ත්‍යාග 10ක්!**

🎫 **ටිකට් පතක මිල රු. 100/- ක් පමණයි.**

📅 **දිනුම් ඇදීම:** 2026 අගෝස්තු 03
🔰 ස්ථානය :** *"බුද්ධ රශ්මි"* අග්බෝ ඇසළ කලාප භූමිය

💫 **ඔබේ වාසනාව ඔබේ අතේ!**
අදම ඔබගේ ටිකට් පත මිලදී ගෙන වටිනා ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවට එක්වන්න.

🙏 **ඔබ සැමට ජයග්‍රාහී සුබ පැතුම්!**

#විශේෂ_තෑගි_ලොතරැයිය #අග්බෝ_ඇසළ_කලාපය 🎊

🙏☸️
21/07/2026

🙏☸️

☸️"බුද්ධ  රශ්මි"☸️අග්බෝ ඇසල කලාපය - 2026ජුලී මස 28 දින සිට එනම් ඇසළ පොහොය දිනට පෙර දින සිට කටුපොත පොල්පිටිය  අග්‍රබෝදි ප...
14/07/2026

☸️"බුද්ධ රශ්මි"☸️
අග්බෝ ඇසල කලාපය - 2026

ජුලී මස 28 දින සිට එනම් ඇසළ පොහොය දිනට පෙර දින සිට කටුපොත පොල්පිටිය අග්‍රබෝදි පිරිවෙන් මූලමහා විහාරස්ථානයේ දී...🔰

ඔබ සැමට ආරධනා....!!!!!

#2026年

☸️**....මහා නූඩ්ලස් දන්සැල....**☸️.  🍜😋තෙලහැර තරුණ කැළ විසින් සංවිධානය  කරනු ලබන නූඩ්සල් දන්සැල උතුම් වූ පොසොන් පෝහොය දි...
27/06/2026

☸️**....මහා නූඩ්ලස් දන්සැල....**☸️. 🍜😋

තෙලහැර තරුණ කැළ විසින් සංවිධානය කරනු ලබන
නූඩ්සල් දන්සැල උතුම් වූ පොසොන් පෝහොය දින(29)
කලුබුළු ඔය පාලම (තෙලහැර මන්සන්දිය) අසල දී එදින උදෑසන පැවැත්වේ...

බැති සිතින් ඔබ සැමට ආරාධනා...!!!🌸

🔰 සංවිධානය - "තෙලහැර අපි" තරුණ කැළ
🔰ප්‍රධාන සංවිධායක - හර්ෂ දිල්ෂාන් රාජපක්ෂ

©️TM_Creations

HAPPY           SINHALA                   &             TAMIL                       NEW YEAR"..!!!🙏🌞T M C r e a t i o n ...
14/04/2026

HAPPY
SINHALA
&
TAMIL
NEW YEAR"..!!!🙏🌞
T M C r e a t i o n s

05/04/2026

සූර්ය මන්ගල්‍ය 2026🌞
INVITATION CARD PRINTING 🧧✉️🖨️
ප්‍රින්ටින්ග් සර්විස් සදහා අදම අමතන්න..
T M C r e a t i o n s
📞070 729 6535


#අවුරුදුඋදානය2026

30/03/2026

Invitation Card Printing 🖨️
T M C r e a t i o n s
📞 070 729 6535

26/03/2026

PRINTING SERVICE සදහා අදම කතා කරන්න..
📞070 729 6535
T M C r e a t i o n s

Address

Katupotha
60350

Website

Alerts

Be the first to know and let us send you an email when T M C r e a t i o n s posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share